Honda Accord 2015

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාර් එකනම් ලස්සනයි තමයි සහෝ...
    ඒත් මේඩි ඉන් චයිනනේ.බිල්ඩ් කොලිටි එක හොදයිද? ඔය චයිනා කේස් එක නිසා අල්ෆුතේම් එකටම කෙල උනා ජීසීසී වල හොන්ඩා කරලා:sorry:

    මුල්කියා එක දකිද්දි මානසිකව වැටිලා දනිස් පොල්කටු තුවාල වෙනවා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ වගේම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ... GCC ස්පෙක්ස් (ගල් අරාබියෝ කියන්නේ කලීජ් කියලා ) සහ ඇමෙරිකන් ස්පේක්ස් ගැන

    ඕකේ ඇමෙරිකන් ස්පෙක්ස් එක සමර් එකේ එලියේ පාක් කලාම කාලයක් යද්දි වහලේ රෙදි පාත් වෙනවා, ඩෑශ් බෝර්ඩ් පුපුරනවා. හැබැයි ජීසීසී එක වගේ දිරන්නේ නෑ.ඇන්ජින් හීට් කේස් එක ඇවිත් ඕවර් හීට් වෙච්ච වාහනනම් මම දැකලා නෑ. හැබැයි රේඩියේටර් කූලින් සිස්ටම් වලට වඩා ඒසී එකේ තමා වෙනස තියෙන්නේ, ජීසීසී එකේ තහඩුව ගනකම අඩුයි. මොකද වැස්ස වතුර නැති නිසා. හැබැයි වැස්ස තියෙන පැති වලට ඇමෙරිකන් එක හොදයි. ඔය ඕමාන් සලාලා වගේ පැතිවල ඇමෙරිකන් ලෙක්සස් එක මාකට්ලු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කැම්රි අල්ටිමා අකෝඩ් කියන ඔප්ශන් තුනේදි මමනම් ජීසීසී වලදි රෙකමන්ඩ් කරන්නේ අල්ටිමා මිඩ් ඔප්ශන් එක. මොකද ගෙවන මිලට ලාබයි.අල්ටිමා මිඩ් එකේ ගානට එන කැම්රි එක බේසික් පට්ටම බේසික්:no:, මිඩ් ඔප්ශන් යනවනම් යන්න වෙන්නේ ලොකු ගානකට. අනික කැම්රිය මේඩි ඉන් තායිලන්ඩ්. අකෝඩ් එකේ මිල හුගක් වැඩී. ඒ මදිවට මේඩි ඉන් චයිනා. අකෝඩ් එක ගන්න වෙලේ තව චුට්ටක් දැම්මනම් කැත නැතුව පාත් ෆයින්ඩර් අලුත් එක බස්සන්න පුලුවන්. මේ කරුනු කාරනා බැලුවහම අල්ටිමා එක හොදම ඔප්ශන් එකක්.එකම 2.5 ඇන්ජිම. මිල අඩුයි, තෙල් කරනවා.අපි ටිආනා (අල්ටිමා ලංකාවට එන එක ) එක ලංකාවේ ටෙස්ට් කලා ඇවරේජ් 11ක් කැත නැතුව දුවනවා,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    4.Service Charges හරිම ගනන්.

    වේස අල්ෆුතේම් එක ඔහොම්මමයි බන්..හිතූ හිතූ ගනන්. මම මගේ ලංකාවේ ලෑන්ඩ් කෲසර් ජේ 100 එකට බඩු ගෙන්නගන්න ඩීසීසී වල අල්ෆුතේම් ශෝරූම් එකේ ස්පෙයාර්පාර්ට් සෙක්ශන් එක කන්ටෑක් කරා. එන එකෙක් යවලා ගෙන්න ගන්න. ප&&*යන්ගේ පට්ට ගනන් ස්පෙයාර්ස්. පස්සේ බීඑම්ඩබ්ලිව් රෝඩ් එකේ ටොයොටා ජෙනුයින් ගෙන්නන බුවෙක් හොයාන තමා යාලුවා බඩු ටික ගෙනත් දුන්නේ. එකට එකක් ලාබයි.(උබටත් ඕන්නම් කියපන් තැන කියන්නම්) ඒ අතින් ඇරබියන් ඔටෝමොබයිල් දාහෙන් සම්පතක්. මම ජීසීසී ඉද්දි ඔෆිස් එකෙන් දීලා තිබ්බේ එක්ස්ටෙරා එකක්. ඕක සර්විස් කලේ අර ඩීසීසීම නිසාන් ශෝරූම් එක පිටිපස්සේ වර්ක්ශොප් එකේ. පැය දෙකෙන් වාහනේ දුන්නා ඒ දවස්වල. අනික සර්විස් කන්ට්‍රැක් එක පට්ට ලාබයි, කම්පැනියෙන් සර්විස් කන්ට්‍රැක් එක ගැහුවට පස්සේ වාහනේ නිකන් ගිහින් දීලා ඔටොවන් ඉදලා අරන් එන්නයි තියෙන්නේ. අජ්මාන් එක ඊටත් හොදයි. වාසිත් පවර් ස්ටේශන් එක ගාව එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තෙල් බොනවානම් ඉතින් මේ බුවාලන්තේ අජුතම මාකට් එකක් හැදෙයි කොච්චර හොඳ වාහනයක් උනත් :P
    මෙහෙ උට අබ ලෑල්ලට කුරුම්බැට්ටි මැසිමක් හයිකරලා හරි කමක් නෑ 25ක් තෙල් කරනවනම් ලැම්බෝගිනියක ගානට ගනී ඒක
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    රත්තරං;19669815 said:
    කාර් එකනම් ලස්සනයි තමයි සහෝ...
    ඒත් මේඩි ඉන් චයිනනේ.බිල්ඩ් කොලිටි එක හොදයිද? ඔය චයිනා කේස් එක නිසා අල්ෆුතේම් එකටම කෙල උනා ජීසීසී වල හොන්ඩා කරලා:sorry:

    මුල්කියා එක දකිද්දි මානසිකව වැටිලා දනිස් පොල්කටු තුවාල වෙනවා

    දැන් ඉතින් මොකක් උනත් Chineseනෙ බන්.. Build Quality එකනම් කියන්න තරම් වැරැද්දක් නෑ. Interior එක එහෙම පට්ට. කිසිම cheap material එකක් Use කරල නෑ
     
    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    රත්තරං;19669851 said:
    කැම්රි අල්ටිමා අකෝඩ් කියන ඔප්ශන් තුනේදි මමනම් ජීසීසී වලදි රෙකමන්ඩ් කරන්නේ අල්ටිමා මිඩ් ඔප්ශන් එක. මොකද ගෙවන මිලට ලාබයි.අල්ටිමා මිඩ් එකේ ගානට එන කැම්රි එක බේසික් පට්ටම බේසික්:no:, මිඩ් ඔප්ශන් යනවනම් යන්න වෙන්නේ ලොකු ගානකට. අනික කැම්රිය මේඩි ඉන් තායිලන්ඩ්. අකෝඩ් එකේ මිල හුගක් වැඩී. ඒ මදිවට මේඩි ඉන් චයිනා. අකෝඩ් එක ගන්න වෙලේ තව චුට්ටක් දැම්මනම් කැත නැතුව පාත් ෆයින්ඩර් අලුත් එක බස්සන්න පුලුවන්. මේ කරුනු කාරනා බැලුවහම අල්ටිමා එක හොදම ඔප්ශන් එකක්.එකම 2.5 ඇන්ජිම. මිල අඩුයි, තෙල් කරනවා.අපි ටිආනා (අල්ටිමා ලංකාවට එන එක ) එක ලංකාවේ ටෙස්ට් කලා ඇවරේජ් 11ක් කැත නැතුව දුවනවා,

    Ultima එක නවත්ත ගන්න අමාරැනෙ බන්. Handling ගන්න දෙයක් නෑ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අද දවසේ කියවපු දෙවෙනි හොන්ඩා ත්‍රෙඩ් එක...
    11.gif

    +Rep
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    දැන් ඉතින් මොකක් උනත් Chineseනෙ බන්.. Build Quality එකනම් කියන්න තරම් වැරැද්දක් නෑ. Interior එක එහෙම පට්ට. කිසිම cheap material එකක් Use කරල නෑ

    එහෙනම් හොදයි මචන්:D:D

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ultima එක නවත්ත ගන්න අමාරැනෙ බන්. Handling ගන්න දෙයක් නෑ..

    අල්ටිමා මේඩ් ඉන් යුනයිටඩ් ස්ටේට්ස් මචන්. බිල්ඩ් කොලිටි එක සුපර්

    එහෙම අව්ලක් නෑ මචන්.. මම ටියානා එක කන ගාව ගහලා තියෙනවා හිටගෙන.. හැන්ඩ්ලින් හොදටම හොදයි

    අකෝඩ් බේසික් එක අල්ටිමා බේසික් එකට වඩා දිරාම් 15000-20000ක් විතර වැඩී නේ?
    අකෝඩ් එකේ ඉන්ටීරියර් සුපිරි
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    bump ehema thama bn meke hoda thread bump krne na.. chiththa kallak damoth bump krnwa :D ekai dan godak un thread dane nathuwa gossip katha kra kra ine :)
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Thopi mokkuda manda.. Atha kadan liwwa.. dennai bump karee.. heta huta hamaarak view karalanam thiyenawa.. thopinam Sinhaleema thamai.

    mata sinhala fonts penne naha, eth menna magen bump paarak
    Accord parana model eke idan aluth eka wenakan patta:)