ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මමත් මාර්තු මුල් සතිය වෙද්දීවත් 40000 සෙට් කරගන්න ඕනේ.
    ටිකක් දුර ගමනක්වත් සෙට් වෙන්නේ නෑනේ මේ දවස් වල.

    :D එල එල බලමු මමත් මේ ටිකේ දුවනවා අඩුයි.... මාර්තු වෙනකම් ඈදගන්න පුලුවන් වෙයි....!! :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: බම්පර් උඩින් යනකොට මීටරේ පස්සට දුවනවා ඈති......!! :yes:

    :lol::lol::lol: මේකටනම් ඩිමාක් DZM 200 එකක් ලීස් කරල අරන් සතියෙන් ෆෝක් සීල් ගහන්න රිදුන :(:(:(:sorry::sorry::sorry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :growl: අපේ වැලා ඉන්නකම් මම බය නෑ ඕවට......!!! :yes::D

    :):yes:
    ඕවා මොනවාද බන් මගේ මගේ 14yr වලට 33000 යි :lol:

    අපේ එකෙකුත් cbr එකක් ගේනවා 70ක් ජෙනුවින් දුවලා තිබුනේ , ඉතින් තව ඒ වගේම ගානක් දුවන්න පුළුවන් .
    cbr 250 එන්ගින් එක අනිවා 140- 150 දුවනවා .:cool:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :):yes:

    අපේ එකෙකුත් cbr එකක් ගේනවා 70ක් ජෙනුවින් දුවලා තිබුනේ , ඉතින් තව ඒ වගේම ගානක් දුවන්න පුළුවන් .
    cbr 250 එන්ගින් එක අනිවා 140- 150 දුවනවා .:cool:

    අනූ ගනන් වල බයික් එකක මයිලෙජ් එක ජෙනුයින් කියල කියන්නෙ කෝමද බන්?:shocked:

    මම නම් පරන ජපනුන්ගෙ මයිලෙජ් එක දිහා බලන්නෙවත් නෑ..

    අපේ පැත්තෙ කොල්ලෙක් ලගදි චැසි110 හොනට්ටුවක් ගෙනාවා(unreg)..මයිලෙජ් එක තියෙන්නෙ 12000යි..ඌ හිතන් ඉන්නෙ ඒක එච්චරයි සිරාවටම දුවල තියෙන්නෙ කියල..
    :lol::lol::lol:

    මම මේ කඩේ යන්න,පොලේ යන්න,අම්ම එක්ක කොහෙහරි යන්න,බියර්,අරක්කු අරන් එන්න බාර් එකට යන්න ඔය වගේ පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරලත් ඩියෝ එක අවුරුද්දකට 12000km පැන්න..:lol::lol::lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කොහුවල , නුගේගොඩ , බොරලැස්ගමුව , මහරගම පැත්තේ නැද්ද බන් හොඳ service කරන තැනක් :confused:. මට එක තැනක්වත් හරියන්නේ නැ බන් :(. හැමතැනම අවුල් . විජේරමේ shani International කියල තියෙනවා . උන්ගේනම් වැඩ හොඳයි:yes: . හැබැයි full service එකට 3600 ක් ගන්නවා parts මුකුත් නොදා :growl:. ගාන වැඩිනේ බන් ඒ:nerd: .
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    මොරටුවේ හොරේතුඩුවේ තියෙනවා හොද තැනක්
     
    ax1 jade තල්ලු කරන් ගියත් 40000km පැනලා
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මොරටුවේ හොරේතුඩුවේ තියෙනවා හොද තැනක්

    දුරයි මචන් . සාමන්යෙන් full service එකට කීයක් ගන්නවද මචන් , මන් දැන් යන තැන 2400යි ගන්නේ . shani එකේ පට්ට ගනන් නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    දුරයි මචන් . සාමන්යෙන් full service එකට කීයක් ගන්නවද මචන් , මන් දැන් යන තැන 2400යි ගන්නේ . shani එකේ පට්ට ගනන් නේ

    :yes: ෆුල් එකට ගන්නේ 2500/= අපේ තැන..... ඔයිල් නැතුව.....

    නෝමල් එකට 950/= යි ඔයිල් නැතුව.....!! :D
     
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහුවල , නුගේගොඩ , බොරලැස්ගමුව , මහරගම පැත්තේ නැද්ද බන් හොඳ service කරන තැනක් :confused:. මට එක තැනක්වත් හරියන්නේ නැ බන් :(. හැමතැනම අවුල් . විජේරමේ shani International කියල තියෙනවා . උන්ගේනම් වැඩ හොඳයි:yes: . හැබැයි full service එකට 3600 ක් ගන්නවා parts මුකුත් නොදා :growl:. ගාන වැඩිනේ බන් ඒ:nerd: .

    මොරටුව දුර උනත් මමත් මහරගම ඉඳන් මොරටුවේ යනවා බන්.
    https://goo.gl/maps/Zon8FjZ2ej92
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    කොහුවල , නුගේගොඩ , බොරලැස්ගමුව , මහරගම පැත්තේ නැද්ද බන් හොඳ service කරන තැනක් :confused:. මට එක තැනක්වත් හරියන්නේ නැ බන් :(. හැමතැනම අවුල් . විජේරමේ shani International කියල තියෙනවා . උන්ගේනම් වැඩ හොඳයි:yes: . හැබැයි full service එකට 3600 ක් ගන්නවා parts මුකුත් නොදා :growl:. ගාන වැඩිනේ බන් ඒ:nerd: .

    අපේ එකට යන්නේ 1200යි බන් තෙල් එක්ක මොකද බන් 3000 ගන්නේ රත්තරන් ආලේප කරලා දෙනවද
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කොහුවල , නුගේගොඩ , බොරලැස්ගමුව , මහරගම පැත්තේ නැද්ද බන් හොඳ service කරන තැනක් :confused:. මට එක තැනක්වත් හරියන්නේ නැ බන් :(. හැමතැනම අවුල් . විජේරමේ shani International කියල තියෙනවා . උන්ගේනම් වැඩ හොඳයි:yes: . හැබැයි full service එකට 3600 ක් ගන්නවා parts මුකුත් නොදා :growl:. ගාන වැඩිනේ බන් ඒ:nerd: .

    monawada ban otchara service karanna thiyenne bike eke? :confused::confused:

    gedara idan karaganinko :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    1901361_624557164278484_1529869750_n.jpg