JAVA ( Netbeans ) වලින් මේ image එකේ දාල තියෙන විදියට event planning calender එකක් කොහොමද හදාගන්නේ ????? desktop application එකක් හදන්න ඕනේ. date එකට යටින් enter කරන ටික වෙනමම display කරගන්න පුළුවන් වෙන්නත් ඕනා
Help Please!!






Help Please!!






Attachments
Last edited:

