ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහෙද බොලව් ට්‍රිප් යන්නෙ ? අපිට නම් දැන් බයික් නෑ :(

    තව බයික් නැති කුකුලෙක්...:P

    කියපන්කෝ තැනක්... උඩවලවෙ පැත්ත අවුල්ද?:rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    තව බයික් නැති කුකුලෙක්...:P

    කියපන්කෝ තැනක්... උඩවලවෙ පැත්ත අවුල්ද?:rolleyes:

    කවද්ද බන් ? මොකේද යන්නෙ ? :baffled: මම මේ දවස් ටිකේ පට්ටම බිසී බන්. :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවද්ද බන් ? මොකේද යන්නෙ ? :baffled: මම මේ දවස් ටිකේ පට්ටම බිසී බන්. :(

    මොකේ හරි වරෙන්.. බයික් එකක් ඕනෙනම් හොයාගන්න පුලුවන් වෙයි. මටනම් කොහොමත් කාර් එකේ තමා එන්න වෙන්න..

    දවසක් කතාකරගන්න ඕනේ.. දාගත්තා ගියා.. නැත්නම් යවෙන්නෙ නෑ..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මට කොහොමත් කාර් එකේ එන්න වෙන්න.. බයික් එකේ එන්න වෙන්නෑ බොල...

    උඹ දන්නෙ නැතුව ඇති මං හොඳවයින් ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදින්න බැරුව හිටියා මාස 10ක්.:dull:

    :shocked::shocked: ehemath seen ekak unada?

    ela ela danata bike nathi kukullunwa oke dagamu ehenam.. :rolleyes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කවද්ද බන් ? මොකේද යන්නෙ ? :baffled: මම මේ දවස් ටිකේ පට්ටම බිසී බන්. :(

    rent ekata ekak aran waren.. :P:P:P

    mehe nam hornet dawasata 2000i, AX-1 1500i..

    pulsar nam rent karanne na :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දවසක ට්‍රිප් එකක් යන්න පුලුවන්ද බන් ? ගොඩක් දුර ඉන්න උන්ට අම්බලම් වල නතර වෙන්න තමා වෙන්නෙ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දවසක ට්‍රිප් එකක් යන්න පුලුවන්ද බන් ? ගොඩක් දුර ඉන්න උන්ට අම්බලම් වල නතර වෙන්න තමා වෙන්නෙ :P

    උන්ට කලින් දවසෙ රෑ ඇවිත් නතරවෙන්න කියමු.:yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුලනි...යන්ද බණ්ඩාරවෙල/දියතලාව...දවස් දෙක තුනක් යමල්ලකෝ...හැබැයි වේලාසන කියපල්ලා...:eek::eek::eek:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,245
    4,387
    113
    ඇයි එන්නද
    බලහල්ලකෝ මු d tracker එකට නැග්ගම 50cc bike එකකට නැග්ගා වගේ නේ, :angry:

    12549058_817789965013290_7073592446407128676_n.jpg