මෙකයි සිද්දිය ගෙදර කමරයට ටී වී බලනන් ඩිස්ප්ලේ එකක් නැද්ද අගල් 32 කට වැඩි ටිවි ගනන් නේ නිකන් ටීවි බලනන් ඔන නම් ටී වී බොක්ස් එකක් හයි කරගනන් පුලුවන් නේ , නැද්ද ලොකු මොනිටර්ස් 29 අගල්වලට වැඩි එවා , ඩයලොක් ටී වී එකයි ඔය HDMI පොට් කනෙක් කරන්න තිබ්බහම ඇති
මෙහෙම එවා නැද්ද නැත් නම් ඉතින් ලොකු ටීවි එකක් අරන් පරන 32 අගල් එක කමරේට ගන්න වෙනවා මචෝ සල්ලි තමා ඉතින් සැහෙන වියදම් උබල දන්නවා නම් එ වගේ දෙවල් තියෙනවා නම් කියලා යන්න
මෙහෙම එවා නැද්ද නැත් නම් ඉතින් ලොකු ටීවි එකක් අරන් පරන 32 අගල් එක කමරේට ගන්න වෙනවා මචෝ සල්ලි තමා ඉතින් සැහෙන වියදම් උබල දන්නවා නම් එ වගේ දෙවල් තියෙනවා නම් කියලා යන්න