ජන්තු අයියා;19575025 said:මම සිල් බිද ගත්තේ..මුල් සිද ගත්තේ නදීෂා නිසා...![]()

kawda ban nadeesha?ජන්තු අයියා;19575025 said:මම සිල් බිද ගත්තේ..මුල් සිද ගත්තේ නදීෂා නිසා...![]()

kawda ban nadeesha?උඹ cam 2ක් ගෙන්නුවද? නැත්නම් කලින් ආවේ නෑ කිව්ව එක ආවද?
එල උඹට ශුවර්නම් අවුලක් නෑ.
ඉස්සරහට කිව්වේ මචන් ඔතනටම තව mount එකක් දාලා ටිකක් පාත් කරලා සෙට් කරන්න කියලා.
යකෝ මොකාද මේ අවලමා තඩි පින්තූරයක් එක්ක රෙප් දුන්නෙ ? අනික් එවුන් දෙමු බලන්න නම දාල රෙප් ටිකක්. හොරා අල්ලගන්න
මටත් දීලා කියහන්කෝ..... මම කම්ප්ලේන් කරා..... උඹලත් කරපන්.... එතකොට මේක කරපු එකාට රිටර්න් එක දෙන්න පුලුවන් දොඹෙන් යන්න.......!! 

![]()
okata itin complain karanna one da?
ඔව් මොකාද කියලා දැන ගත්තහම ඌට බෙහෙත් කරතහැකි අපිට.... 