වාහනේ සිග්නල් අව්ලක්. උදව් කරනවද?
මේකයි මචංලා සිද්ධිය. මගේ කාර් එකේ floorboard දිරුම් ටිකක් තිබිලා ටිංකරිංවලට දැම්මා. හදලා ගෙනාවට පස්සේ Turn Signal වැඩ කරන්නෙ නෑ. අඩුම තරමේ dashboard එකේ වත් පෙන්නන්නෙ නෑ. හැබැයි hazard lights වැඩ කරනවා. එතකොට dashboard එකේත් දෙපැත්තේ Signal ලයිට් පෙන්නවා වාහනෙත් Signal හතරම පත්තු වෙනවා. Turn Signal දැම්මම තමයි අව්ල
fuse box එකේ ඔක්කොම fuse ටිකත් චෙක් කලා අව්ලක් නෑ.
වයර් වලට හානි වෙලා කියලා හිතන්න බෑ මොකද hazard lights වැඩ කරනවනේ.
මොකද වෙලා ඇත්තේ.

Thanks මචං. බලලා කියන්නම් ප්‍රතිපල.