warella uthtara deepalla... buduhamuduruwo

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :no::no:

    12631312_1030501283655738_5093078870684759470_n.jpg

    etakota kukul uuru harak elu mas kanna epa kiyala nethay ai? a wa kaawata kamak nedda? nodanna nisai ahanne danna kenek kiyala denna
     
    • Like
    Reactions: himasha

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    What is the source?I never heard such.If it is true may be because these kind of meats not good for the human digestive system.Buddha never said to not to eat meat.killing is not good or bad buddha only said your actions will have it's own consequnces.The only question is are you ready for the consequences.
     
    • Like
    Reactions: D1987

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    oya tiyenne source eka daala ... nirmansha prasnaya kiyala..

    mamatah danne nati nisai kivvay

    Source එකෙන් වැඩක් නෑ. බුදු දහම කියන්නේ බුද්ධියත් එක්ක කරන ගනුදෙනුවක්. පොතක තියෙන දෙයක් පස්සේ යනවනම්, කවුරුවත් කිව්ව පලියට දෙයක් අදහනවානම්, කිසිම විචාරයක් නැතුව ඒ බෞද්ධයෙක් නෙවේ. මගේ පුංචි මොලේට නම් තේරෙන්නේ මේක කිසිම තාර්කික බවක් නැති විකාරයක් කියල. එක සතෙකුගේ මස් හොඳ වෙන්නයි තව සතෙකුගේ මස් නරක වෙන්නයි හේතුවක් හිතාගන්න බෑ. හරක් මස් කන එක වැඩිපුර පව්, ඌ අපිට ගොඩක් උදව් කරන සතෙක් වගේ කතාත් අපි හිත හදාගන්න කියන කතා විතරයි. සත්තුන්ගේ ජීවිත ගැන එහෙම තීරණ ගන්න අපිට තියෙන අයිතිය මොකක්ද? මස් කන එක වැරදි නම් අලි මස් කෑවත් හාල්මස්සෙක් කෑවත් දෙකම වැරදි
     
    podi nivaredi kirimak karanna one.methana mchn sathage marana baya anuwa meat eke wisa wedi wenawa.e kiyanne complexity eka wediwenawa.etakota eka human digestive system ekata digest karanna tiyena information wediy.digest karanna amarui.eka hinda leda hadenawa.

    fish kiyanne complexity eka adu sathwa kotchayak.e kiyanne emotions harak,uro,kukulo taram prabala ne.eka hinda wedi amaruwak nethuwa human lata digest karanna puluwan.oya matha tamai karmaye intensity eka adu wedi wenne.

    buduhamduro udaharanayk dunna gahak niyapothen hiruwama eka mekila yanna yana time ekai porawen parak gahuwama e mark eka mekila yanna kalayay athara wenasa.eka tamai methanath wenne.emotion wedi wenna wenna karma shakthiya prabala wediy.meat kanawanan fish kana eka tama humanslata hodama.

    beef tamai hodama natte.u maranayata henatama emotion pennana sathek.gatagahankotama u dannawa marana bawa.

    meken adahas karanne ne emotion adu sathu kanna anu bala denawa kiyala.meka tamai karma system eka.
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    ඔය මස් මාංශ වර්ග කන්න එපා කියල තියෙන්නේ ඒවා කාපුවම එක එක විදිය ප්‍රශ්න එන හින්ද. උදාහරණයක් විදියට ඒ කලේ හමුදුරුවරු පිණ්ඩ පතෙට ලැබුන සර්ප මාංශ වර්ග වලදල තියෙනවා. ඒ කලේ හමුදුරුවරු බන භාවනා කරේ කැලේ වල ගස් ගල් යට එහෙම නේ. සර්ප මාංශ වලදල එහෙම වනාන්තර වල ඉන්න කොට කැලේ ඉන්න සර්පයෝ ඒ සුවඳට ඇවිත් දෂ්ට කරනවලු. එහම වෙන හින්ද බුදු හාමුදුරුවෝ විනය නීතියක් පැනෙව්වා ලු සර්ප මාංශ වලදන්න එපා කියල. එහෙම නැතිව පින් පව් නිසා නෙවෙයි.

    ඔය පොතේ කොටසක් විතරක් දාල තර්ක ගොඩ නගන්නේ නැතිව මුළු පොතම කියවල බලන්න. දෙයක් මතු පිටින් බලන්න එපා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    http://www.elakiri.lk/forum/showthread.php?t=1723866

    මස් කෑවට පව් නැහැ , මොකද කිලි වගේ ගොන් part නැහැ බුද්ද්ගමේ , ඔකේ තින්නේ ඉබේ ස්බවිකව මරුන සතෙක්ගේ උනත් ඔය මස් කන්න එපා කියල වෙන වෙන සීන් නිසා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    මස් කන්න එපා කිව්වේ ඇවිල්ල බුද්ධාගම ඉන්දියාවේ ඇති උනේ ඉන්දියාවේ ඒ කාලේ කන්න හාල්, එළවලු,පලතුරු ඕනා තරම් තියෙන්න ඇති. (exotic foods)

    දැන් බලහං බැරි වෙලාවත් මුස්ලිම් උන්ට මස් කන්න එපා කිව්වා නං ඒ කාලේ මැදපෙරදිග උන් කාන්තාරේ වැලි තමයි කන්නේ.

    බුද්ධාගම යුරෝපේ ඇති උනා නං අපිත් මස් කනවා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මස් කන්න එපා කිව්වේ ඇවිල්ල බුද්ධාගම ඉන්දියාවේ ඇති උනේ ඉන්දියාවේ ඒ කාලේ කන්න හාල්, එළවලු,පලතුරු ඕනා තරම් තියෙන්න ඇති. (exotic foods)

    දැන් බලහං බැරි වෙලාවත් මුස්ලිම් උන්ට මස් කන්න එපා කිව්වා නං ඒ කාලේ මැදපෙරදිග උන් කාන්තාරේ වැලි තමයි කන්නේ.

    බුද්ධාගම යුරෝපේ ඇති උනා නං අපිත් මස් කනවා

    උබ කසිප්පු ගහලද ලොල්
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    Source එකෙන් වැඩක් නෑ. බුදු දහම කියන්නේ බුද්ධියත් එක්ක කරන ගනුදෙනුවක්. පොතක තියෙන දෙයක් පස්සේ යනවනම්, කවුරුවත් කිව්ව පලියට දෙයක් අදහනවානම්, කිසිම විචාරයක් නැතුව ඒ බෞද්ධයෙක් නෙවේ. මගේ පුංචි මොලේට නම් තේරෙන්නේ මේක කිසිම තාර්කික බවක් නැති විකාරයක් කියල. එක සතෙකුගේ මස් හොඳ වෙන්නයි තව සතෙකුගේ මස් නරක වෙන්නයි හේතුවක් හිතාගන්න බෑ. හරක් මස් කන එක වැඩිපුර පව්, ඌ අපිට ගොඩක් උදව් කරන සතෙක් වගේ කතාත් අපි හිත හදාගන්න කියන කතා විතරයි. සත්තුන්ගේ ජීවිත ගැන එහෙම තීරණ ගන්න අපිට තියෙන අයිතිය මොකක්ද? මස් කන එක වැරදි නම් අලි මස් කෑවත් හාල්මස්සෙක් කෑවත් දෙකම වැරදි

    එකගයි ... තැන්ක්ස්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක තමයි ඇත්ත. රිදෙයි™

    :lol: පව් බන් උබ හිතුවද mama දෙවියෙක් ලෝකේ මැව්වා නැත නම් දළදා පෙරහැර යද්දී වහිනවා වගේ ජෝක් විස්වාස කරන එකෙක් කියල රිදෙන්න ලොල්