ElaKiri Bajaj Pulsar Fan Club-4

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole

    උබ කියන්නේ කල්ච් ප්ලේට් හයි කරලා නා කියලද නැත්තම් කල්ච් ප්ලේට් හයි කරපුව තද කරලා නා කියලද..මට ලොකු දැනීමක් නැහැ මචන් එකයි ඇහුවේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    මෙහෙමයි බන් උබ කියන විදියට ළමයි හදන්න ගියොත් ලංකාව තම්බින්ට දෙන්න වෙන්නේ, ළමයි කොච්චර හිටියත් ඒ අම්මාට තාත්තට ලොකු නැ මම කියන්නේ මේ බයික් එකේ යන විදිය වැරදි,

    උබ ඔය කියන පයන්නක් ගැන නෙවෙයි බන් මම කියන්න හැදුවෙ. මේ යකා මේ ලමයි ගානක් බයික් එකේ තියන් යන්නෙ. ආරක්ශාව කියන එක දෙන්න බැරි නම්. බස් එකේ පලයන්කො එක්කො. :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    උබ ඔය කියන පයන්නක් ගැන නෙවෙයි බන් මම කියන්න හැදුවෙ. මේ යකා මේ ලමයි ගානක් බයික් එකේ තියන් යන්නෙ. ආරක්ශාව කියන එක දෙන්න බැරි නම්. බස් එකේ පලයන්කො එක්කො. :rolleyes:

    ඔව් බස් එකේ තමා යන්න ඕනෑ උපරිම දෙන්නයි බයික් එකේ යන්න පුළුවන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ඔව් බස් එකේ තමා යන්න ඕනෑ උපරිම දෙන්නයි බයික් එකේ යන්න පුළුවන්

    මුට බයික් එකේ යන්නත් ඕනෙ. ලමයි පවුල යන්නත් ඕනෙ. එහෙම යන්න නම් අර වලස් මාමගෙ බයික් එක තමා. :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් කියන්නෙ තමන්ට බැරි පවුල් හදාගන්නෙ ඇයි කියන එක. නිකන් දුක් විදින්න ලමයි 3ක් මුට ඉන්නව. තනිකර මුගෙ වැරැද්ද. බැරි වගකීම් වලට කර නොගහ ඉන්න ඕනෙ :angry: මුන්ගෙ ජීවිත නිකන් අනතුරේ

    :yes::yes::yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....:rofl::rofl::rofl:

    එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා....

    පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ ;););)

    ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ.. :sorry::sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....:rofl::rofl::rofl:

    එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා....

    පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ ;););)

    ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ.. :sorry::sorry:
    ලමයි ටිකකට පොඩියට ටියුෂන් දෙන්න බැලුවොත් මොකද....:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....:rofl::rofl::rofl:

    එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා....

    පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ ;););)

    ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ.. :sorry::sorry:

    මොනවහරි තනියම ඉගෙනගනින් කැමති පැත්තකින්... ඒක සේරටම වඩා ඉස්සරහට උදව්වක් වෙයි..:yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලමයි ටිකකට පොඩියට ටියුෂන් දෙන්න බැලුවොත් මොකද....:rolleyes:

    කරනවනම් ඉතින් ඕ ලෙවල් මැත,සයන්ස් තමා..
    ට්‍රයි එකක් දීල බලන්න ඕන..
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මොනවහරි තනියම ඉගෙනගනින් කැමති පැත්තකින්... ඒක සේරටම වඩා ඉස්සරහට උදව්වක් වෙයි..:yes:

    ඒකත් හොදයි හැබැයි..:yes::yes:
    කරන්න ඉන්නෙ computer science.
    පට්ට ආසයි ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගන්න..
    A/L phy6 මට්ටමෙන් එහාට ස්ටඩි කරන්න හොද source එකක් දන්නවනම් කියන්න..(book/website)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....:rofl::rofl::rofl:

    එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා....

    පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ ;););)

    ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ.. :sorry::sorry:

    :rolleyes: Computers/Laptops සම්බන්ධව දැනීම කොහොමද....??
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :rolleyes: Computers/Laptops සම්බන්ධව දැනීම කොහොමද....??

    repair wage nam danne na..
    computers nam troubleshooting parak daganna puluwan lap ba..

    but general knowledge ekanam thiyenawa..
    models/specs/ wage..

    stock maintenance exp nam thiyenawa..(computerized inventory control system ekak use kara kalin wada karapu thana)