TV වගේ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙකයි සිද්දිය ගෙදර කමරයට ටී වී බලනන් ඩිස්ප්ලේ එකක් නැද්ද අගල් 32 කට වැඩි ටිවි ගනන් නේ නිකන් ටීවි බලනන් ඔන නම් ටී වී බොක්ස් එකක් හයි කරගනන් පුලුවන් නේ , නැද්ද ලොකු මොනිටර්ස් 29 අගල්වලට වැඩි එවා , ඩයලොක් ටී වී එකයි ඔය HDMI පොට් කනෙක් කරන්න තිබ්බහම ඇති


මෙහෙම එවා නැද්ද නැත් නම් ඉතින් ලොකු ටීවි එකක් අරන් පරන 32 අගල් එක කමරේට ගන්න වෙනවා මචෝ සල්ලි තමා ඉතින් සැහෙන වියදම් උබල දන්නවා නම් එ වගේ දෙවල් තියෙනවා නම් කියලා යන්න
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් ටීවි බැලෙන්නේම නෑ බන් බලන්න දේකුත් නෑනේ :dull:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මන් නම් ටීවි බැලෙන්නේම නෑ බන් බලන්න දේකුත් නෑනේ :dull:

    හරි මචන් මෙකයි සින් එක මුවි එකක් බලනන් පෙන් එකක් ගහලා ට්වි එකක් ගන්න කොට පට්ට ගනන්නේ බන් නැද්ද එකට විසදුමක්