ඕන් දැන් කුරුනෑගලින් බයික් එකක් ගත්ත එකක් බම්පර් උඩින් 60ට එයි .....![]()

kauda gatte ubada?

මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

![]()
මිට්ටො කරුනාකරල රට්ටුන්ට විහිලු සපනය එක නතර කරන්න![]()

උදේ පාන්දර පල්සර් ක්ලබ් එක බැලුවා.. මේක දැක්කා...![]()

යකෝ මගෙ දැන් තියෙන එකෙත් මන් ඔහොමමයි යන්නෙ 
මන් විතරක් නෙමේ අනික් බයික් ඔක්කොම වගේ ඔහොමමයි යන්නෙ 
ඒත් කවදාවත් වීඩියෝ කරන්න හිතිල නෑ මටනම් 
ජෝක් එකකටද දන්නෑ ඕව දාන්නෙ 
සිරා හිතන් ඉන්නවනම් පොර ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න වෙනව 
රිදෙයි අඩයි කුනුහරප කියයි 
අවන්කෙන්ම වීඩියෝ එකක් දාල හයියෙන් යනව කියලයකෝ මගෙ දැන් තියෙන එකෙත් මන් ඔහොමමයි යන්නෙ

මොකද කියන්නේ මේ වගේ වේගයෙන් plusar,discovery වංගු ගන්න පුළුවන් ද. try කරලා බලන්න බෙහෙත් මම ගෙනත් දෙන්නම්![]()
40 ට ගන්න පුලුවන් මම එක සැරයක් try කරා බය එහා පැත්තෙන් එකෙක් අවොත් ඉවරයි එක නිසා 35 ට වගේ තමා ගන්නේ
මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

සතියේ විහිලුවට යෝජනා කරනවා.....
දෙවනි වංගුවේ නම් 20ක් වත් නෑ..... මේවා පෙන්නපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට...... 

සතියේ විහිලුවට යෝජනා කරනවා.....
![]()
![]()
අර මුලින්ම යන කෙලින් පාරේ නම් උඹ 40ට යනවා ඈති..... මුල් වංගුවේ ඕනා නම් උපරිම 30ක් ඇති.....දෙවනි වංගුවේ නම් 20ක් වත් නෑ..... මේවා පෙන්නපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට......
![]()
බේබි පදිනවා ..බේබිගේ ජපනා අඩනවා....30ට වන්ගු ගන්නවා අරගෙන..වීඩියෝ දානවා ...සතියේ විහිලුවට යෝජනා කරනවා.....
![]()
![]()
අර මුලින්ම යන කෙලින් පාරේ නම් උඹ 40ට යනවා ඈති..... මුල් වංගුවේ ඕනා නම් උපරිම 30ක් ඇති.....දෙවනි වංගුවේ නම් 20ක් වත් නෑ..... මේවා පෙන්නපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට......
![]()

මොකද කියන්නේ මේ වගේ වේගයෙන් plusar,discovery වංගු ගන්න පුළුවන් ද. try කරලා බලන්න බෙහෙත් මම ගෙනත් දෙන්නම්![]()
40 ට ගන්න පුලුවන් මම එක සැරයක් try කරා බය එහා පැත්තෙන් එකෙක් අවොත් ඉවරයි එක නිසා 35 ට වගේ තමා ගන්නේ
මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

2 වෙනි වන්ගුවේ 30 යි බන් හිටපන් ඊලග සැරේ cam එක meter එක ලගට සෙට් කරන් යන්න
රට්ටු හිනස්සන්න එපා සහෝ..... 
බේබි පදිනවා ..බේබිගේ ජපනා අඩනවා....30ට වන්ගු ගන්නවා අරගෙන..වීඩියෝ දානවා ...
උබට හොද වෙලාවට ජපන් එකක් තිබ්බෙ ...bmw වගෙ තිබ්බනන් පාරෙ 8 ගගහා යයි .... වීඩියෝ එකේ අන්තිමට දාපන්...DO NOT TRY AT HOME..EXTREME SPEEDING .....ඔබ වෙත ගෙන ඒමේ සාදර අනූග්‍රහය ජොන්සන්ස් බේබි ක්‍රිම්...ඔබගේ කිරිකැටියාගේ වන්ගු සුමුදු බවින් පුරවාලයි...![]()

oita wada loku wangu 2k 40ta gannwa dio eke mokada kiyanne?![]()
ජපන් ගත්තහම මිනිස්සුන්ට මුල අමතක වෙනවද කොහෙද......!! 
Ou dan u yanneth japannu wage paththa type ekata....nama wenas kaloth moko...ජපන් ගත්තහම මිනිස්සුන්ට මුල අමතක වෙනවද කොහෙද......!!
![]()