ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    උඹ cam 2ක් ගෙන්නුවද? නැත්නම් කලින් ආවේ නෑ කිව්ව එක ආවද?

    එල උඹට ශුවර්නම් අවුලක් නෑ.
    ඉස්සරහට කිව්වේ මචන් ඔතනටම තව mount එකක් දාලා ටිකක් පාත් කරලා සෙට් කරන්න කියලා.

    තව පාත් කරොත් බිම පෙන්නේ, අර කලින් ආවේ නැති එක ගිය සුමානේ ආවේ මාස 2.5 කට පස්සේ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    යකෝ මොකාද මේ අවලමා තඩි පින්තූරයක් එක්ක රෙප් දුන්නෙ ? අනික් එවුන් දෙමු බලන්න නම දාල රෙප් ටිකක්. හොරා අල්ලගන්න :growl:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    යකෝ මොකාද මේ අවලමා තඩි පින්තූරයක් එක්ක රෙප් දුන්නෙ ? අනික් එවුන් දෙමු බලන්න නම දාල රෙප් ටිකක්. හොරා අල්ලගන්න :growl:

    :angry: මටත් දීලා කියහන්කෝ..... මම කම්ප්ලේන් කරා..... උඹලත් කරපන්.... එතකොට මේක කරපු එකාට රිටර්න් එක දෙන්න පුලුවන් දොඹෙන් යන්න.......!! :angry::angry:
     
    • Like
    Reactions: speedmalli

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    යකෝ මොකාද මේ අවලමා තඩි පින්තූරයක් එක්ක රෙප් දුන්නෙ ? අනික් එවුන් දෙමු බලන්න නම දාල රෙප් ටිකක්. හොරා අල්ලගන්න :growl:

    langadi mage thread eke dunna nisa denna balu:angry:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,963
    9,313
    113
    Microsoft
    :angry: මටත් දීලා කියහන්කෝ..... මම කම්ප්ලේන් කරා..... උඹලත් කරපන්.... එතකොට මේක කරපු එකාට රිටර්න් එක දෙන්න පුලුවන් දොඹෙන් යන්න.......!! :angry::angry:

    okata itin complain karanna one da?:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු මොකෝ කියන්නේ ...:lol::lol::lol::lol:...බය හිතෙනවද?

    2hxapvp.jpg