මාව උන්ගේ page එකේ ban කරලා බන් තියෙන්නේ
motobike eke post eka danma
එල එල අන්න මම ඒකට එඩිට් ටිකක් දැම්මා....
මෙන්න දැන්මා කුකුලනි post එක comment දාන්න comment වැඩි වන තරමට මාමට ගේම අදින්න ලේසි
https://www.facebook.com/groups/ram...ent_id=1103240179716722¬if_t=group_comment
බලමුකෝ...... උන්ගේ ඉක්මන් විසදුමක් දෙන්න පරක්කු වෙනවා කියන්නේ.... අපි උන්ගේ බයික් සේල් එකත් තව අඩු කරවනවා කියන එක තමා........ 
GN = CT100
දැන් එයි දූවගෙන......!!
කතා කරලා වැඩක් නෑ...... ඕකට රෑට පින්නවත් වැටෙන්නේ නැති වෙන්න ගැරේජ් එක ඈතුලේ දාලා තියෙන්නේ....... දවල්ට පදින වෙලාවක වැස්සකට අහු උනොත් මිසක්...... තෙමෙන්නෙත් නෑ..... මුහුද අයිනේ දුවන්නේ නෑ..... බැරි වෙලාවත් යන්නම උනොත්.... එදාට අනිවා හොදටම හෝදනවා......
ඩීසල් ටොයෝටා හයිලක්ස් ස්මාට් කැබ් එකක්...... !!
කවුද යකෝ මාමා.....??
කාබ් වැඩ වලට බුවා එල......
මම PM එකක් දාන්නම් එන්න set වෙලා පොර හොදයිද මචං මට eco test එකේ dial එක කිව්වේ machine වලට ගහල carb tune කරන තැනකට යන්න කියලා මේ dial එක කොහොමද කරන්නෙ.අපේ පැත්තේ උන් නම් කරන්නේ රෙස් කරල අත අල්ලා බලන එක සයිලන්සරයට ඒහෙම සාර්ථක නෑ බන්

