මුලින්ම කියන්න ඔනෙ මන් මේ ත්‍රඩ් එක දන්නෙ ඇයි කියල?
මිට කලෙකට ඉස්සෙල්ල මගෙ Office එකෙ යලුවෙක් අහුව කොහොමඩ push start වෑඩ කරන්නෙ කියල. ඉට පස්සෙ තාම හිටුනෙ මෙ පශ්නෙ ගොඩක් අයට අති කියල .push start ගෑන කතා කරන්න ඉසෙල්ලා කියල දෙන්න ඔනෙ Smart key ගෑන එක තම foundation එක push start වල. එක නිස මන් මුලින් Smart key ගෑන කියල දෙන්නම් . අහෙනම් කාරනෙට යමු.
මොකක්ද SMART KEY කියල ?
මේ තක්ශනෙ මුලින්ම තිබුනෙ Mercedes-Benz වල .. මුලින්ම හොයගතෙ Siemens company ල ඒ 1995 දි අතකොට හදින්නුවෙ "Key-less Go" කියලා . 1998 දි Mercedes-Benz ලා මේ තක්ශනෙ W220 S-Class කර් එකෙන් එලිදක්වනවා.දෑන් නම් එන හුගක් වහන වල SMART KEY තියෙනෙ.
කොහොමද වෑඩ කරන්නෙ ?
Smart Key එක ලග තියා ගන්න ඔනෙ කර් එකත් එක්ක ගනු දෙනු කරන්න. සාකුවෙ දමගෙන සිටිම පමනක් ප්‍රමානවත් අතට ගන්න උවමනවක් නෑහෑ. Key එක මගින් radio pulse නිකුත් කරනවා. කර් එක radio pulse අඩුන ගන්නේ කර් එකෙ තියෙනෙ antenna වලින්. ගොඩක් වෙලාවට antenna කිහිපයක් තියනවා කර් එකෙ. සමහර මදිලි වල එකඉ තියෙන්නෙ.Key එක මගින් radio pulse නිකුත් කරනවා. කර් එකට අවේනික pass-code එකක් තොබෙනවා key මගින් නිකුත් කරන details කර් code එක සමග සමාන වෙන්න ඔනෙ කර් එකට අතුල් වෙන්න .... එම නිස කර් එකට අවෙනික code එක transmit කරන key එක අනිවාරයෙන් ඔනෙ.
Smart Key එක නෑති උනොත් ?
බය වෙන්න ඔනෙ නෑහෑ අලුතෙන් key එකක් program කර ගන්න පුලුවන්. car එකට කපල් වෙන key එක එජන්ට් ගෙන් හරි නෑත්නම් වෙන smart key program කරන අය ඉන්නවා එජන්ට් වඩා අඩුවෙන් program කර ගන්න පුලුවන්.
Smart key එකේ බෑටරිය බෑසොත් ?
බය වෙන්න ඔනෙ නෑහෑ Smart key අතුලෙ physical key එකක් තියනව එය එලියට අරන් පවිචි කරන්න පුලුවන් කර් එක එකේ Door එක open කර ගන්න . හෑබෑයි push start නම් වෙනත් ව්දිහක් තියනවා ස්ටාර්ට් කරන්න . එක මන් push start tread එකෙන් කියල දෙන්නම්.
වසි ?
පහසුව
Smart key කියනකොට ඈගට එන ගතිය
etc..
ආවසි?
සමහර අවස්තා වල ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම
- smart key ගොඩක් එක ලග තිබුනොත්
- transmitter tower ආසන්න අවස්තා වලදි
Security අඩු විම

අතත් රිදෙනවා අදට අති වගේ මන් අයෙ එන්නම් මගෙ next thread එකෙන් Push Start ගෑන කියන්න .
අහ්හ් කියන්න අමතක උන අද මන් Join උනෙ එලකිරියට .. Rep NEED
අදහස් දක්වන්න !!!
Last edited:

ඇහැරිච්ච ගමන්ම හොද ත්‍රෙඩ් එකක් දැම්මේ