warella uthtara deepalla... buduhamuduruwo

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මස් කන්න එපා කිව්වේ ඇවිල්ල බුද්ධාගම ඉන්දියාවේ ඇති උනේ ඉන්දියාවේ ඒ කාලේ කන්න හාල්, එළවලු,පලතුරු ඕනා තරම් තියෙන්න ඇති. (exotic foods)

    දැන් බලහං බැරි වෙලාවත් මුස්ලිම් උන්ට මස් කන්න එපා කිව්වා නං ඒ කාලේ මැදපෙරදිග උන් කාන්තාරේ වැලි තමයි කන්නේ.

    බුද්ධාගම යුරෝපේ ඇති උනා නං අපිත් මස් කනවා

    :dull::dull::dull: man kiwwa suddiyo aasraya karanna epaa kiyala :dull::dull::dull:
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    කිසිවෙකු විසින් මොනයම් ආකාරයකින් හෝ මොනයම් හේතුවක් මත හෝ අනුභව නොකළ යුතු මස් වර්ග 10 ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් මහාවග්ග පාලි භේසජ්ජක්ඛන්ධකයේදී දේශනා කරනු ලැබ ඇත. එහිදී මුලින්ම කියවෙන්නේ මනුෂ්‍ය මාංශ පිළිබඳවය. මිනිසාගේ වටිනාකම නිසා මනුෂ්‍ය මාංශය අනුභවය සඳහා තහනම් කෙරී ඇත.

    ඊළඟට අලි ඇතුන්ගේ මස් සහ අශ්වයන්ගේ මස් සඳහා ද අවසරයක් දී නැත. එම සතුන් දෙදෙනා රජවරුන්ගේ යුද්ධ සේනාවන් හි ඇතුළත් වීම එයට හේතුවයි. සුනඛ මස් අනුමත කෙරී නැත්තේ එම සතා නින්දිත හා පිළිකුල් බැවිනි. සර්පයා ද නින්දිත පිළිකුල් සහ භයානක නිසා සර්ප මස් අනුභව කිරීමට ද ඉඩක් නැත.

    සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, වලස් මස්, දිවි මස් සහ කළුහිස් ඇති වලසුන්ගේ මස් ද අනුභව නොකළ යුතු යැයි පැවසෙන්නේ ඒ ඒ මාංශ ගන්ධය දැනී ඒ ඒ සතුන්ගෙන් හානි විය හැකි නිසාය.

    යම් ප්‍රදේශයකදී ආහාරය හේතුකොටගෙන යමෙකු අප්‍රසාදයට, නින්දාවට, පිළිකුලට සහ හිංසාවට ලක්වන්නේ නම් ආහාරය කුමක් වුවද එය අකැප ලෙස සැලකීම අගනේය. සුත්ත නිපාත බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී ගවමස් සඳහා ද බුදුරජාණන් වහන්සේගේ විරෝධය එල්ල වී ඇත.
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Man nam danna widihata buduhamuduruwo apita oya mas withara kanda epa keyala thiya , Mona widihe masak wath kanda epa keyala na. Saththu marana eka nam paw keyala theyenava. Aliyek unath kumbiyek unath. Marana eka paw.Mas nokan kan eka eka karana ekage wadak. Eka iten api therum ganda ona deyak. Anika api unatha kamathi nane kawru hari awith apiwa marala ape mas kanava nam. ea wagema thama anith sathuntath hithenava aththe.
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    great machan. niyama pehedili kirima.

    කිසිවෙකු විසින් මොනයම් ආකාරයකින් හෝ මොනයම් හේතුවක් මත හෝ අනුභව නොකළ යුතු මස් වර්ග 10 ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් මහාවග්ග පාලි භේසජ්ජක්ඛන්ධකයේදී දේශනා කරනු ලැබ ඇත. එහිදී මුලින්ම කියවෙන්නේ මනුෂ්‍ය මාංශ පිළිබඳවය. මිනිසාගේ වටිනාකම නිසා මනුෂ්‍ය මාංශය අනුභවය සඳහා තහනම් කෙරී ඇත.

    ඊළඟට අලි ඇතුන්ගේ මස් සහ අශ්වයන්ගේ මස් සඳහා ද අවසරයක් දී නැත. එම සතුන් දෙදෙනා රජවරුන්ගේ යුද්ධ සේනාවන් හි ඇතුළත් වීම එයට හේතුවයි. සුනඛ මස් අනුමත කෙරී නැත්තේ එම සතා නින්දිත හා පිළිකුල් බැවිනි. සර්පයා ද නින්දිත පිළිකුල් සහ භයානක නිසා සර්ප මස් අනුභව කිරීමට ද ඉඩක් නැත.

    සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, වලස් මස්, දිවි මස් සහ කළුහිස් ඇති වලසුන්ගේ මස් ද අනුභව නොකළ යුතු යැයි පැවසෙන්නේ ඒ ඒ මාංශ ගන්ධය දැනී ඒ ඒ සතුන්ගෙන් හානි විය හැකි නිසාය.

    යම් ප්‍රදේශයකදී ආහාරය හේතුකොටගෙන යමෙකු අප්‍රසාදයට, නින්දාවට, පිළිකුලට සහ හිංසාවට ලක්වන්නේ නම් ආහාරය කුමක් වුවද එය අකැප ලෙස සැලකීම අගනේය. සුත්ත නිපාත බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී ගවමස් සඳහා ද බුදුරජාණන් වහන්සේගේ විරෝධය එල්ල වී ඇත.
     
    Oct 31, 2012
    535
    31
    0
    :no::no:

    12631312_1030501283655738_5093078870684759470_n.jpg

    etakota kukul uuru harak elu mas kanna epa kiyala nethay ai? a wa kaawata kamak nedda? nodanna nisai ahanne danna kenek kiyala denna

    මට හිතෙන්නේ මෙි‍කෙ කියන්නේ මෙම මස් වර්ග දහයට අයත් සතුන් ස්වභාවිකම මිය ගියත් එම මාංශ ආහාරයට නොගත යුතුයි කියන එක වෙන්න ඔන හිස් මිනිස්සුනේ
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    කිසිවෙකු විසින් මොනයම් ආකාරයකින් හෝ මොනයම් හේතුවක් මත හෝ අනුභව නොකළ යුතු මස් වර්ග 10 ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් මහාවග්ග පාලි භේසජ්ජක්ඛන්ධකයේදී දේශනා කරනු ලැබ ඇත. එහිදී මුලින්ම කියවෙන්නේ මනුෂ්‍ය මාංශ පිළිබඳවය. මිනිසාගේ වටිනාකම නිසා මනුෂ්‍ය මාංශය අනුභවය සඳහා තහනම් කෙරී ඇත.

    ඊළඟට අලි ඇතුන්ගේ මස් සහ අශ්වයන්ගේ මස් සඳහා ද අවසරයක් දී නැත. එම සතුන් දෙදෙනා රජවරුන්ගේ යුද්ධ සේනාවන් හි ඇතුළත් වීම එයට හේතුවයි. සුනඛ මස් අනුමත කෙරී නැත්තේ එම සතා නින්දිත හා පිළිකුල් බැවිනි. සර්පයා ද නින්දිත පිළිකුල් සහ භයානක නිසා සර්ප මස් අනුභව කිරීමට ද ඉඩක් නැත.

    සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, වලස් මස්, දිවි මස් සහ කළුහිස් ඇති වලසුන්ගේ මස් ද අනුභව නොකළ යුතු යැයි පැවසෙන්නේ ඒ ඒ මාංශ ගන්ධය දැනී ඒ ඒ සතුන්ගෙන් හානි විය හැකි නිසාය.

    යම් ප්‍රදේශයකදී ආහාරය හේතුකොටගෙන යමෙකු අප්‍රසාදයට, නින්දාවට, පිළිකුලට සහ හිංසාවට ලක්වන්නේ නම් ආහාරය කුමක් වුවද එය අකැප ලෙස සැලකීම අගනේය. සුත්ත නිපාත බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී ගවමස් සඳහා ද බුදුරජාණන් වහන්සේගේ විරෝධය එල්ල වී ඇත.

    :yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දන්න තරමින් නම් බුදුරජානන් වහන්සේට පිළිගැන්වුනේ පාoශකූල මාoශ. මස් පිනිස මරපු සතෙක්ගෙන් බලෙන් උදුරගත්තු දෙයක් විදිහටයි ථේරවාද බුදු දහමෙදි මස් හඳුන්වන්නෙ. පාoශකූල මාoශය කියන්නෙ මැරිච්ච සතෙක්ගෙන් ලබාගත් මස්.

    මස් නොකා ඉන්න පුළුවන් නම් මයිත්‍රී භාවනාව කරන්න පහසුයි. රසයට තියෙන ඇල්මත් අඩුවෙන නිසා තන්හාවෙන් බැඳෙන ගතියත් අඩුකර ගන්න පන්නරයක් ලැබෙයි. නොකා ඉන්න පුලුවන් නම් තමන්ගෙ ලෝකෝත්තර ගමනට පහසුවක් වෙයි.

    බුදුරජානන් වහන්සේ ඔය මස් වර්ග දහය කොහොමටවත් වැළඳීම තහනම් කරන විනය නීතියක් පැනෙව්වෙ ඇයි කියල නම් මම හොයල බලල නෑ. දැනගන්න ලැබුන්නොත් කියන්නම්