ElaKiri Bajaj Pulsar Fan Club-4

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
:oo: ඕක 180 එකක් නේද සහෝ....??

:) අර පිටිපස්සේ ටයර් එකට එන මඩ කවරේ අයින් කරහම කැතයි කැතයි වගේ කියලා හිතෙනවානේ..... :(

ඉස්සරහා ටයර් එක නම් තව පුලුවන්..... පස්ස ටයර් එක ලගදිම දාන්න සෙට් වෙයි.... හොද කට්ටයක් තමා සෙට් උනේ නැත්තේ තවම.... අර ටිම්සන් කියන එකේ නම් 110 එකේ කට්ටේ මරු..... 120 කට්ටෙත් මරු..... :D දාන්න පුලුවන් වෙයිද කියලා තමා සැක 120 එකක්..... :dull:

120 danna puluwan.
math lagakadi dakka.:)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19541086 said:
    ඔය ඉබි කට්ට තියෙද්දී බං වස කැත..ඕක ගලවලා ලොකු ටයර් එක දැම්මම ලස්සනයි...

    :baffled: මට නිකන් ඒක නැතුව අවුල් යයි කියලා හිතෙනවා හිතෙනවා නේ මාමේ...... :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    :baffled: මට නිකන් ඒක නැතුව අවුල් යයි කියලා හිතෙනවා හිතෙනවා නේ මාමේ...... :dull:

    :lol::lol::lol:

    ඔන්න ඕකෙන් සාරි ගාඩ් එකයි ඔය ප්ලාස්ටික් කෑල්ලයි ගලවලා විසි කරල පස්සට 120 ටයර් එකක් දන්න මාමෙ. :P:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:

    ඔන්න ඕකෙන් සාරි ගාඩ් එකයි ඔය ප්ලාස්ටික් කෑල්ලයි ගලවලා විසි කරල පස්සට 120 ටයර් එකක් දන්න මාමෙ. :P:)

    :baffled: සාරි ගාඩ් එක ඕනා පුටේ..... සීට් එක පිටිපස්සේ ලැපක් දෙකක් ගැටගහන් එන්න හරි...... :D :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    :baffled: සාරි ගාඩ් එක ඕනා පුටේ..... සීට් එක පිටිපස්සේ ලැපක් දෙකක් ගැටගහන් එන්න හරි...... :D :P

    saree guard eka kivve bike eke left side eke thiyena bata walin hadapu foot rest eka.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    12507693_1709355175967030_3414574123582428442_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පවුලේ වාහනය මෙහෙම ගිහින් මැරෙන එක අහන්නත් දෙයක් ද :angry:

    946773_10153544128919335_5940098435868749629_n.jpg

    දුප්පත් කම බං...මේ මනුස්සයට කාර් එකක් ගන්න වත්කමක් තිබ්බා නම් යන්නේ කාර් එකක...බැනලා වැඩක් නෑ...පව්..රනිල් උන්නැහේ කාර් ගන්න දුන්නෙත් නෑ නේ පොඩි මිනිහට අන්තිමට..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19545504 said:
    දුප්පත් කම බං...මේ මනුස්සයට කාර් එකක් ගන්න වත්කමක් තිබ්බා නම් යන්නේ කාර් එකක...බැනලා වැඩක් නෑ...පව්..රනිල් උන්නැහේ කාර් ගන්න දුන්නෙත් නෑ නේ පොඩි මිනිහට අන්තිමට..

    Ehema kiyala hari yanne na ne ban. Mama nam ranil buruwara kamathi na mole thibbata use karanna danne na...

    Giya avurudde feb mase ohoma ct 100 ekaka ammayi thatayi duwayi puthayi gihin. Messedi tipeer ekakata happila. Amma maruna lamayinge kakuka atha kaduna.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    ජන්තු අයියා;19545504 said:
    දුප්පත් කම බං...මේ මනුස්සයට කාර් එකක් ගන්න වත්කමක් තිබ්බා නම් යන්නේ කාර් එකක...බැනලා වැඩක් නෑ...පව්..රනිල් උන්නැහේ කාර් ගන්න දුන්නෙත් නෑ නේ පොඩි මිනිහට අන්තිමට..

    මම නම් කියන්නෙ තමන්ට බැරි පවුල් හදාගන්නෙ ඇයි කියන එක. නිකන් දුක් විදින්න ලමයි 3ක් මුට ඉන්නව. තනිකර මුගෙ වැරැද්ද. බැරි වගකීම් වලට කර නොගහ ඉන්න ඕනෙ :angry: මුන්ගෙ ජීවිත නිකන් අනතුරේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19545504 said:
    දුප්පත් කම බං...මේ මනුස්සයට කාර් එකක් ගන්න වත්කමක් තිබ්බා නම් යන්නේ කාර් එකක...බැනලා වැඩක් නෑ...පව්..රනිල් උන්නැහේ කාර් ගන්න දුන්නෙත් නෑ නේ පොඩි මිනිහට අන්තිමට..

    :baffled: කොහෙද එන එක ආණ්ඩුවක්වත් සාමාන්‍ය මිනිහට හොද වාහනයක් ගන්න ඉඩක් දෙන්නේ නෑ නේ..... ඒ වේසාවෝ ටික නම් එයාර් බෑග් ද අරවද මේවද එක්ක ෆුල් සේෆ්ටි පිට ගමන් යනවා...... හෙනම ගහලා අකුලෝලම යන්න ඕනා ඕකුන් ඔක්කොම..... :angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් කියන්නෙ තමන්ට බැරි පවුල් හදාගන්නෙ ඇයි කියන එක. නිකන් දුක් විදින්න ලමයි 3ක් මුට ඉන්නව. තනිකර මුගෙ වැරැද්ද. බැරි වගකීම් වලට කර නොගහ ඉන්න ඕනෙ :angry: මුන්ගෙ ජීවිත නිකන් අනතුරේ

    මෙහෙමනේ බං.ඔය බයික් එකේ පවුල පිටින් යන එක පට්ට රිස්ක්‌ වැඩක්.ඒත් යාන්තන් මාසේ පඩියෙන් ජිවිතේ ගැට ගහ ගන්න මිනිස්සුන්ගේ දුක්බර ජිවිතේ පවුලම ගමනක් යන්න ටැක්සි වලට වියදම් කරන්න බැරි නිසා මේ බයික් එකේ අවදානම ගන්නවා.අවසනවත්න තත්වයක් බං ඕක..ඉන්දියාවේ ටාටා නැනෝ කාර් එක ඉන්දියන් රුපියල් ලක්ෂෙකට හදුන්වලා දුන්නේ උන්ගේ රටෙත් ඔන්න ඔය බයික් වල පවුල් පිටින් ගමන් නතර කරන්න..පොඩි මිනිහෙක්ට උනත් පොඩි කාර් එකක් ගන්න හොද අවස්ථාවක් උන් හැදුවා...

    දැන් මේ පොරට ළමයි තුන්දෙනෙක් හදලා කන්න බොන්න දෙන්න උගන්නන්න වත්කමක් ඇති..බයික් කට්ටක් හරි තියෙන්නේ ඒ නිසානේ..හැබැයි වහනයක් ගන්න,නඩත්තු කරන්න වත්කමක් නැතුව ඇති..ඉතින් වහනයක් ගන්න වත්කමක් නැති එක දරුවන් සීමා කරන්න හේතුවක් නෙමෙයි මම හිතන්නේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    මම නම් කියන්නෙ තමන්ට බැරි පවුල් හදාගන්නෙ ඇයි කියන එක. නිකන් දුක් විදින්න ලමයි 3ක් මුට ඉන්නව. තනිකර මුගෙ වැරැද්ද. බැරි වගකීම් වලට කර නොගහ ඉන්න ඕනෙ :angry: මුන්ගෙ ජීවිත නිකන් අනතුරේ

    thawa tika dawasai ban. WV factory eken tin tn gaala car market ekata bassama alto yakada walata thamai wikunanna wenne. mama me baluwe mona colour eka da hoda kiyala pre order karanna. :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    thawa tika dawasai ban. WV factory eken tin tn gaala car market ekata bassama alto yakada walata thamai wikunanna wenne. mama me baluwe mona colour eka da hoda kiyala pre order karanna. :cool:

    :D:yes::yes::love:

    volkswagen-turns-up-wow-factor-with-amaork-ultimate_04.jpg

    volkswagon amarok
    මේක තව ටික දවසකින් මේඩ් ඉන් කුලියාපිටිය කියල එලියට බැස්සම දැන් තියන නවාරා කට්ට දෙන්නෙ වෙන්නෙ යකඩ වලට තමා :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    මම නම් කියන්නෙ තමන්ට බැරි පවුල් හදාගන්නෙ ඇයි කියන එක. නිකන් දුක් විදින්න ලමයි 3ක් මුට ඉන්නව. තනිකර මුගෙ වැරැද්ද. බැරි වගකීම් වලට කර නොගහ ඉන්න ඕනෙ :angry: මුන්ගෙ ජීවිත නිකන් අනතුරේ

    මෙහෙමයි බන් උබ කියන විදියට ළමයි හදන්න ගියොත් ලංකාව තම්බින්ට දෙන්න වෙන්නේ, ළමයි කොච්චර හිටියත් ඒ අම්මාට තාත්තට ලොකු නැ මම කියන්නේ මේ බයික් එකේ යන විදිය වැරදි,
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    :(

    මචන්ලා මගේ තියෙනෙන් පුල්සර් 135 LS එක..මේ ලගදි timin chain එක මාරු කරන්න එන්ගිමේ ගැලෙව්වා..!!කිසි අවුලක් නැතුව දවස දෙකක් වගේ දිව්වා..දැන් ටිකක් දුර ගිහින් බයික් එක ට්‍රැෆික් එක වගේ ස්ලෝව් කරන්න ක්ලච් එක අල්ලන් මීටරයක් දෙකක් යද්දී දඩ දඩ ගාල ඇතුලෙන් ගියර් මාරු වෙනවා වගේ සද්දයක් එනවා..ඇත්තටම න්කන් කල්ච් ප්ලේට් එහා මෙහා වෙනවා වගේ දැනෙනවා කකුලට..සද්දෙන් වදිනවා..!!
    මොකක් වෙලාද බන්...කියපල්ලකෝ..!!!අදහස :sorry::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මගේ තියෙනෙන් පුල්සර් 135 LS එක..මේ ලගදි timin chain එක මාරු කරන්න එන්ගිමේ ගැලෙව්වා..!!කිසි අවුලක් නැතුව දවස දෙකක් වගේ දිව්වා..දැන් ටිකක් දුර ගිහින් බයික් එක ට්‍රැෆික් එක වගේ ස්ලෝව් කරන්න ක්ලච් එක අල්ලන් මීටරයක් දෙකක් යද්දී දඩ දඩ ගාල ඇතුලෙන් ගියර් මාරු වෙනවා වගේ සද්දයක් එනවා..ඇත්තටම න්කන් කල්ච් ප්ලේට් එහා මෙහා වෙනවා වගේ දැනෙනවා කකුලට..සද්දෙන් වදිනවා..!!
    මොකක් වෙලාද බන්...කියපල්ලකෝ..!!!අදහස :sorry::sorry:

    cluch pate eka hai karala na:eek::eek::eek::eek: