ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: කිසි අවුලක් නෑ..... පල්සර් ක්ලබ් ට්‍රිපේ පල්සර් තියෙන එකක්ම නෑ මේ පාර නම්...... :rofl:

    ow ehema awulak nee.udawalawe trip ekata car walinuth aawe kattiya :P:P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    bjbn89.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න මල්ටිමීටරේ ආව :):)


    1.5V බැටරි එකක් මේ
    20ueirb.jpg


    මේ ගෙදර වෝල්ටේජ් එක
    b4e2hx.jpg


    බයික් එකේ ඒවත් චෙක් කරල බලන්න ඕන පස්සෙ.මීටරේනම් හොදටම හොදයි වගේ ඒ ගානට :cool::cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මට තව මේකේ leads දෙකට සෙට් කරන පුලුවන් crocodile clips දෙකකුත් ගන්න ඕන.ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙයි නේද ? :dull::dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මෙන්න මල්ටිමීටරේ ආව :):)


    1.5V බැටරි එකක් මේ


    මේ ගෙදර වෝල්ටේජ් එක


    බයික් එකේ ඒවත් චෙක් කරල බලන්න ඕන පස්සෙ.මීටරේනම් හොදටම හොදයි වගේ ඒ ගානට :cool::cool:

    ඊබේ ද බන් ??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන්ල මට තව මේකේ leads දෙකට සෙට් කරන පුලුවන් crocodile clips දෙකකුත් ගන්න ඕන.ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙයි නේද ? :dull::dull:

    :yes: ක්‍රොකඩයිල් ක්ලිප් නම් උඹළෑ හන්දියේ ඉලෙක්ට්‍රික් කඩෙත් ඇති..... පාන් ගේන්න කඩේට ගියහම එහෙන්ම ඔලුව දාලා බලපන්..... :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: දවසෙන් ගිහින් එන්න පුලුවන් දිහාවක් කියපන්..... නැත්නම් අපි ඉක්මනටම මාමලා වෙයි වැලාගේ වැඩ නිසා......!! :baffled::baffled:

    බෙල්ලන්විල පන්සල් පලයං