Blogs liyana aya enna

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ebooks කරන්නෙ මචන් veterinary ebooks උබට මොනවද බන් දැනගන්න ඔන?
    පොඩි ටිප්ස් ටිකක් කියන්නම්
    1. weekly update කරනවට වඩා daily update කරන එක ගොඩක්ම හොදයි
    2. social network වලින් පුලුවන් තරම් සප් එක ගන්න facebook group/fanpage, Google+,pinterest,twitter
    හැම එකෙම ඔයාගෙ පොස්ට් share කරන්න
    3.users ලගෙ ඉල්ලිම පුලුවන් තරම් ඉශ්ට කරන්න එයාලට උදව් කරන්න

    තෑන්ක්ස් මේ විස්තර වටිනව. :yes::yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මෙ දවස් වලනම් traffic පොඩ්ඩක් බැහැලා බන් මට පොස්ට් දාන්න කම්මැලි

    ඇයි එහෙම ට්‍රැෆික් අඩු වෙන්නේ. අප්ඩේට් කරේ නැති උනාම. තියෙන පොස්ට් වලට ඒ විදියටම ට්‍රැෆික් එන්න ඕන නේද? :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි එහෙම ට්‍රැෆික් අඩු වෙන්නේ. අප්ඩේට් කරේ නැති උනාම. තියෙන පොස්ට් වලට ඒ විදියටම ට්‍රැෆික් එන්න ඕන නේද? :confused:

    blog feed naththan passata danawaa :P
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    mokada ban bari umba backlinks gahanna dan na ona tharam profile backlinks thiyenne :P naththan umba methana karanne drama ekak :nerd:

    profile backlinks දැන් වැඩිය වටින්නෑලු මචං. high authority සයිට් වලින් ලිංක්ස් ගන්නම විදියටක් නෑනේ. එහම ගන්නනම් අපේ සයිටුත් ඒ තත්වෙටම තියෙන්න ඕනනේ. :baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හොද සයිට් වලින් බැක්ලිංක්ස් දෙන්නෑනේ. :P

    වාව්. නියමයිනේ අයියේ. දවසට 3000කට වඩා වැඩි ට්‍රැෆික් එකක් තියෙනව කියන්නේ සපිරියනේ :) :) :)

    අයියේ.

    අයියට ඔය තත්වෙට බ්ලොග් එක ගේන්න කොච්චර කාලයක් ගියාද?
    දැනට පොස්ට් කීයක් විතර තියෙනවද?
    දවස ගානෙ අප්ඩේට් කරනවද?
    මොකක්ද ප්ලැට්ෆෝම් එක?
    ශෙයාරඩ් හොස්ටින් එකක දුවන්න අමාරු නැත්ත ඔය වගේ ට්‍රැෆික් එකක් එක්ක :)

    අයිය කැමති නම් විතරක් බ්ලොග් එකේ ලිංක් එක පීඑම් කරනවද. මට ආසයි බ්ලොග් එක බලන්න. :D
    පොඩ්ඩක් වැරදුනා මල්ලි visitorsla ගාන නෙවෙයි pageviews ගාන තමා 3000> වෙන්නෙ හොදෙ මට පැටලුනා
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    BLog එකක් කරනවා නම් Unique එකක් පටන් ගන්න​..

    Tech blogs, Travels, Fashion මේව නම් හිතන්නවත් එපා :baffled:

    පටන් අරන් මාසයක් වගෙ යනකම් අනිව දවසට Post 3ක් වත් ආන්න කරන්න​..
    ඒ අතර දවසට​ Blog එකට Backlinks 10ක් වත් හදාගන්න එකක් දෙන්න​..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    profile backlinks දැන් වැඩිය වටින්නෑලු මචං. high authority සයිට් වලින් ලිංක්ස් ගන්නම විදියටක් නෑනේ. එහම ගන්නනම් අපේ සයිටුත් ඒ තත්වෙටම තියෙන්න ඕනනේ. :baffled:

    man kiuwe umba karanne drama ekak, PF backlink dan watin na
    kiyala na tier 2 backlinks hadanawa nam oya kokath eka wage hodayi
    :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,030
    12,551
    113
    මමත් කරනවා. මටනම් Views ගන්න එක අවුලක් නමේ. එක්තරා රටක බ්ලොග් කාරයෙක් අල්ල ගෙන මම ඌට සින්ඩියක් හදලා දුන්නා. ඊට පස්සේ මගේ බ්ලොග් ඒකට දැම්මා. මම හිතං ඉන්නේ තවත් සින්ඩියක් කරන්න. වෙන රටක් ටාගට් කරලා. හැබැයි ලංකවේ එකෙක් ටවත් මම මගේ සයිට් කියන්නේ නැහැ හොයා ගන්න බැහැ. ලංකවේ උන්ට කිව්වොත් ඉර්ෂියාව නිසා කෙළවනවා එකත්.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පොඩ්ඩක් වැරදුනා මල්ලි visitorsla ගාන නෙවෙයි pageviews ගාන තමා 3000> වෙන්නෙ හොදෙ මට පැටලුනා

    අයියගෙ බ්ලොග් එක පරනයිනේ. සෑහෙන කන්ටෙන්ට් එකක් තියෙනවනේ. ඔහොම එක දිගට අවුරුදු 3ක් ඇදන් එන්න මාර ඩෙඩිකේෂන් එකක් තියෙන්න ඕන. මට වෙලා තියන්නේ ටික දවසකින් එපා වෙනව. :dull: මම වේ ඩිජිටල් ඕෂන් හොස්ටින් ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ. :D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අයියගෙ බ්ලොග් එක පරනයිනේ. සෑහෙන කන්ටෙන්ට් එකක් තියෙනවනේ. ඔහොම එක දිගට අවුරුදු 3ක් ඇදන් එන්න මාර ඩෙඩිකේෂන් එකක් තියෙන්න ඕන. මට වෙලා තියන්නේ ටික දවසකින් එපා වෙනව. :dull: මම වේ ඩිජිටල් ඕෂන් හොස්ටින් ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ. :D
    ow oka mama issara ape campus eke lamaynta books ganna hadapu ekak eka digatama karagana awa
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    BLog එකක් කරනවා නම් Unique එකක් පටන් ගන්න​..

    Tech blogs, Travels, Fashion මේව නම් හිතන්නවත් එපා :baffled:

    පටන් අරන් මාසයක් වගෙ යනකම් අනිව දවසට Post 3ක් වත් ආන්න කරන්න​..
    ඒ අතර දවසට​ Blog එකට Backlinks 10ක් වත් හදාගන්න එකක් දෙන්න​..

    tech blog එකක් තමයි හිතන් ඉන්නේ :dull: වෙන සබ්ජෙක්ට් දන්නෑනේ. :P

    man kiuwe umba karanne drama ekak, PF backlink dan watin na
    kiyala na tier 2 backlinks hadanawa nam oya kokath eka wage hodayi
    :P

    මම කියෙව්ව මචං මේ ටික දවසට සෑහෙන්න ආටිකල්, යූටිබුබ් වීඩියෝස් අරව මේව ගොඩක් බැලුව. ඔය හැම එකකම තියෙන්නේ එකම ටික. :baffled: On page seo නම් දන්නව මොකද මම වෙබ් ඩිවලොප්මන්ට් කරන නිසා. :yes:

    මමත් කරනවා. මටනම් Views ගන්න එක අවුලක් නමේ. එක්තරා රටක බ්ලොග් කාරයෙක් අල්ල ගෙන මම ඌට සින්ඩියක් හදලා දුන්නා. ඊට පස්සේ මගේ බ්ලොග් ඒකට දැම්මා. මම හිතං ඉන්නේ තවත් සින්ඩියක් කරන්න. වෙන රටක් ටාගට් කරලා. හැබැයි ලංකවේ එකෙක් ටවත් මම මගේ සයිට් කියන්නේ නැහැ හොයා ගන්න බැහැ. ලංකවේ උන්ට කිව්වොත් ඉර්ෂියාව නිසා කෙළවනවා එකත්.

    එළ එළ කොහොම හරි ට්‍රැෆික් එනවනම් නියමයි. :D:yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ow oka mama issara ape campus eke lamaynta books ganna hadapu ekak eka digatama karagana awa

    එළ නියමයි දිගටම කරන් යමු. මගේ වෙලා තියෙන්නේ. බ්ලොග් ලියනවට වඩා ඒක කස්ටමයිස් කරන එක. :P :no: මම හිතන් ඉන්නේ වබේ ඩිවලොප්මන්ට් ගැන එකක් කරන්න. ඒත් ඒ වගේ ඒව වැහිවැහල නිසා ෂුවර් එකක් නෑ රිසල්ට් හොද වේවිද කියල. :D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    BLog එකක් කරනවා නම් Unique එකක් පටන් ගන්න​..

    Tech blogs, Travels, Fashion මේව නම් හිතන්නවත් එපා :baffled:

    පටන් අරන් මාසයක් වගෙ යනකම් අනිව දවසට Post 3ක් වත් ආන්න කරන්න​..
    ඒ අතර දවසට​ Blog එකට Backlinks 10ක් වත් හදාගන්න එකක් දෙන්න​..

    ඇයි බන් මේව එපා කියන්නෙ.එහෙනම් මොනවගේ ඒවටද දැන් ට්රෙන්ඩ් එක තියන්නෙ.:confused::confused:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    5CYl7P0.png
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඇයි බන් මේව එපා කියන්නෙ.එහෙනම් මොනවගේ ඒවටද දැන් ට්රෙන්ඩ් එක තියන්නෙ.:confused::confused:

    ඕවලින් කොච්චර නම් Blogs දවසකට එකතු වෙනවද Internet එකට​.. දැනට කොච්චර Blogs තියනවද​ :dull: ඉතින් ඔය අතරින් තමන්ගේ එක Rank කරගන්න දෙන්න ඕනි ගේම හිතගන්න පුලුවම්නේ.. ඒත් හිතපන් Unique දෙයක්.. කිසි මහන්සියක් වෙන්න ඕනි නැහැ නිකන්ම Rank වෙනවා.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕවලින් කොච්චර නම් Blogs දවසකට එකතු වෙනවද Internet එකට​.. දැනට කොච්චර Blogs තියනවද​ :dull: ඉතින් ඔය අතරින් තමන්ගේ එක Rank කරගන්න දෙන්න ඕනි ගේම හිතගන්න පුලුවම්නේ.. ඒත් හිතපන් Unique දෙයක්.. කිසි මහන්සියක් වෙන්න ඕනි නැහැ නිකන්ම Rank වෙනවා.

    එහෙනම් ටෙක් බ්ලොග් කරල වැඩක් නෑ. :no: