මගේ 41000 ගානකින් සර්විස් එක..... මේ පාර ෆුල් සර්විස් එකක් තියෙන්නෙත්...... TDI ගේ පොට් එකට දාලා කරගන්න ඕනා..... මගේ නම් මාර්තු වෙන්න කලින් සෙට් වෙයි සර්විස් එක.....
![]()




ou un hondai (Moratuwa, Katukurunda A.J Motors) (T.P No :- 0112658151)
![]()

අනූ ගනන් වල බයික් එකක මයිලෙජ් එක ජෙනුයින් කියල කියන්නෙ කෝමද බන්?
මම නම් පරන ජපනුන්ගෙ මයිලෙජ් එක දිහා බලන්නෙවත් නෑ..
අපේ පැත්තෙ කොල්ලෙක් ලගදි චැසි110 හොනට්ටුවක් ගෙනාවා(unreg)..මයිලෙජ් එක තියෙන්නෙ 12000යි..ඌ හිතන් ඉන්නෙ ඒක එච්චරයි සිරාවටම දුවල තියෙන්නෙ කියල..
මම මේ කඩේ යන්න,පොලේ යන්න,අම්ම එක්ක කොහෙහරි යන්න,බියර්,අරක්කු අරන් එන්න බාර් එකට යන්න ඔය වගේ පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරලත් ඩියෝ එක අවුරුද්දකට 12000km පැන්න..![]()





කොහෙන්වත් ගත්ත එකක් නෙමේ ,
උටම ඕනේ හින්දා දා ගත්ත එකක් , එකනේ බය නැතුව ජෙනුයින් කියලා කියුවේ .
12000km කියන එකනම් මහ බොරුවක් , කලිනුත් cbr එකක් දැම්ම 90000ක් දුවපු .
එකනම් පොඩි පොඩි වැඩ ටිකක් කරගතා .
ඔරගේනල් පේන්ට් අරව මේවානම් තනිකර බොරු , ඔය jade , hornet , cbr වලට
එහෙම ඒවත් තියනව බන්. ඒව ජපානෙ එකෙක් ඉන්නව වගේ නම් කරගන්න පුලුවන්. නැත්තන් ඔය තොගෙට බාන ඒව නම් යාඩ් වල අව්වට වේලුන වැස්සට තෙමුන බයික්.

එහෙම ඒවත් තියනව බන්. ඒව ජපානෙ එකෙක් ඉන්නව වගේ නම් කරගන්න පුලුවන්. නැත්තන් ඔය තොගෙට බාන ඒව නම් යාඩ් වල අව්වට වේලුන වැස්සට තෙමුන බයික්.
![]()
dan kurunagala witarak neme kiribathgoda , kadawatha , gampaha
pathi walath bike thoga pitin gennana un innawa. balapanko wadipurama tracker wikunna tiyenne mehene.
kadawatha ganemulla pare inna ekagen thama kurunagala shop
walata badu ganne, a
api badu balanna yanakota hoda badu tika gihilla.
kurunegala bike gana nam katha karala wedak na..supiriyatama andanawa..
e madiwata patta ganan..gaanata loweth watinne na.
ganna un paw bn..
ඕන් දැන් කුරුනෑගලින් බයික් එකක් ගත්ත එකක් බම්පර් උඩින් 60ට එයි .....![]()

ඕන් දැන් කුරුනෑගලින් බයික් එකක් ගත්ත එකක් බම්පර් උඩින් 60ට එයි .....![]()

ou un hondai (Moratuwa, Katukurunda A.J Motors) (T.P No :- 0112658151)
![]()

එදා උඹ ගිහින් අඳුන්වලා දුන්නට පස්සේ එදා ඉඳන් එතැනින්ම තමා සර්විස් කරන්නේ.
මහරගම ඉඳන්ම යනවා
මේ උඹ තවම මිරිහාන ප්ලේස් එකේ නේද ඉන්නේ.
ආ... කුප්පේ...
මගේ දුප්පත් 135 එකේ ෆුල් සර්විස් එකක් දාගන්න තැනක් කියාපංකෝ. ගනන් අඩු තැනක්. වැඩ ටිකක් තියෙනවා කරවගන්නත්.. වැඩිය පදින්නේ නැති නිසා හෙනම පැත්තක තියෙන්නේ. හදවලා තියාගන්න ඕනේ..
එදා උඹ ගිහින් අඳුන්වලා දුන්නට පස්සේ එදා ඉඳන් එතැනින්ම තමා සර්විස් කරන්නේ.
මහරගම ඉඳන්ම යනවා
මේ උඹ තවම මිරිහාන ප්ලේස් එකේ නේද ඉන්නේ.




ah.... ela ela... mama hituwe umba atha ariya kiyala place eka.. ela ela..
Ou machan Mirihane..![]()

fix deposit eka danmadayi![]()
තමිල්නාඩුවෙනෙ පාස්සල තියෙන්නෙ
