ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :)
    /\
    (.)
    /\

    මේ ඉන්නෙ බරිදු
    බරිදුට තියෙන්නෙ චුචුකි බයික් එකක්
    බරිදු බයික් එකට ගොඩක් ආසයි.ලෙඩ ඇත්තෙම නෑ කියල තමා කියන්නෙ
    ඒත් ආන්ටිල යූ ටර්න් ගහද්දි බ්‍රේක් අහුවෙනව ටිකක් හොරයි කියල තමා මටනම් තේරුනේ
    මොනව උනත් බරිදු හිත හොද මනුස්සය
    ඔයාලත් බරිදු වගේ වෙන්න

    :yes::yes::yes:

    :shocked: වැලා ආවහම අහ ගනිය හොදවයින්....!! :P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    :baffled: :baffled: නොදනී බං.... සබ් එක ඩිලිවරි කරලත් දෙන්නම් කිව්වා ඕන්.....!! :baffled::P
    ai itin oya address eka dunne?:angry: gedarata monawa ewai da manda:sorry:
    :rofl: වෙන කවුද ඉතින් උඹේ ලව් එක වෙන්න ඈති....!! :yes:

    etakota kalin paara waraddala rep dunne kawda?:eek:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    ජන්තු අයියා;19574982 said:
    මොකාද බොල මේ තඩි ෆොටෝ එකක් දාලා රෙප් දීලා තියෙන හිබුටා...:angry::angry::angry:...මඩුවලිගෙන් තලන්ට ඕනේ හිටං.

    ekko uraj ayya nattan ravi ayya:yes:
     
    • Like
    Reactions: urajdrlk

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    original sjcam එක වාහනේ සිංහලු එක site eke reg කරා එකෙන් තමා vid එක record කරේ එකේ ෆොටෝ එකකුත් දාන්නනම්

    waterproof එක දාන්නත් පුළුවන් ඉස්සරහට සෙට් කරන්න බැ තැනක් නැ උඩ හොදා හොදට පාර පේනවා ගැලවෙන්නේ නැ හොදට හයි වෙලා තියෙන්නේ
    උඹ cam 2ක් ගෙන්නුවද? නැත්නම් කලින් ආවේ නෑ කිව්ව එක ආවද?

    එල උඹට ශුවර්නම් අවුලක් නෑ.
    ඉස්සරහට කිව්වේ මචන් ඔතනටම තව mount එකක් දාලා ටිකක් පාත් කරලා සෙට් කරන්න කියලා.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;19574982 said:
    මොකාද බොල මේ තඩි ෆොටෝ එකක් දාලා රෙප් දීලා තියෙන හිබුටා...:angry::angry::angry:...මඩුවලිගෙන් තලන්ට ඕනේ හිටං.

    හෆොයි මටත් දීලද කොහෙද user cp එකට ගියාම ලෝඩ් වෙන්නේ නෑ කියහන්කෝ කෝරොම් එක :angry:
    සුවර් එකටම ඕක අර හීරෝ කුකුලගේ වැඩක්.:yes::yes:
     
    • Like
    Reactions: speedmalli

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    හෆොයි මටත් දීලද කොහෙද user cp එකට ගියාම ලෝඩ් වෙන්නේ නෑ කියහන්කෝ කෝරොම් එක :angry:
    සුවර් එකටම ඕක අර හීරෝ කුකුලගේ වැඩක්.:yes::yes:

    :yes::yes::yes: