කොහෙද බොලව් ට්‍රිප් යන්නෙ ? අපිට නම් දැන් බයික් නෑ![]()
තව බයික් නැති කුකුලෙක්...

කියපන්කෝ තැනක්... උඩවලවෙ පැත්ත අවුල්ද?

කොහෙද බොලව් ට්‍රිප් යන්නෙ ? අපිට නම් දැන් බයික් නෑ![]()


තව බයික් නැති කුකුලෙක්...
කියපන්කෝ තැනක්... උඩවලවෙ පැත්ත අවුල්ද?![]()
මම මේ දවස් ටිකේ පට්ටම බිසී බන්. 
කවද්ද බන් ? මොකේද යන්නෙ ?මම මේ දවස් ටිකේ පට්ටම බිසී බන්.
![]()
මට කොහොමත් කාර් එකේ එන්න වෙන්න.. බයික් එකේ එන්න වෙන්නෑ බොල...
උඹ දන්නෙ නැතුව ඇති මං හොඳවයින් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදින්න බැරුව හිටියා මාස 10ක්.![]()

ehemath seen ekak unada?
කවද්ද බන් ? මොකේද යන්නෙ ?මම මේ දවස් ටිකේ පට්ටම බිසී බන්.
![]()




rent ekata ekak aran waren..
mehe nam hornet dawasata 2000i, AX-1 1500i..
pulsar nam rent karanne na![]()


AX1 ekak gaththa nam hari 
දවසක ට්‍රිප් එකක් යන්න පුලුවන්ද බන් ? ගොඩක් දුර ඉන්න උන්ට අම්බලම් වල නතර වෙන්න තමා වෙන්නෙ![]()

uba inne puttalame ne bunAX1 ekak gaththa nam hari
![]()


බලහල්ලකෝ මු d tracker එකට නැග්ගම 50cc bike එකකට නැග්ගා වගේ නේ,
![]()


