මේක මහා හු*න රටක්/පාලනයක් ඔයි..

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේක මහා අමුතු රටක් ඔයි..

රටක් කිව්වට වැරදියට හිතන්න එපා. මම රට කිව්වේ මේ නීතී හදපු එකාලගේ පාලනයට. උන් යහපාලන උන් උනත් එකයි යම පාලන උන් උනත් එකයි. මේ ආන්ඩුව වැරදි නැතුවත් ඇති. රට චාටර් කිව්වේ රටේ නීති හදපු ප්#න්න පුතාලට.

මගේ එක්කුස උපන් සහොදරයා වැඩ කරන්නේ සින්ගපුරුවේ. මිනිහා මැරිටයිම් ඉන්ජිනියර් කෙනෙක්. ටික දවසකට කලින් ඉන්දන් මල්ලිට සනීප නැතුව ගෙදර ඉන්නෙ. බේත් හේත් ගන්නවත් මිනිහා ලග සල්ලි නැ, මොකද මිනිහා ඔක්කොම සල්ලි මාසේ පතා ලන්කාවට එව්වා මිසක් එහේ වියදම් කලේ නැ. මල්ලිට ලන්කාවේ දරුවො දෙන්නෙක් ඉන්නවා, ඒ නන්ගිත් (නැනා) ලන්කාවේ ජොබ් එකක් කරගෙන මල්ලි එවන සල්ලි ඉතුරු කරගෙන හොදට ඉන්නවා.. මල්ලිට මේ ටිකේ සල්ලි නැති නිසා ලන්කාවෙන් සල්ලි යවන්න හැදුවා, නැනගේ NRFC අකවුන්ට් එකෙන්. පජාත බැන්කුව කියපි මහ බැන්කුවේ අවසරයක් නැතුව සල්ලි යවන්න බැ ඔනේ නම් සල්ලි ලන්කාවෙන් ගන්න කියලා.. ලන්කාවේ අපි සල්ලි අරන් පොල් ගාන්නද? මට පුලුවන්ද අහක බලන් ඉන්න, නැත්තම් අර කෙල්ලව රට යවන්න සල්ලි දීලා.. බැන්කුවට් බම්බු ගහගන්න කියලා මම සෙනසුරාදා සල්ලිඋත් අරන් ගිහින් දීලා ආවා. බලපන් මොන ගොම්බ නීතිද කියලා.. බොරුවට ප්ලේන් ටිකට් එකට 35000ක් දෙන වෙලා ඒකත් ඉතුරුයි නේද රටේම සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කෙරුවනම්. මොක්කුද මේ නීති හදපු උන්.. එකදාස් නවසිය ගනන්වල නීතී තාමත් මේ යක්කු ෆලො කරන්නේ..
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    පට්ට කේස් එකක්නේ බන්. මම අදමයි දන්නේ එහෙම එකක් තියෙනවා කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    uba rate nithiya mokadda kiyala danne naththan danna ekek gena ahala dana ganin. oka ada eye una deyak nemei eda idalama una deyak.
    ඒක තමයි ඔයි කිව්වේ. යම පාලනේ උතත් යහ පාලනේ උනත් ආන්ඩු මාරුවෙන් වැඩක් නැ කියලා.. මේවා නීතිද? ලොකේ මීට වඩා බ්ලැක්මනි ට්‍රාන්ස්ෆර් වෙන රටවල මෙහෙම නීතී තියනවද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පට්ට කේස් එකක්නේ බන්. මම අදමයි දන්නේ එහෙම එකක් තියෙනවා කියලා.
    වැඩක් නැ කතා කරලා බන්.. සල්ලි NRFC එකේ තියෙන්නෙත් සින්ගපූරු ඩොලර් වලින්. බැන්කුවට කිව්වේ ඒකේ සල්ලි සින්ගපුරුවේ මල්ලිගේ අකවුන්ට් එකට දාන්න කියලා.. මල්ලිගේ අකවුන්ට් එකෙන්ම එවපු සල්ලිනේ බන්. ආයේ එතන අන්ඩර්වර්ල්ඩ් ගේමක් තියන එකක්යැ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාත් ඔහොම සීන් එකක් ඇහැව්වේ අදයි. මල්ලිගේ අකවුන්ට් එක මෙහෙ තියනවා නං ඒකට සල්ලි දාලා මල්ලිට එහෙන් එයාගේ මේ බැංකු ATM එකෙන් සල්ලි ගන්න පුළුවන් නේද? එක ට්‍රාන්සැක්ෂන් එකකට රුපියල් 250ක් කැපෙනවා කොමර්ෂල් එකේ. ඔය බැංකුවෙන් පිටරටට සල්ලි යවන සීන් එක මම ගොඩක් දන්නේ බෑන්ක් draft එකක් විදියට තමයි.
     
    NRFC ද? :confused:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උන්ඩියල් පාරක් ගැහුවනන් 10000ට 250යි ගන්නෙ
    මෙහෙ පෙටාවල සහ වැල්ලවත්තෙ ප්‍රධානව රටේ හැම තැනම තියෙනව. රට සල්ලි මාරුකරන තැනකට ගියාම උන් කියනව වෙන්ඩ ඔ්නෙ විදිය. මෙහෙන් සල්ලි දුන්නම උන් අදාල රටේ මුදලින් උන්ගෙ ගාන තපාගෙන අදාල අයට අතටම ගිහින් දෙනව. ගොඩක් සරුවට කරන අය අදාල කෙනා ගාවට සල්ලි අර මිනිස්සුන්ගෙඑහෙ ඉන්න මිනිහ ගිහින් දුන්නම තමා මෙහෙන් සල්ලි ගන්නෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මාත් ඔහොම සීන් එකක් ඇහැව්වේ අදයි. මල්ලිගේ අකවුන්ට් එක මෙහෙ තියනවා නං ඒකට සල්ලි දාලා මල්ලිට එහෙන් එයාගේ මේ බැංකු ATM එකෙන් සල්ලි ගන්න පුළුවන් නේද? එක ට්‍රාන්සැක්ෂන් එකකට රුපියල් 250ක් කැපෙනවා කොමර්ෂල් එකේ. ඔය බැංකුවෙන් පිටරටට සල්ලි යවන සීන් එක මම ගොඩක් දන්නේ බෑන්ක් draft එකක් විදියට තමයි.
    ඔව් බන්, මීට පස්සේ කරන්න ඉන්නේ එහෙම තමයි.. ATM කාර්ඩ් එකක් යැව්වම ඉවරයි හදිස්සියකට. ඒත් බන් එකක් දවස් ගනන් යනවනේ තැපැලේ උනත් කාඩ් එක යවන්න. ඒ නිසයි සල්ලි ටික ගිහින් දීලා ආවේ.. මට නම් කලමකිරුන බන් මේ නීති ගැන රුපියල් කන්වර්ට් කරල යවන්න හැඩුවා නම් කමක් නැ. අනික NRFC එකක තියන සල්ලිනේ මුන් යවන්න බැ කිව්වේ.
     
    මට එනකොට මීගමුවේ මල්ලි කෙනෙක් සෙට් උනා ෆ්ලයිට් එකේ, මිනිහා හැමදාම සින්ගපූරු යනවලු කම්පියුටර් කැලි, ටොනර් ගේන්න. . මිනිහා කියනවා සාමාන්ය කමිශන් එකක් එක්ක මිනිහා දන්නවා නම් වැඩේ කරලා දෙනවලු.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට එනකොට මීගමුවේ මල්ලි කෙනෙක් සෙට් උනා ෆ්ලයිට් එකේ, මිනිහා හැමදාම සින්ගපූරු යනවලු කම්පියුටර් කැලි, ටොනර් ගේන්න. . මිනිහා කියනවා සාමාන්ය කමිශන් එකක් එක්ක මිනිහා දන්නවා නම් වැඩේ කරලා දෙනවලු.
    ඔය සල්ලි යවන්ඩ බැරි කේස් එක නිසා තමා බං වටේ පිටේ උන් හොර පාරවල් ගහන්නෙ. තමන් හම්බ කරපුව තමන්ට ඔ්නෙ වෙලාවට නැත්තං බැංකුවල දානවට වඩා හොඳයි කොට්ටෙ අස්සෙ ගහං නිදාගන්නව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    වැඩක් නැ කතා කරලා බන්.. සල්ලි NRFC එකේ තියෙන්නෙත් සින්ගපූරු ඩොලර් වලින්. බැන්කුවට කිව්වේ ඒකේ සල්ලි සින්ගපුරුවේ මල්ලිගේ අකවුන්ට් එකට දාන්න කියලා.. මල්ලිගේ අකවුන්ට් එකෙන්ම එවපු සල්ලිනේ බන්. ආයේ එතන අන්ඩර්වර්ල්ඩ් ගේමක් තියන එකක්යැ..

    මොකක්ද බැංකුව? ඕකුන් මහ කපටි එවුන් බන්. nrfc, fd වලින් සල්ලි ගන්නවට උන් කැමති නැහැ.

    මාත් ඔහොම සීන් එකක් ඇහැව්වේ අදයි. මල්ලිගේ අකවුන්ට් එක මෙහෙ තියනවා නං ඒකට සල්ලි දාලා මල්ලිට එහෙන් එයාගේ මේ බැංකු ATM එකෙන් සල්ලි ගන්න පුළුවන් නේද? එක ට්‍රාන්සැක්ෂන් එකකට රුපියල් 250ක් කැපෙනවා කොමර්ෂල් එකේ. ඔය බැංකුවෙන් පිටරටට සල්ලි යවන සීන් එක මම ගොඩක් දන්නේ බෑන්ක් draft එකක් විදියට තමයි.

    රට යන අය මෙහෙ visa කාඩ් අරන් යන්නේ ගොඩක් අඩුවෙන්නේ. කාඩ් එකක් තිබ්බත් උපරිම 1 lakh නේ දවසේ ලිමිට් එක. හදිස්සියකට කාඩ් 2-3ක් වත් තියෙන්න ඕනේ

    ekane ban :confused:

    ලංකාවනේ බන් :(:(
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොකක්ද බැංකුව? ඕකුන් මහ කපටි එවුන් බන්. nrfc, fd වලින් සල්ලි ගන්නවට උන් කැමති නැහැ.

    රට යන අය මෙහෙ visa කාඩ් අරන් යන්නේ ගොඩක් අඩුවෙන්නේ. කාඩ් එකක් තිබ්බත් උපරිම 1 lakh නේ දවසේ ලිමිට් එක. හදිස්සියකට කාඩ් 2-3ක් වත් තියෙන්න ඕනේ
    බැන්කුවක් නෙමෙයි ඒක බන්කුවක් බන්.. බැන්ක් ඔෆ් සිලොන්..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව් බන්, මීට පස්සේ කරන්න ඉන්නේ එහෙම තමයි.. ATM කාර්ඩ් එකක් යැව්වම ඉවරයි හදිස්සියකට. ඒත් බන් එකක් දවස් ගනන් යනවනේ තැපැලේ උනත් කාඩ් එක යවන්න. ඒ නිසයි සල්ලි ටික ගිහින් දීලා ආවේ.. මට නම් කලමකිරුන බන් මේ නීති ගැන රුපියල් කන්වර්ට් කරල යවන්න හැඩුවා නම් කමක් නැ. අනික NRFC එකක තියන සල්ලිනේ මුන් යවන්න බැ කිව්වේ.

    NRFC වලට නීති තියනවා මචන් මම දන්න දවස් වල ඉඳලා. ඉතුරු කරන්න පුළුවන් ආයේ පිට යනවනකොට කේස්. ඉස්සර මම කරේ NRFC එකෙන් අරන් නෝමල් අකවුන්ට් එකේ ඩිපොසිට් කරලා රට ගිය වෙලාවට එහෙ තියන ඕනෙම ATM එකකින් ලංකාවේ බැංකුවෙන් දෙන ATM එකෙන් සල්ලි ගන්න එක. HNB එහෙම දවසකට 80,000/- වගේ ගන්න පුළුවන්. ඒ හැම සැරේම ගන්නකොට බැංකුව රුපියල් 250/- කපනවා. හොඳම වැඩේ DHL කරලා යවන්න මචන් ATM කාඩ් එක.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය සල්ලි යවන්ඩ බැරි කේස් එක නිසා තමා බං වටේ පිටේ උන් හොර පාරවල් ගහන්නෙ. තමන් හම්බ කරපුව තමන්ට ඔ්නෙ වෙලාවට නැත්තං බැංකුවල දානවට වඩා හොඳයි කොට්ටෙ අස්සෙ ගහං නිදාගන්නව.
    උගේ කතාව අහපුවහම මට් සසර කලකිරුනා.. ඌ දවසෙන් කාලක් ලන්කාවේ කාලක් සින්ගපුරුවේ, ඉතෘ බාගේ ප්ලේන් එකෙයි එයාර්පොට් එකෙයි. පොරගේ passport එක මාස හයෙන් ඉවරයිලු පිටු ඔක්කොම. මට නම් පැය හතර ප්ලේන් එකේ එපා උනා. උන් කොහොම හැමදාම යනවද මන්දා..
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    HONDAMA WADE MALLITA MEHE COM BANK EKE ACOCUNT EKAK ARALA THIBBA NAM EKATA UMBATA MEHEN SALLI DANNA THIBBA...
    UUTA EHEN ATM EKEN ADINAN THIBBA