මෙහෙමයි බන් උබ කියන විදියට ළමයි හදන්න ගියොත් ලංකාව තම්බින්ට දෙන්න වෙන්නේ, ළමයි කොච්චර හිටියත් ඒ අම්මාට තාත්තට ලොකු නැ මම කියන්නේ මේ බයික් එකේ යන විදිය වැරදි,

උබ ඔය කියන පයන්නක් ගැන නෙවෙයි බන් මම කියන්න හැදුවෙ. මේ යකා මේ ලමයි ගානක් බයික් එකේ තියන් යන්නෙ. ආරක්ශාව කියන එක දෙන්න බැරි නම්. බස් එකේ පලයන්කො එක්කො.![]()
ඔව් බස් එකේ තමා යන්න ඕනෑ උපරිම දෙන්නයි බයික් එකේ යන්න පුළුවන්

මම නම් කියන්නෙ තමන්ට බැරි පවුල් හදාගන්නෙ ඇයි කියන එක. නිකන් දුක් විදින්න ලමයි 3ක් මුට ඉන්නව. තනිකර මුගෙ වැරැද්ද. බැරි වගකීම් වලට කර නොගහ ඉන්න ඕනෙමුන්ගෙ ජීවිත නිකන් අනතුරේ

ලමයි ටිකකට පොඩියට ටියුෂන් දෙන්න බැලුවොත් මොකද....කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....
එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා....
පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ
ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ..![]()

කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....
එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා....
පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ
ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ..![]()

ලමයි ටිකකට පොඩියට ටියුෂන් දෙන්න බැලුවොත් මොකද....![]()
මොනවහරි තනියම ඉගෙනගනින් කැමති පැත්තකින්... ඒක සේරටම වඩා ඉස්සරහට උදව්වක් වෙයි..![]()

කුකුලනේ අවුරුද්දක් (කැම්පුස් යනකන් කරන්න ) පොඩි ජොබ් කට්ටක් තියේ නම් සෙට් කරහල්ලා....
එහෙම සෙට් උනොත් මට පී ඇම් එකක් දාහල්ලා....
පොල් ලෙලි ගහන්න උනත් කමක් නෑ
ගෙදරට වෙලා උඩ බලන් ඉන්නව තරම් වහක් තවත් නෑ..![]()
Computers/Laptops සම්බන්ධව දැනීම කොහොමද....??Computers/Laptops සම්බන්ධව දැනීම කොහොමද....??
Computers/Laptops සම්බන්ධව දැනීම කොහොමද....??