මේක මහා අමුතු රටක් ඔයි..
රටක් කිව්වට වැරදියට හිතන්න එපා. මම රට කිව්වේ මේ නීතී හදපු එකාලගේ පාලනයට. උන් යහපාලන උන් උනත් එකයි යම පාලන උන් උනත් එකයි. මේ ආන්ඩුව වැරදි නැතුවත් ඇති. රට චාටර් කිව්වේ රටේ නීති හදපු ප්#න්න පුතාලට.
මගේ එක්කුස උපන් සහොදරයා වැඩ කරන්නේ සින්ගපුරුවේ. මිනිහා මැරිටයිම් ඉන්ජිනියර් කෙනෙක්. ටික දවසකට කලින් ඉන්දන් මල්ලිට සනීප නැතුව ගෙදර ඉන්නෙ. බේත් හේත් ගන්නවත් මිනිහා ලග සල්ලි නැ, මොකද මිනිහා ඔක්කොම සල්ලි මාසේ පතා ලන්කාවට එව්වා මිසක් එහේ වියදම් කලේ නැ. මල්ලිට ලන්කාවේ දරුවො දෙන්නෙක් ඉන්නවා, ඒ නන්ගිත් (නැනා) ලන්කාවේ ජොබ් එකක් කරගෙන මල්ලි එවන සල්ලි ඉතුරු කරගෙන හොදට ඉන්නවා.. මල්ලිට මේ ටිකේ සල්ලි නැති නිසා ලන්කාවෙන් සල්ලි යවන්න හැදුවා, නැනගේ NRFC අකවුන්ට් එකෙන්. පජාත බැන්කුව කියපි මහ බැන්කුවේ අවසරයක් නැතුව සල්ලි යවන්න බැ ඔනේ නම් සල්ලි ලන්කාවෙන් ගන්න කියලා.. ලන්කාවේ අපි සල්ලි අරන් පොල් ගාන්නද? මට පුලුවන්ද අහක බලන් ඉන්න, නැත්තම් අර කෙල්ලව රට යවන්න සල්ලි දීලා.. බැන්කුවට් බම්බු ගහගන්න කියලා මම සෙනසුරාදා සල්ලිඋත් අරන් ගිහින් දීලා ආවා. බලපන් මොන ගොම්බ නීතිද කියලා.. බොරුවට ප්ලේන් ටිකට් එකට 35000ක් දෙන වෙලා ඒකත් ඉතුරුයි නේද රටේම සල්ලි ටික ට්රාන්ස්ෆර් කෙරුවනම්. මොක්කුද මේ නීති හදපු උන්.. එකදාස් නවසිය ගනන්වල නීතී තාමත් මේ යක්කු ෆලො කරන්නේ..

Last edited: