හීරෝ කුකුලා ප්‍රෙග්නන්ට් වෙන්න හදනවා වගේ..![]()
joke neme koheda yanne ?


හීරෝ කුකුලා ප්‍රෙග්නන්ට් වෙන්න හදනවා වගේ..![]()


kotath enawa kiwwa.eeta kalin dawase ape gedara inna puluwan uuta

ai meya kellek da?හීරෝ කුකුලා ප්‍රෙග්නන්ට් වෙන්න හදනවා වගේ..![]()

joke neme koheda yanne ?![]()
හරියට තැනක් නෑ. කලින් කතාවුනේ උඩවලවෙ කියලනෙ. අවුලක් නැත්නම් එහෙවත් බලමු. වෙන තැන් කියපන් දන්නවනම්..
1day da bun ?

දෙකක් අදින්න අමාරුවෙයි.. එකක් ලේසියි. නැත්නම් සමහරු කොසුපාරවල් කනවා..![]()

ubata dan awulak nedda bike paddata gedarin ? kakula ok da ?

හීරෝ කුකුලා ප්‍රෙග්නන්ට් වෙන්න හදනවා වගේ..![]()
යකෝ තෝ මහ ඒජන්ත උන්නාන්සෙ වගේ කාර් එකේ එන්නයි අපි දූවිලි කකා බයික් වල එන්නයිබයික් එකේ එන්න වෙන්නෑ බොල කාර් එක උස්සන් එනවා...![]()

වරෙන් මගෙ එකේ පිටිපස්සෙ යමු 
හෆොයි අන්න චනකයා FB එකේ බයික් පේජ් වල ගජ බින්නයක් ඇද බානවා.
දෙනෝ දාහක් දකින නිසා මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ.
මෙතැනදී නම් මොනවා කිව්වත් ටික දෙනයිනේ දකින්නෙත්![]()
මාත් මුකුත් කියන්න හදලා කිව්වේ නෑ..... පොඩි එකාගේ ආසාවනේ.....!! 
ආ අයියලා මොකෝ වෙන්නේ
![]()


සල්ලි වියදන් කරන් වෙඩිමට ගියා පොටෝ ගැහුවා දවල්ට කෑවා ආයේ වියදන් කොරන් ගෙදර ආවා![]()


යකෝ තෝ මහ ඒජන්ත උන්නාන්සෙ වගේ කාර් එකේ එන්නයි අපි දූවිලි කකා බයික් වල එන්නයිවරෙන් මගෙ එකේ පිටිපස්සෙ යමු
![]()

trip ekath hariyata uba ube p135 eka wikka wagekawadawath wennathi deyak
![]()


දෙකක් අදින්න අමාරුවෙයි.. එකක් ලේසියි. නැත්නම් සමහරු කොපුපාරවල් කනවා..![]()
මොකක් කිව්වා කොපු??

hethuwa mokakda enna wennethi ? gedarain awulda ? nethnam foot peg eke kakula thiyan yanna amaruda ?බෑ බොල බයික් එකේ එන්න වෙන්නෑ. මට විතරක් නෙමේ තව බඩ තියෙන එකෙක්ටත් බයික් එකේ එන්න වෙන්නෑ.. කොහොමහරි ට්‍රිප යමු බොල.. නැත්නම් යැවෙන්නෑ..![]()

man parissamin aran yannam waren baya nowii
suzuki eka arenna wena ekakuth padinawada meya ?මොකක් කිව්වා කොපු??
සහෝ ඔයා කොපු පාවිච්චි කරා නම් හොදා තමා.... නැත්නම් අන්තිමේ බ්‍රේක් නැතුව ගිහින් ඔයාට අද හෙටම මැසිම කර කාර බැදගන්න වෙයි.....!!
![]()


aa dosthara mahaththayane mee.dan kohomada bike eka ?![]()
dan engine eka tune wegena enne 