ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    shootnam karanawa location gana nam loku wistarayak danne macho :dull::dull:

    ජන්තු අයියා;19564668 said:
    වෙඩින් ෆොටෝස් අම්බානක කරනවා ඔය පන්සලේ...

    ඔව් බං
    නෑ මට මේ දැන ගන්න ඕනේ ලොකේෂන් චාර්ජ් එකයි
    කලින් කරන්න ඕනේද කියන එක බං.. :sorry:
    එදා උදේට කරාම ඇතිද කියන එකයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කියක් වෙයිද බන් හොද එකක්????:eek::eek::eek::eek:මොකෝ අපි බේබි ක්‍රීම් ගන්නෙත් නැනේ...එනිසා කළු වෙනවා,,,,:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :cool: ජැකට් එක නම් (2000/= ඉදන්) මාලිගාවත්තෙ බලපන්.... ග්ලවුස් (1000/=) නම් කැන්ඩි එකේ තියෙනවා.... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    15oaygy.jpg

    :lol::lol::lol::lol::lol:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචන් මගේ පල්සර් 135 පොඩි අවුලක් ති‍යනවා ලගක ඉදන්.

    2nd එකේ යනකොට කන්දක් එකපාරටම neutral වැටෙනවනේ බන් :(

    මේක හදාගන්නේ කොහොමද? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන් මගේ පල්සර් 135 පොඩි අවුලක් ති‍යනවා ලගක ඉදන්.

    2nd එකේ යනකොට කන්දක් එකපාරටම neutral වැටෙනවනේ බන් :(

    මේක හදාගන්නේ කොහොමද? :baffled:

    :rolleyes: ඔයිල් එක මාරු කරපන් සහෝ කැස්ට්‍රෝල් හරි මොබිල් හරි වලට..... :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    sj 4000 original camera test drive
    හයියෙන් යනවා නම් කියන්න එපා ළමයි ඉන්න නිසා හිමින් ගියේ



    කෑන් එකක් ගැහුවද බන් ? :baffled::baffled:

    හෙල්මට් එකට සෙට් කරල තියන එකේ ෆොටො එකක් දාපන් බලන්න