ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    :lol: වොරන්ටි තිබ්බ කාලේ ඕක උනත් එච්චරම තමා බං...... :baffled: මුන්ට හැමින්නවනවා මේකට මොකක් හරි කරලා නොදුන්නොත්...... :growl:

    මගෙ බයික් එකේ ටැන්කියේ පේන්ට් එක පොතු ගැලවිලා තිබ්බෙ ඉස්සරහ යටින්. කෙලින්ම යකඩෙ. එහෙම තියන් පැද්ද මාස6ක් විතර. අනික මේක මම ගෙනාවෙ ගාල්ලෙන්. පුල්සර් එකක් එහෙමනම් චැසියත් 2ට යයි :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාමා අන්න ගේම ඉල්ලනවා david peris එකෙන් අපිත් යමු help එකක් දෙන්න

    ;) දැන් කෝල් කරා..... මම ෆොටෝ එක්ක මේල් එකක් දැම්මා.... කළකිරිලා ඉන්නේ කියලා..... :P ටොප් මැනේජ්මන්ට් එකට ඉන්ෆෝම් කරා කිව්වා...... උත්තරයක් දෙයි ඉක්මනට..... බලමුකෝ....... හොද උත්තරයක් නොදුන්නොත්..... ඊළග පල්සර් ක්ලබ් ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම ටැංකි කේස් එක තියෙයි.......!! :baffled: :frown: :growl:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ශුවර් එකට වෑල්ව් ගයිඩ් ගිහින්. තෙල් පිච්චෙනවද ?

    මට තේරෙන විදියට 12 වගේ තමයි තෙල් කරන්නේ මචං :shocked:වෑල්ව් ගයිඩ් කියන්නේ මොනවද බන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    ;) දැන් කෝල් කරා..... මම ෆොටෝ එක්ක මේල් එකක් දැම්මා.... කළකිරිලා ඉන්නේ කියලා..... :P ටොප් මැනේජ්මන්ට් එකට ඉන්ෆෝම් කරා කිව්වා...... උත්තරයක් දෙයි ඉක්මනට..... බලමුකෝ....... හොද උත්තරයක් නොදුන්නොත්..... ඊළග පල්සර් ක්ලබ් ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම ටැංකි කේස් එක තියෙයි.......!! :baffled: :frown: :growl:

    මාව උන්ගේ fb page එකේ ban කරලා තියෙන්නේ මම අර 200ns fork case එක දාලා, උන්ට ඒවාට answer නැ පස්නය අහන එකාට ban කරනවා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ;) දැන් කෝල් කරා..... මම ෆොටෝ එක්ක මේල් එකක් දැම්මා.... කළකිරිලා ඉන්නේ කියලා..... :P ටොප් මැනේජ්මන්ට් එකට ඉන්ෆෝම් කරා කිව්වා...... උත්තරයක් දෙයි ඉක්මනට..... බලමුකෝ....... හොද උත්තරයක් නොදුන්නොත්..... ඊළග පල්සර් ක්ලබ් ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම ටැංකි කේස් එක තියෙයි.......!! :baffled: :frown: :growl:

    japanek gamu?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    :oo: සහෝ ටැංකිය පරිස්සම් කරගනින්..... ඔය භූත මොඩල් එකේ ටැංකි එනවද දන්නෙත් නෑ......!! :baffled:

    ජන්තු අයියා;19454558 said:
    ඕවා කිව්වට වැඩක් නෑ...වැඩේ උනාම තමයි අපේ ගොයියලට ඔකේ රගේ තේරෙන්නේ..

    japan tank zero rust සිංහලු
    පෙට්රෝල් අන්තිම බින්දුව දක්වා engine එකට

    2s8p6x1.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ochchara diranna hethuwa mokakda bun ? thanikara malakada kaalane :sorry::sorry::sorry: uba chuu karawathda ookata ?:baffled::P

    :baffled: උන් ගැල්වනයිස් කරලා තමා පාස්සන්නේ...... ඒ කෝටින් එක ඉතින් පාස්සනකොට ඉවරයි නේ..... ඒ තැන් වලින් තමා දිරුම් එන්නේ...... :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    :baffled: උන් ගැල්වනයිස් කරලා තමා පාස්සන්නේ...... ඒ කෝටින් එක ඉතින් පාස්සනකොට ඉවරයි නේ..... ඒ තැන් වලින් තමා දිරුම් එන්නේ...... :dull:

    හිටහන් මම motobike.lk එකේ පොස්ට් එකක් දාන්න මේ ගැන කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: උන් ගැල්වනයිස් කරලා තමා පාස්සන්නේ...... ඒ කෝටින් එක ඉතින් පාස්සනකොට ඉවරයි නේ..... ඒ තැන් වලින් තමා දිරුම් එන්නේ...... :dull:

    eeya Bajaj wala quality eka anthimai :oo::oo: ooka wikunala daamu :):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හිටහන් මම motobike.lk එකේ පොස්ට් එකක් දාන්න මේ ගැන කියලා

    David Peries eke sudu van thibena bava oba nodannehida :lol::lol: vegetable karaththe yaddi ubawa ussan yai koi welawaka hari :lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් මාර අමාරුවක වැටිල ඉන්නේ බන් :sorry:හොද පෙට්‍රල් වැඩකාරයෙක් දන්නව නම් කියපල්ලකො මචං දුම් සහතිකේ 3 පාරම fail වුනා :(දැන් අයෙත් සල්ලි බදින්න වෙනවා.:no:

    plug මාරු කරා :growl:
    carb එක full රෙපෙයාර් කරා :growl:
    air filter එක අලුතින් දැම්මා :growl:

    ඒත් හරි ගිහින් නෑ මොනවා වෙලාද මන්ද :baffled: ලයිසොන් එකත් ඉවරයි දැන් ඒක ගන්න විදියකුත් නෑ
    මේ බයික් එකේ නෙම් car එකේ මගේ charade එක
    :baffled::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: වොරන්ටි තිබ්බ කාලේ ඕක උනත් එච්චරම තමා බං...... :baffled: මුන්ට හැමින්නවනවා මේකට මොකක් හරි කරලා නොදුන්නොත්...... :growl:
    ottuyi ba....:eek: