ebooks කරන්නෙ මචන් veterinary ebooks උබට මොනවද බන් දැනගන්න ඔන?
පොඩි ටිප්ස් ටිකක් කියන්නම්
1. weekly update කරනවට වඩා daily update කරන එක ගොඩක්ම හොදයි
2. social network වලින් පුලුවන් තරම් සප් එක ගන්න facebook group/fanpage, Google+,pinterest,twitter
හැම එකෙම ඔයාගෙ පොස්ට් share කරන්න
3.users ලගෙ ඉල්ලිම පුලුවන් තරම් ඉශ්ට කරන්න එයාලට උදව් කරන්න
තෑන්ක්ස් මේ විස්තර වටිනව.






මම වේ ඩිජිටල් ඕෂන් හොස්ටින් ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ.
මම හිතන් ඉන්නේ වබේ ඩිවලොප්මන්ට් ගැන එකක් කරන්න. ඒත් ඒ වගේ ඒව වැහිවැහල නිසා ෂුවර් එකක් නෑ රිසල්ට් හොද වේවිද කියල.