ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටැංකි පෙට්‍රල් වලින් ඉතිරෙන,මලකඩ නොකන,මග නොහිටන,ලෙඩ නොදෙන,දඩ නොකන,නිදන්ගත බූතයෝ චුත වෙන,කොටලු මොඩල් වලින් මිදෙන,ටයර් අඩුවෙන් ගෙවෙන,මගමග ආරක්ෂාකාරී වෙන

    ශුභ නව වසරක් වේවා හැමෝටම ආ.....:cool::cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    මගෙ වාහනෙ ආව නම් එනව තමා බඩෝ !! :growl::rolleyes:

    ඒවයින් වැඩක් නෑ මගෙ T එක රෙඩි කරල තියන්න :lol::lol:

    happy 2016 :cool::cool:

    බිස්නස් වැඩි වැඩියෙන් සර්ථක වෙවා! :yes:
    ටොයොටා වැගන් කට්ටෙන් මිදෙත්වා
    :dull:

    :cool: ආ ඒක මිසක්..... :) කොහෙද ගියේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    Hamotama subama suba aluth auruddak wewa!!!!!!hamadema sarthaka wenna kiyala pathanawa...ekata kamak na WAL BADO MAGE SIZE MEDIUM TSHIRT EKA LASTHI KARALA THIYANNA....

    :shocked: කොහේ තියෙන ටී ෂර්ට් ද බං.....?? උඹ කුඩු ගහලද? ගංජා ගහලද? :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked:sirawata.
    9000 ta panchikawatte tiyenawa kiuwa eka.:oo:

    :dull: ඒක ඇවිල්ලා චයිනීස් එක...... ඒකත් කළු පාට තිබ්බේ නෑ නේ...... :(

    :shocked:
    හැමිනෙනවා!!!

    :dull: අළුත් ටැංකිය පරණ එක තරම්වත් කොලිටි නෑ...... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: ඒක ඇවිල්ලා චයිනීස් එක...... ඒකත් කළු පාට තිබ්බේ නෑ නේ...... :(

    :dull: අළුත් ටැංකිය පරණ එක තරම්වත් කොලිටි නෑ...... :no:

    හම්මෝ... මගේ බයිසිකලේ මං හදන්න දානවා බං. කීයක් ගියත් ඕක හදලා ගෙදර තියා ගන්නවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    හම්මෝ... මගේ බයිසිකලේ මං හදන්න දානවා බං. කීයක් ගියත් ඕක හදලා ගෙදර තියා ගන්නවා..

    :oo: ඇයි බයික් එක මොකක් වෙලාද? ඔය පරණ ආව බයික් මේ අළුත් ඒවාට වඩා හයියයි.... :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ඇයි බයික් එක මොකක් වෙලාද? ඔය පරණ ආව බයික් මේ අළුත් ඒවාට වඩා හයියයි.... :)
    හොද වැඩේ උබලට ඔහොම වෙලා මදි :yes: නාට්ටාමිල ගෙවල් වලට ඇවිත් එකතු කරන් යන යකඩ උනු කරල හදන දෙකයි පනහෙ ටැන්කි:( මුඩුක්කු වල උන් තමා ටැන්කි පාස්සන්නෙ:(මෙලෝ දැනුමක් නෑ.ඒකට අපේ ටැන්කි.මලකඩ බින්දුවක්වත් නෑ
    කවුරු හරි පුද්ගලයෙක් ඔය කමෙන්ට් එක දාන්න කලින් ඔන්න මම දැම්ම :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඇයි බයික් එක මොකක් වෙලාද? ඔය පරණ ආව බයික් මේ අළුත් ඒවාට වඩා හයියයි.... :)

    මොකුත් වෙලා නෑ බං. දැං වැඩිය පැදෙන්නේ නෑ නේ. පොඩි වැඩ ටිකක් තියේ. චේන් එක මාරු කරලා, සීට් කවරයක් දාලා, ක්ලච් ප්ලේටුත් ගෙවිලා. ඒකත් මාරු කරලා සර්විස් එක දාලා ගන්න තියෙන්නේ...
    හදීසියකට ගරාජ් එකකට යන්නත් බෑ නේ. උන් අහනවා මේක විකුණන්නේ නැද්ද කියලා.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොද වැඩේ උබලට ඔහොම වෙලා මදි :yes: නාට්ටාමිල ගෙවල් වලට ඇවිත් එකතු කරන් යන යකඩ උනු කරල හදන දෙකයි පනහෙ ටැන්කි:( මුඩුක්කු වල උන් තමා ටැන්කි පාස්සන්නෙ:(මෙලෝ දැනුමක් නෑ.ඒකට අපේ ටැන්කි.මලකඩ බින්දුවක්වත් නෑ
    කවුරු හරි පුද්ගලයෙක් ඔය කමෙන්ට් එක දාන්න කලින් ඔන්න මම දැම්ම :lol::lol::lol:

    ලොල් ඕයි.. :lol: