මලයා තරහ නැතුව මේක පුරවන්න https://goo.gl/vfahK5![]()
ඔයා ඔය කරන ඒවා stretching exercise නේ.. මේවගෙන් support එකක් එනවා එත් resistance exercise කරන්න පුලුවන්නම් හොඳයි
... ජිම් යන්නේ නැද්ද? මේවා දුන්නේ කවුද? ඔයාම හොයාගෙන කරනවද? 25 වෙනකල් වයස තියේ බය වෙන්න එපා
![]()
hane mnda bn dannam kondath ridenwamewa wadada bn. matath usa yanna onakamak nam tiye![]()

මලයා තරහ නැතුව මේක පුරවන්න https://goo.gl/vfahK5![]()
ඔයා ඔය කරන ඒවා stretching exercise නේ.. මේවගෙන් support එකක් එනවා එත් resistance exercise කරන්න පුලුවන්නම් හොඳයි
... ජිම් යන්නේ නැද්ද? මේවා දුන්නේ කවුද? ඔයාම හොයාගෙන කරනවද? 25 වෙනකල් වයස තියේ බය වෙන්න එපා
![]()
mama danata dawas 2k sellam kara 1 dawasak rest.mama workout eka oyata pm kara. Help ekak deyak kollo ahenam
... කට්ටිය පොඩ්ඩක් සමා වෙන්න
මේ ටිකේ වැඩ වැඩි උනා
... ඉතින් busy උනා
... මේ පැත්තට ඔලුව දාගන්න බැරි උනා ... 
Thank You වේවා මචන්. Mega mass එක මම ගැහුවේ work out එකෙන් පස්සේ scoop දෙකක් fresh milk වලට දාල blend කරලා දවසට එක පාරයි .. ලබන සතියේ ඉදන් අයිත් gym යන්න පටන් ගන්නවා මචන් ..

gym එක මාස 2ක් විතර නවත්තල මේ මාසෙ අයෙත් යනවා.
martial arts වල chest එකට තාම දෙන්නෙ basic pushup විතරයි. ඒ ඇරෙන්න abs,squats වගේ ඒව තමා. තාම martial arts කරනව.
chest එකේ කේස් එක ආවෙ gym එකට ගියායින් පස්සෙ තමා. chest එක පොඩි unbalance ගතියකුත් තියනවා. gym එකේ instructor අයියා කිව්වෙ pecdec machine එකේ balance නති නිසා වෙල ඇති කියලා. පස්සෙ එක නවත්තලා වෙන එකක් දෙන්න කිව්වම middle chest එකට වදින වෙන එකක් නෑ කියල දෙපැත්තෙන් cut වෙන එකක් දුන්නෙ. මට ඒක දැනෙනව මැදට වදිනව අඩුයි කියලා.


කොහෙද බං ඔය ජිම් එක?


ado apith form eka submit kala, gym yanawa. eth gedara idan thamai cardio n stuff karanna kamathi.
කරන්න කැමති නැද්ද?
එහෙම නැත්නම් cardio machine නැද්ද? 

N♥K_forever;19457505 said:mewaa mama ma net eke hoyan karanne..gym yanne naha thama

ඇයි ජිම් එකේ කරන්නේ නැද්ද?කරන්න කැමති නැද්ද?
එහෙම නැත්නම් cardio machine නැද්ද?
![]()

mewa wadada bn. matath usa yanna onakamak nam tiye![]()
N♥K_forever;19457181 said:aiyye form eka submit kala !![]()

gym එකකට යන්න කැමති නැද්ද?![]()
පොඩි tips ටිකක් දෙන්නම්
1.8-10 hours sleep without disturbance
2. eat healthy
3. do pull ups
4. do aerobic exercise such as skipping skipping rope/running/swimming

Onna math submit kala machan form eka.Udawwak karanna balanna bro![]()
meka nam niyamai machan
digatama karagena yanna

... මම හැමෝටම ඒවා දෙන්නම්
... මට පොඩ්ඩක් වෙලාව දෙන්න
... මේ ටිකේ වැඩ රාජකාරි වැඩියි
... පුළුවන් ඉක්මනටම මම ඒ හැම එකක්ම දෙනවා ... 
... දැනට ඔයාල ජිම් යනවද නැද්ද වගේ විස්තරත් එක්ක ... ඔයාලගේ එඅ ප්රශ්න වලට මම මෙතනම උත්තර දාන්නම් එතකොට මේක බලන අනිත් යටත් එක වැදගත් වෙයි 

බඩයි පපුවයි තිබ්බ ගානමයි බන් කිසිම වෙනසක් නෑ..
details එව්වා workout plan and diet plan එකක් කියපන්කෝ..