ටැංකි පෙට්රල් වලින් ඉතිරෙන,මලකඩ නොකන,මග නොහිටන,ලෙඩ නොදෙන,දඩ නොකන,නිදන්ගත බූතයෝ චුත වෙන,කොටලු මොඩල් වලින් මිදෙන,ටයර් අඩුවෙන් ගෙවෙන,මගමග ආරක්ෂාකාරී වෙන
ශුභ නව වසරක් වේවා හැමෝටම ආ.....


ශුභ නව වසරක් වේවා හැමෝටම ආ.....






Happy New Year!
matath Uraj ayyage t-shirt ekak one![]()


මගෙ වාහනෙ ආව නම් එනව තමා බඩෝ !!
ඒවයින් වැඩක් නෑ මගෙ T එක රෙඩි කරල තියන්න
happy 2016
බිස්නස් වැඩි වැඩියෙන් සර්ථක වෙවා!
ටොයොටා වැගන් කට්ටෙන් මිදෙත්වා![]()
ආ ඒක මිසක්.....
කොහෙද ගියේ?Hamotama subama suba aluth auruddak wewa!!!!!!hamadema sarthaka wenna kiyala pathanawa...ekata kamak na WAL BADO MAGE SIZE MEDIUM TSHIRT EKA LASTHI KARALA THIYANNA....
කොහේ තියෙන ටී ෂර්ට් ද බං.....?? උඹ කුඩු ගහලද? ගංජා ගහලද? 
හයියූ... කොහේ තියෙන ටී ෂර්ට් එකක්ද?
තෝ කසිප්පු බීලද කුඩු ගහලද?![]()






සුබ නව වසරක් වේවා




සුබ නව වසරක් වේවා





19356/= ක් බං ...... !!
![]()
sirawata.
සුබ නව වසරක් වේවා

sirawata.
9000 ta panchikawatte tiyenawa kiuwa eka.![]()
ඒක ඇවිල්ලා චයිනීස් එක...... ඒකත් කළු පාට තිබ්බේ නෑ නේ......
හැමිනෙනවා!!!
අළුත් ටැංකිය පරණ එක තරම්වත් කොලිටි නෑ...... 
ඒක ඇවිල්ලා චයිනීස් එක...... ඒකත් කළු පාට තිබ්බේ නෑ නේ......
![]()
අළුත් ටැංකිය පරණ එක තරම්වත් කොලිටි නෑ......
![]()
හම්මෝ... මගේ බයිසිකලේ මං හදන්න දානවා බං. කීයක් ගියත් ඕක හදලා ගෙදර තියා ගන්නවා..
ඇයි බයික් එක මොකක් වෙලාද? ඔය පරණ ආව බයික් මේ අළුත් ඒවාට වඩා හයියයි.... 
හොද වැඩේ උබලට ඔහොම වෙලා මදිඇයි බයික් එක මොකක් වෙලාද? ඔය පරණ ආව බයික් මේ අළුත් ඒවාට වඩා හයියයි....
![]()
නාට්ටාමිල ගෙවල් වලට ඇවිත් එකතු කරන් යන යකඩ උනු කරල හදන දෙකයි පනහෙ ටැන්කි™
මුඩුක්කු වල උන් තමා ටැන්කි පාස්සන්නෙ™
මෙලෝ දැනුමක් නෑ.ඒකට අපේ ටැන්කි.මලකඩ බින්දුවක්වත් නෑ™


ඇයි බයික් එක මොකක් වෙලාද? ඔය පරණ ආව බයික් මේ අළුත් ඒවාට වඩා හයියයි....
![]()

හොද වැඩේ උබලට ඔහොම වෙලා මදිනාට්ටාමිල ගෙවල් වලට ඇවිත් එකතු කරන් යන යකඩ උනු කරල හදන දෙකයි පනහෙ ටැන්කි™
මුඩුක්කු වල උන් තමා ටැන්කි පාස්සන්නෙ™
මෙලෝ දැනුමක් නෑ.ඒකට අපේ ටැන්කි.මලකඩ බින්දුවක්වත් නෑ™
කවුරු හරි පුද්ගලයෙක් ඔය කමෙන්ට් එක දාන්න කලින් ඔන්න මම දැම්ම![]()
