, මිඩ් ඔප්ශන් යනවනම් යන්න වෙන්නේ ලොකු ගානකට. අනික කැම්රිය මේඩි ඉන් තායිලන්ඩ්. අකෝඩ් එකේ මිල හුගක් වැඩී. ඒ මදිවට මේඩි ඉන් චයිනා. අකෝඩ් එක ගන්න වෙලේ තව චුට්ටක් දැම්මනම් කැත නැතුව පාත් ෆයින්ඩර් අලුත් එක බස්සන්න පුලුවන්. මේ කරුනු කාරනා බැලුවහම අල්ටිමා එක හොදම ඔප්ශන් එකක්.එකම 2.5 ඇන්ජිම. මිල අඩුයි, තෙල් කරනවා.අපි ටිආනා (අල්ටිමා ලංකාවට එන එක ) එක ලංකාවේ ටෙස්ට් කලා ඇවරේජ් 11ක් කැත නැතුව දුවනවා,
4.Service Charges හරිම ගනන්.
මෙහෙ උට අබ ලෑල්ලට කුරුම්බැට්ටි මැසිමක් හයිකරලා හරි කමක් නෑ 25ක් තෙල් කරනවනම් ලැම්බෝගිනියක ගානට ගනී ඒකතෙල් බොනවානම් ඉතින් මේ බුවාලන්තේ අජුතම මාකට් එකක් හැදෙයි කොච්චර හොඳ වාහනයක් උනත්
රත්තරං;19669815 said:කාර් එකනම් ලස්සනයි තමයි සහෝ...
ඒත් මේඩි ඉන් චයිනනේ.බිල්ඩ් කොලිටි එක හොදයිද? ඔය චයිනා කේස් එක නිසා අල්ෆුතේම් එකටම කෙල උනා ජීසීසී වල හොන්ඩා කරලා
මුල්කියා එක දකිද්දි මානසිකව වැටිලා දනිස් පොල්කටු තුවාල වෙනවා
රත්තරං;19669851 said:කැම්රි අල්ටිමා අකෝඩ් කියන ඔප්ශන් තුනේදි මමනම් ජීසීසී වලදි රෙකමන්ඩ් කරන්නේ අල්ටිමා මිඩ් ඔප්ශන් එක. මොකද ගෙවන මිලට ලාබයි.අල්ටිමා මිඩ් එකේ ගානට එන කැම්රි එක බේසික් පට්ටම බේසික්, මිඩ් ඔප්ශන් යනවනම් යන්න වෙන්නේ ලොකු ගානකට. අනික කැම්රිය මේඩි ඉන් තායිලන්ඩ්. අකෝඩ් එකේ මිල හුගක් වැඩී. ඒ මදිවට මේඩි ඉන් චයිනා. අකෝඩ් එක ගන්න වෙලේ තව චුට්ටක් දැම්මනම් කැත නැතුව පාත් ෆයින්ඩර් අලුත් එක බස්සන්න පුලුවන්. මේ කරුනු කාරනා බැලුවහම අල්ටිමා එක හොදම ඔප්ශන් එකක්.එකම 2.5 ඇන්ජිම. මිල අඩුයි, තෙල් කරනවා.අපි ටිආනා (අල්ටිමා ලංකාවට එන එක ) එක ලංකාවේ ටෙස්ට් කලා ඇවරේජ් 11ක් කැත නැතුව දුවනවා,
දැන් ඉතින් මොකක් උනත් Chineseනෙ බන්.. Build Quality එකනම් කියන්න තරම් වැරැද්දක් නෑ. Interior එක එහෙම පට්ට. කිසිම cheap material එකක් Use කරල නෑ


Ultima එක නවත්ත ගන්න අමාරැනෙ බන්. Handling ගන්න දෙයක් නෑ..
Thopi mokkuda manda.. Atha kadan liwwa.. dennai bump karee.. heta huta hamaarak view karalanam thiyenawa.. thopinam Sinhaleema thamai.
