ElaKiri Bajaj Pulsar Fan Club-4

animation

Well-known member
  • Aug 25, 2011
    15,962
    9,313
    113
    Microsoft
    kotath enawa kiwwa.eeta kalin dawase ape gedara inna puluwan uuta

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg

    kotaa kiwwe?:rolleyes:
    හීරෝ කුකුලා ප්‍රෙග්නන්ට් වෙන්න හදනවා වගේ..:rofl:
    ai meya kellek da?:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    joke neme koheda yanne ? :rolleyes::rolleyes:

    හරියට තැනක් නෑ. කලින් කතාවුනේ උඩවලවෙ කියලනෙ. අවුලක් නැත්නම් එහෙවත් බලමු. වෙන තැන් කියපන් දන්නවනම්..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරියට තැනක් නෑ. කලින් කතාවුනේ උඩවලවෙ කියලනෙ. අවුලක් නැත්නම් එහෙවත් බලමු. වෙන තැන් කියපන් දන්නවනම්..

    1day da bun ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එකේ එන්න වෙන්නෑ බොල කාර් එක උස්සන් එනවා...:dull:
    යකෝ තෝ මහ ඒජන්ත උන්නාන්සෙ වගේ කාර් එකේ එන්නයි අපි දූවිලි කකා බයික් වල එන්නයි :angry::angry: වරෙන් මගෙ එකේ පිටිපස්සෙ යමු :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    හෆොයි අන්න චනකයා FB එකේ බයික් පේජ් වල ගජ බින්නයක් ඇද බානවා.:lol::lol:
    දෙනෝ දාහක් දකින නිසා මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ.
    මෙතැනදී නම් මොනවා කිව්වත් ටික දෙනයිනේ දකින්නෙත් :rofl:

    :baffled: :baffled: මාත් මුකුත් කියන්න හදලා කිව්වේ නෑ..... පොඩි එකාගේ ආසාවනේ.....!! :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ තෝ මහ ඒජන්ත උන්නාන්සෙ වගේ කාර් එකේ එන්නයි අපි දූවිලි කකා බයික් වල එන්නයි :angry::angry: වරෙන් මගෙ එකේ පිටිපස්සෙ යමු :yes:

    බෑ බොල බයික් එකේ එන්න වෙන්නෑ. මට විතරක් නෙමේ තව බඩ තියෙන එකෙක්ටත් බයික් එකේ එන්න වෙන්නෑ.. කොහොමහරි ට්‍රිප යමු බොල.. නැත්නම් යැවෙන්නෑ..:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    දෙකක් අදින්න අමාරුවෙයි.. එකක් ලේසියි. නැත්නම් සමහරු කොපුපාරවල් කනවා..:yes:

    :oo: මොකක් කිව්වා කොපු?? :rolleyes:

    සහෝ ඔයා කොපු පාවිච්චි කරා නම් හොදා තමා.... නැත්නම් අන්තිමේ බ්‍රේක් නැතුව ගිහින් ඔයාට අද හෙටම මැසිම කර කාර බැදගන්න වෙයි.....!! :baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බෑ බොල බයික් එකේ එන්න වෙන්නෑ. මට විතරක් නෙමේ තව බඩ තියෙන එකෙක්ටත් බයික් එකේ එන්න වෙන්නෑ.. කොහොමහරි ට්‍රිප යමු බොල.. නැත්නම් යැවෙන්නෑ..:angry:
    hethuwa mokakda enna wennethi ? gedarain awulda ? nethnam foot peg eke kakula thiyan yanna amaruda ? :rolleyes::rolleyes: man parissamin aran yannam waren baya nowii :yes:

    :oo: මොකක් කිව්වා කොපු?? :rolleyes: සහෝ ඔයා කොපු පාවිච්චි කරා නම් හොදා තමා.... නැත්නම් අන්තිමේ බ්‍රේක් නැතුව ගිහින් ඔයාට අද හෙටම මැසිම කර කාර බැදගන්න වෙයි.....!! :baffled:
    suzuki eka arenna wena ekakuth padinawada meya ? :oo::oo: