බලපල්ල සිහලුනේ මට එකෙක් ඇරල ගියාෙ
දැන් විනාඩි 15 කට විතර කලින් අවුරුදු 35 - 40 ක විතර කපල් එකක් ඇවිත් පිටු 160 සීආර් පොතක් ඉල්ලුවා ගාන කීයද ඇහුව මම කීව 145 යි ගාන 125 ක් දෙන්න කියල සීසන් එකනෙ මම එකක් ගත්තත් ඩිස්කවුන්ට් දෙනව මූ ඔව්වගෙන් එච්චර ලාබත් නෑනෙ 130 ක් ගන්න කියල රුපියල් 2000 ක් දික්කරා ඒකරල මට 1900 ක් දෙන්නකො මම රු 30 ක් දෙන්නම් කියල අර 2000 ත් අතේ තියාගෙන සාක්කුව ඇද්ද මම 1900 කවුන්ටරේ උඩින් තිබ්බ ගෑනි ඒ එක්කම තව ස්පෝකන් ඉන්ග්ලිස් පොතක් ගැන අහනව මම ඉතින් ඒක පෙන්නුවා ඒක එපා කියල පෑනක් ඉල්ලුවා ඒකට රුපියල් 20 ක් දුන්න මුන් දෙන්න ගියා පස්සෙ අතගාල බලද්දි මට ලේ එන්නම ඇරල ගිහිල්ල
මට පාඩුවට වඩා හරි අප්ෂට් ඕයි මිනිස්සු ඇයි මේතරම් හොර කරන්නෙ

ඕකට ගොඩක් අය එන්නේ ත්රී වීල් වලින්.... මාත් එක පාරක් ඔහොම පරිප්පුව කෑවා..... ඕක රස්සාවක් වගේ කරන උනුත් ඉන්නවා කියනවා......
ඔය වගේ සීන් එකක්ම මටත් උනාට පස්සේ තමා මම CCTV හයි කරේ.......
ආයේ නෝට්ටු හොර ඒවද බලන්න පොඩි ගැජට් එකකුත් ගත්තා....