ඔහොම කතාවක් ඇහුවමයි
meka boruwk bn.kanwa nm kanna kiyal eththe ibe merichcha unge mas wenn ethi.

oya tiyenne source eka daala ... nirmansha prasnaya kiyala..
mamatah danne nati nisai kivvay
Source එකෙන් වැඩක් නෑ. බුදු දහම කියන්නේ බුද්ධියත් එක්ක කරන ගනුදෙනුවක්. පොතක තියෙන දෙයක් පස්සේ යනවනම්, කවුරුවත් කිව්ව පලියට දෙයක් අදහනවානම්, කිසිම විචාරයක් නැතුව ඒ බෞද්ධයෙක් නෙවේ. මගේ පුංචි මොලේට නම් තේරෙන්නේ මේක කිසිම තාර්කික බවක් නැති විකාරයක් කියල. එක සතෙකුගේ මස් හොඳ වෙන්නයි තව සතෙකුගේ මස් නරක වෙන්නයි හේතුවක් හිතාගන්න බෑ. හරක් මස් කන එක වැඩිපුර පව්, ඌ අපිට ගොඩක් උදව් කරන සතෙක් වගේ කතාත් අපි හිත හදාගන්න කියන කතා විතරයි. සත්තුන්ගේ ජීවිත ගැන එහෙම තීරණ ගන්න අපිට තියෙන අයිතිය මොකක්ද? මස් කන එක වැරදි නම් අලි මස් කෑවත් හාල්මස්සෙක් කෑවත් දෙකම වැරදි
මස් කන්න එපා කිව්වේ ඇවිල්ල බුද්ධාගම ඉන්දියාවේ ඇති උනේ ඉන්දියාවේ ඒ කාලේ කන්න හාල්, එළවලු,පලතුරු ඕනා තරම් තියෙන්න ඇති. (exotic foods)
දැන් බලහං බැරි වෙලාවත් මුස්ලිම් උන්ට මස් කන්න එපා කිව්වා නං ඒ කාලේ මැදපෙරදිග උන් කාන්තාරේ වැලි තමයි කන්නේ.
බුද්ධාගම යුරෝපේ ඇති උනා නං අපිත් මස් කනවා
Source එකෙන් වැඩක් නෑ. බුදු දහම කියන්නේ බුද්ධියත් එක්ක කරන ගනුදෙනුවක්. පොතක තියෙන දෙයක් පස්සේ යනවනම්, කවුරුවත් කිව්ව පලියට දෙයක් අදහනවානම්, කිසිම විචාරයක් නැතුව ඒ බෞද්ධයෙක් නෙවේ. මගේ පුංචි මොලේට නම් තේරෙන්නේ මේක කිසිම තාර්කික බවක් නැති විකාරයක් කියල. එක සතෙකුගේ මස් හොඳ වෙන්නයි තව සතෙකුගේ මස් නරක වෙන්නයි හේතුවක් හිතාගන්න බෑ. හරක් මස් කන එක වැඩිපුර පව්, ඌ අපිට ගොඩක් උදව් කරන සතෙක් වගේ කතාත් අපි හිත හදාගන්න කියන කතා විතරයි. සත්තුන්ගේ ජීවිත ගැන එහෙම තීරණ ගන්න අපිට තියෙන අයිතිය මොකක්ද? මස් කන එක වැරදි නම් අලි මස් කෑවත් හාල්මස්සෙක් කෑවත් දෙකම වැරදි
ඕක තමයි ඇත්ත. රිදෙයි™
පව් බන් උබ හිතුවද mama දෙවියෙක් ලෝකේ මැව්වා නැත නම් දළදා පෙරහැර යද්දී වහිනවා වගේ ජෝක් විස්වාස කරන එකෙක් කියල රිදෙන්න ලොල්