ElaKiri Bajaj Pulsar Fan Club-4

jhoncenamama

Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මචංලා හෙල්ප් එකක් දියන්,

    CM125එකට bore එකක් ගන්න තැනක් කියාපන්කො පන්චිකාවත්තෙ

    CD125 එක හරියයිද දන්නෙ නෑ නෙ?

    Supply-Quality-font-b-Motorcycle-b-font-GS125-GN125-HJ125-A-Cylinder-Head-with-Cover.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා හෙල්ප් එකක් දියන්,

    CM125එකට bore එකක් ගන්න තැනක් කියාපන්කො පන්චිකාවත්තෙ

    CD125 එක හරියයිද දන්නෙ නෑ නෙ?

    Supply-Quality-font-b-Motorcycle-b-font-GS125-GN125-HJ125-A-Cylinder-Head-with-Cover.jpg

    මං තැනක් කියන්න නම් දන්නෙ නෑ මචන්.. දන්න තරමින් බෝර් දෙකම එකයි හැබැයි පොඩ්ඩක් බලපන් බෙන්ලියෙ බෝර් වෙනස්වෙන්න පුලුවන්. හවුසින් වල එහෙම පොඩි පොඩි වෙනස්කම් තියනව. ඕවා විකුණන එවුන් දන්නව.:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මං තැනක් කියන්න නම් දන්නෙ නෑ මචන්.. දන්න තරමින් බෝර් දෙකම එකයි හැබැයි පොඩ්ඩක් බලපන් බෙන්ලියෙ බෝර් වෙනස්වෙන්න පුලුවන්. හවුසින් වල එහෙම පොඩි පොඩි වෙනස්කම් තියනව. ඕවා විකුණන එවුන් දන්නව.:)

    අපේ පැත්තේ අන්කල් කෙනෙක් ගාව බෙන්ලි එකක් තියෙනවා පට්ට බන් එක තාම හොදට තියෙනවා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    1976 Nissan B210 For sale.
    $165,000 — Nugegoda

    Vehicle is in good running condition.
    body is in good condition.
    all meters are working properly.
    all nickel parts available.
    good long distance runner and no any errors while running.
    1976 brand new car and free from emission test.
    selling due to urgent money requirement.
    0777041048
    Please call genuine buyers .

    1935442_1069266099778786_962085038477384662_n.jpg

    12512593_1069266179778778_4802217831329559312_n.jpg

    1235243_1069266183112111_3505052508358887564_n.jpg

    මාමට මේක හොදයි නේද
     
    Last edited:

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    janaka molters panchikawathha

    ජානක හරියන් නෑ බන්, ගලවපු එකක් ගන්න තැනක් නැද්ද උබලා දන්න??

    මං තැනක් කියන්න නම් දන්නෙ නෑ මචන්.. දන්න තරමින් බෝර් දෙකම එකයි හැබැයි පොඩ්ඩක් බලපන් බෙන්ලියෙ බෝර් වෙනස්වෙන්න පුලුවන්. හවුසින් වල එහෙම පොඩි පොඩි වෙනස්කම් තියනව. ඕවා විකුණන එවුන් දන්නව.:)

    Benly නෙවේ Twin එකෙ එක සෙට් වෙයි නේ බන්???
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජානක හරියන් නෑ බන්, ගලවපු එකක් ගන්න තැනක් නැද්ද උබලා දන්න??

    Benly නෙවේ Twin එකෙ එක සෙට් වෙයි නේ බන්???

    උබ පොඩි වටයක් දාල බලහන් . පන්චික්වතේ බඩු හොයාගන්න් පුළුවන් වෙයි බන්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sinhalu ara yamaha fz eke EFI bike eka nagala gihin wage neh :eek: pandurakata pain gahuwath 2ka 3k visi wenawa :yes: may be thel karanawa hoda athi.habai parana eka tharam lassana nee neda.hena cheap look ekak thiyenne :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    1976 Nissan B210 For sale.
    $165,000 — Nugegoda

    Vehicle is in good running condition.
    body is in good condition.
    all meters are working properly.
    all nickel parts available.
    good long distance runner and no any errors while running.
    1976 brand new car and free from emission test.
    selling due to urgent money requirement.
    0777041048
    Please call genuine buyers .

    1935442_1069266099778786_962085038477384662_n.jpg

    12512593_1069266179778778_4802217831329559312_n.jpg

    1235243_1069266183112111_3505052508358887564_n.jpg

    මාමට මේක හොදයි නේද

    ගාන වැඩියි බං...ලක්ෂයක් වටියි වැඩිම උනොත්..ඇතුල එහෙම කන්ඩිෂන් නෑ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජානක හරියන් නෑ බන්, ගලවපු එකක් ගන්න තැනක් නැද්ද උබලා දන්න??

    Benly නෙවේ Twin එකෙ එක සෙට් වෙයි නේ බන්???

    මාලිගාවත්තේ මම අදුනන ගරාජ් බුවෙක් ඉන්නවා...හොද පොරක්.පොරගේ නම්බර් එක දෙන්නම් කෝල් කරලා අහන්න..පීරලා හරි හොයලා දෙයි බඩු..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    sinhalu ara yamaha fz eke EFI bike eka nagala gihin wage neh :eek: pandurakata pain gahuwath 2ka 3k visi wenawa :yes: may be thel karanawa hoda athi.habai parana eka tharam lassana nee neda.hena cheap look ekak thiyenne :(

    me fz-s ekak kiyak wenawada bun???regstrn ekath ekkama???:eek::eek::eek::eek:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ජන්තු අයියා;19530203 said:
    මාලිගාවත්තේ මම අදුනන ගරාජ් බුවෙක් ඉන්නවා...හොද පොරක්.පොරගේ නම්බර් එක දෙන්නම් කෝල් කරලා අහන්න..පීරලා හරි හොයලා දෙයි බඩු..

    එහෙනම් දියන්කෝ මචන් බලන්න