වාහනේ සිග්නල් අව්ලක්. උදව් කරනවද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    වාහනේ සිග්නල් අව්ලක්. උදව් කරනවද?

    මේකයි මචංලා සිද්ධිය. මගේ කාර් එකේ floorboard දිරුම් ටිකක් තිබිලා ටිංකරිංවලට දැම්මා. හදලා ගෙනාවට පස්සේ Turn Signal වැඩ කරන්නෙ නෑ. අඩුම තරමේ dashboard එකේ වත් පෙන්නන්නෙ නෑ. හැබැයි hazard lights වැඩ කරනවා. එතකොට dashboard එකේත් දෙපැත්තේ Signal ලයිට් පෙන්නවා වාහනෙත් Signal හතරම පත්තු වෙනවා. Turn Signal දැම්මම තමයි අව්ල :sorry: fuse box එකේ ඔක්කොම fuse ටිකත් චෙක් කලා අව්ලක් නෑ. :dull: වයර් වලට හානි වෙලා කියලා හිතන්න බෑ මොකද hazard lights වැඩ කරනවනේ. :( මොකද වෙලා ඇත්තේ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,757
    3,166
    113
    37
    @ katubedda
    වයර් සොකට් ඒකක් ගහලා නැතිව අැති. මොකද්ද මෙඩල් ඒක වාහනේ??
    hazard switch ඒක ගලවලා සප්ලයි චෙක් කරන්න. direct +B ඒකක් හැම වෙලේම ඒන්න ඔනි. ඒක ඒනවා අැති ඒෙකන් තමයි hazard circute ඒක වැඩ කරන්නේ. Ignition ON කලහම තව + supply ඒකක් ඒන්න ඔනි. මොඩල් ඒක නැතුව හරියට කියන්න අමාරුයි මට නම්
     
    • Like
    Reactions: Sinhala King

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    වයර් සොකට් ඒකක් ගහලා නැතිව අැති. මොකද්ද මෙඩල් ඒක වාහනේ??
    hazard switch ඒක ගලවලා සප්ලයි චෙක් කරන්න. direct +B ඒකක් හැම වෙලේම ඒන්න ඔනි. ඒක ඒනවා අැති ඒෙකන් තමයි hazard circute ඒක වැඩ කරන්නේ. Ignition ON කලහම තව + supply ඒකක් ඒන්න ඔනි. මොඩල් ඒක නැතුව හරියට කියන්න අමාරුයි මට නම්

    FB14 එකක් Bro
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඕවා ඔහොම තමා මචන්
    ඔය වගේ ඒවා ගැලෙව්වොත් ඇත්තම් මොකාක් හරි වැඩ නැතුව යනවාමයි

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    උඹ ලන්කාවෙ නම් ඉන්නෙ ඕක මහලොකු ප්‍රස්නයක් කරගන්න ඕන වෙන්නෙ නැ. මෙහෙ වැඩිය සිග්නල් පාවිච්චියක් වෙන්නෙ නැ බන්. ඔන්න හෝන් එක වගෙ වැඩ නොකල නම් තමයි අවුල
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    ආහ් මචන් මටත් ඔය ප්‍රශ්නෙම ආවා. සිග්නල් රිලේ එක ගිහිල්ලා.
    ඕකට කරන්න් තියෙන්නේ hazard එක දාපන්. එතකොට අර ටික් ටික් සද්දෙ එනවනේ ඩෑෂ් බෝඩ් එක යටින්. ඔය සද්දෙ එන්නේ රිලේ එකෙන්. සද්දෙ අනුව රිලේ එක හොයා ගනින්. ඒක පරිස්සමට ගලවල අරන් රීකන්ඩිෂන් එකක් දාපන්, 800ක් විතර වෙන්නේ. ගොඩක් වෙලාවට ඕක තියෙන්නේ steering wheel එකට යටින් දොර පැත්තට වෙන්න.

    Toyota-Lexus-LED-Flasher-Relay-Installation-2.jpg

    TOYOTA%20RELAY2-600.jpg
     
    • Like
    Reactions: Sinhala King

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ආහ් මචන් මටත් ඔය ප්‍රශ්නෙම ආවා. සිග්නල් රිලේ එක ගිහිල්ලා.
    ඕකට කරන්න් තියෙන්නේ hazard එක දාපන්. එතකොට අර ටික් ටික් සද්දෙ එනවනේ ඩෑෂ් බෝඩ් එක යටින්. ඔය සද්දෙ එන්නේ රිලේ එකෙන්. සද්දෙ අනුව රිලේ එක හොයා ගනින්. ඒක පරිස්සමට ගලවල අරන් රීකන්ඩිෂන් එකක් දාපන්, 800ක් විතර වෙන්නේ. ගොඩක් වෙලාවට ඕක තියෙන්නේ steering wheel එකට යටින් දොර පැත්තට වෙන්න.

    Toyota-Lexus-LED-Flasher-Relay-Installation-2.jpg

    TOYOTA%20RELAY2-600.jpg

    :) Thanks මචං. බලලා කියන්නම් ප්‍රතිපල‍.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ෆුයුස් බොර්ඩ් එක චෙක් කරපන්, ෆියුස් නෙමේ බෝර්ස් එක ගලවල යට පැත්ත චෙක් කරල බලපන් ගොඩක් වෙලාවට ඒකෙන් යන ලයින් එක අවුලක් ඇති
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    hazard weda kiyanne relay eka weda.. turn left right dekama weda na kiyanne turn switch ekath newe ignition on karapuhama ena 12v line eka enawada balanna.. eka enawa nam.. relay eka swap karanna..