ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාව උන්ගේ page එකේ ban කරලා බන් තියෙන්නේ :lol::lol:
    motobike eke post eka danma

    :cool: එල එල අන්න මම ඒකට එඩිට් ටිකක් දැම්මා.... :D

    මෙන්න දැන්මා කුකුලනි post එක comment දාන්න comment වැඩි වන තරමට මාමට ගේම අදින්න ලේසි

    https://www.facebook.com/groups/ram...ent_id=1103240179716722&notif_t=group_comment

    :cool: බලමුකෝ...... උන්ගේ ඉක්මන් විසදුමක් දෙන්න පරක්කු වෙනවා කියන්නේ.... අපි උන්ගේ බයික් සේල් එකත් තව අඩු කරවනවා කියන එක තමා........ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    යකඩෝ මාර දිරිල්ලක්නේ දිරලා තියෙන්නේ :shocked::shocked:

    :baffled: :dull: කතා කරලා වැඩක් නෑ...... ඕකට රෑට පින්නවත් වැටෙන්නේ නැති වෙන්න ගැරේජ් එක ඈතුලේ දාලා තියෙන්නේ....... දවල්ට පදින වෙලාවක වැස්සකට අහු උනොත් මිසක්...... තෙමෙන්නෙත් නෑ..... මුහුද අයිනේ දුවන්නේ නෑ..... බැරි වෙලාවත් යන්නම උනොත්.... එදාට අනිවා හොදටම හෝදනවා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19455519 said:
    බඩාගේ වැගන් එක ටියුන් කරපු පොර හොදයිද දන්නේ නෑ..පෙට්‍රල් කාර් එකක් නේද?

    :no: ඩීසල් ටොයෝටා හයිලක්ස් ස්මාට් කැබ් එකක්...... !!
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජන්තු අයියා;19455519 said:
    බඩාගේ වැගන් එක ටියුන් කරපු පොර හොදයිද දන්නේ නෑ..පෙට්‍රල් කාර් එකක් නේද?

    ඔව් මචං පෙට්‍රල්........කොහෙද මචං පොට් එක මට පොඩ්ඩක් විස්තර කියපන් මචං
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාමා හොරෙන් හොරෙන් මූදු පැත්තෙ ඇදල තියෙනව වගේ :eek::eek: අදමන් මෙච්චරක් ගියා අච්චරක් ගියා කිය කිය ඔය ගොහින් තියෙන්නෙ මූදු පැත්තෙ තමා :lol::lol:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    :frown: කවුද යකෝ මාමා.....?? :growl:

    මාවරමණ්ඩියේ ඉන්නේ පොර..... තෝ එනවා නම් කියපන් සෙට් කරලා දෙන්නම්.... :yes: කාබ් වැඩ වලට බුවා එල...... :cool:

    සොරි බොස් වැරදි දෙයක් කියවුන නම්;) මම PM එකක් දාන්නම් එන්න set වෙලා පොර හොදයිද මචං මට eco test එකේ dial එක කිව්වේ machine වලට ගහල carb tune කරන තැනකට යන්න කියලා මේ dial එක කොහොමද කරන්නෙ.අපේ පැත්තේ උන් නම් කරන්නේ රෙස් කරල අත අල්ලා බලන එක සයිලන්සරයට ඒහෙම සාර්ථක නෑ බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාමා හොරෙන් හොරෙන් මූදු පැත්තෙ ඇදල තියෙනව වගේ :eek::eek: අදමන් මෙච්චරක් ගියා අච්චරක් ගියා කිය කිය ඔය ගොහින් තියෙන්නෙ මූදු පැත්තෙ තමා :lol::lol:

    :frown: :frown: DPMC එකෙන් කෝල් කරලා ටැංකියක් ගන්න විස්තර ඈහුවා නේද කියලා අහනවා..... කතා කරපු එකීට අමතලා තිබ්බා...... :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: :frown: DPMC එකෙන් කෝල් කරලා ටැංකියක් ගන්න විස්තර ඈහුවා නේද කියලා අහනවා..... කතා කරපු එකීට අමතලා තිබ්බා...... :growl:
    :lol::lol::lol: අතාරින්න එපා :growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: අතාරින්න එපා :growl::growl::growl:

    :yes: :yes: ගේම ..... ගේම.....!!

    aluth ekak nikan ganna nam patta kattak kanna veyi

    :dull: බලමුකෝ..... හෙට විසදුමක් නොදුන්නොත් ඩේවිඩ් පීරිස් එක පල්සර් සේල් එක බස්සගන්න තමා ඉතින් තවත්......!! :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aluth ekak nikan ganna nam patta kattak kanna veyi
    :sorry::sorry: ඔව් ඇත්ත.මෙහෙ ඉන්සුවරන්ස් කේස් එකකට කම්පනි එකක් ඉස්සරහ පොරක් උපවාසයක් කාල බයිසිකලේ පාර්ට්ස් බිම එලල :lol::lol::lol: ඇතුලෙ එවුන්ට විලි ලැජ්ජාව :lol::lol::lol::sorry::sorry::sorry: මන් ලගින් යද්දි ඇතුලෙ මැනේජ්මන්ට් එකේ සෙට් එකම එතන.අරූට සහනයක් සලසන්න :oo::oo:අන්න ප්‍රශ්න විසදගන්න විදි :cool::cool: ඕනෙනම් එහෙම ගේමක් ගහමු :baffled::baffled:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    :sorry::sorry: ඔව් ඇත්ත.මෙහෙ ඉන්සුවරන්ස් කේස් එකකට කම්පනි එකක් ඉස්සරහ පොරක් උපවාසයක් කාල බයිසිකලේ පාර්ට්ස් බිම එලල :lol::lol::lol: ඇතුලෙ එවුන්ට විලි ලැජ්ජාව :lol::lol::lol::sorry::sorry::sorry: මන් ලගින් යද්දි ඇතුලෙ මැනේජ්මන්ට් එකේ සෙට් එකම එතන.අරූට සහනයක් සලසන්න :oo::oo:අන්න ප්‍රශ්න විසදගන්න විදි :cool::cool: ඕනෙනම් එහෙම ගේමක් ගහමු :baffled::baffled:

    එහෙනම් දිරපු ටැංකිය අරං ගිහින් ඉස්සර එල්ලා පහනක් පත්තු කරල පොඩි තොවිලයක් වගේ කරන්න වෙයි මේවා විකුනන ඉන්දින් කාරයොන් මක බැවිලා යන්න කියලා :cool::nerd:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙනම් දිරපු ටැංකිය අරං ගිහින් ඉස්සර එල්ලා පහනක් පත්තු කරල පොඩි තොවිලයක් වගේ කරන්න වෙයි මේවා විකුනන ඉන්දින් කාරයොන් මක බැවිලා යන්න කියලා :cool::nerd:
    ඔව් එහෙම හරි කමක් නෑ :lol::lol:
    අලුත් ටැන්කියක් දෙයි කියලනම් මට විස්වාස නෑ ඔය හිපාටුවො.වොරන්ටි තිබ්බත් අදි මදි කරනවනෙ:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :sorry::sorry: ඔව් ඇත්ත.මෙහෙ ඉන්සුවරන්ස් කේස් එකකට කම්පනි එකක් ඉස්සරහ පොරක් උපවාසයක් කාල බයිසිකලේ පාර්ට්ස් බිම එලල :lol::lol::lol: ඇතුලෙ එවුන්ට විලි ලැජ්ජාව :lol::lol::lol::sorry::sorry::sorry: මන් ලගින් යද්දි ඇතුලෙ මැනේජ්මන්ට් එකේ සෙට් එකම එතන.අරූට සහනයක් සලසන්න :oo::oo:අන්න ප්‍රශ්න විසදගන්න විදි :cool::cool: ඕනෙනම් එහෙම ගේමක් ගහමු :baffled::baffled:

    :lol: එල එල බලමුකෝ මොකද වෙන්නේ කියලා..... වෙලාව 10යි..... ඩේවිඩ් පීරිස් එකට අමතන්න වෙලාව හොදා..... :P

    එහෙනම් දිරපු ටැංකිය අරං ගිහින් ඉස්සර එල්ලා පහනක් පත්තු කරල පොඩි තොවිලයක් වගේ කරන්න වෙයි මේවා විකුනන ඉන්දින් කාරයොන් මක බැවිලා යන්න කියලා :cool::nerd:

    :baffled: හික් හික්...... බලමු බලමු මොකද මුන් කියන්නේ කියලා...... මාව වටේ යවන්න ලෑස්ති උනොත් බලමුකෝ ඊළග පියවර..... :P

    social media valin thama denna ona vade

    :D එල එල.... උන්ගේ පේජ් වලට පැනලා දෙමු වැඩේ එහෙම උනොත්...... :lol: