ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

    ORLY.jpg

    මිට්ටො කරුනාකරල රට්ටුන්ට විහිලු සපනය එක නතර කරන්න :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    උදේ පාන්දර පල්සර් ක්ලබ් එක බැලුවා.. මේක දැක්කා...:sorry:

    giphy.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ORLY.jpg

    මිට්ටො කරුනාකරල රට්ටුන්ට විහිලු සපනය එක නතර කරන්න :dull::dull:

    පල සොන්නයෝ යන්න බයික් එකේ tyre වල තත්වය හොදට බලා ගන්න පුළුවන් උබ හොන්ඩා අල්ලා ගේ මැනුවල් එක කියව කියව හිටපන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උදේ පාන්දර පල්සර් ක්ලබ් එක බැලුවා.. මේක දැක්කා...:sorry:

    අවන්කෙන්ම වීඩියෝ එකක් දාල හයියෙන් යනව කියල :lol::lol: යකෝ මගෙ දැන් තියෙන එකෙත් මන් ඔහොමමයි යන්නෙ :eek::eek: මන් විතරක් නෙමේ අනික් බයික් ඔක්කොම වගේ ඔහොමමයි යන්නෙ :eek::eek: ඒත් කවදාවත් වීඩියෝ කරන්න හිතිල නෑ මටනම් :D:D ජෝක් එකකටද දන්නෑ ඕව දාන්නෙ :confused::confused: සිරා හිතන් ඉන්නවනම් පොර ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න වෙනව :(:( රිදෙයි අඩයි කුනුහරප කියයි :sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    අවන්කෙන්ම වීඩියෝ එකක් දාල හයියෙන් යනව කියල :lol::lol: යකෝ මගෙ දැන් තියෙන එකෙත් මන් ඔහොමමයි යන්නෙ :eek::eek: මන් විතරක් නෙමේ අනික් බයික් ඔක්කොම වගේ ඔහොමමයි යන්නෙ :eek::eek: ඒත් කවදාවත් වීඩියෝ කරන්න හිතිල නෑ මටනම් :D:D ජෝක් එකකටද දන්නෑ ඕව දාන්නෙ :confused::confused: සිරා හිතන් ඉන්නවනම් පොර ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න වෙනව :(:( රිදෙයි අඩයි කුනුහරප කියයි :sorry::sorry:

    2w67wvq.jpg
     
    siravata lol ridila උබලා කවදා පදින්නනද ඉන්දියාවේ ගිහින් වරෙන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මොකද කියන්නේ මේ වගේ වේගයෙන් plusar,discovery වංගු ගන්න පුළුවන් ද. try කරලා බලන්න බෙහෙත් මම ගෙනත් දෙන්නම් :P:P

    40 ට ගන්න පුලුවන් මම එක සැරයක් try කරා බය එහා පැත්තෙන් එකෙක් අවොත් ඉවරයි එක නිසා 35 ට වගේ තමා ගන්නේ

    මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

    :lol::lol: සතියේ විහිලුවට යෝජනා කරනවා..... :D :P

    අර මුලින්ම යන කෙලින් පාරේ නම් උඹ 40ට යනවා ඈති..... මුල් වංගුවේ ඕනා නම් උපරිම 30ක් ඇති..... :P දෙවනි වංගුවේ නම් 20ක් වත් නෑ..... මේවා පෙන්නපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට...... :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :lol::lol: සතියේ විහිලුවට යෝජනා කරනවා..... :D :P

    අර මුලින්ම යන කෙලින් පාරේ නම් උඹ 40ට යනවා ඈති..... මුල් වංගුවේ ඕනා නම් උපරිම 30ක් ඇති..... :P දෙවනි වංගුවේ නම් 20ක් වත් නෑ..... මේවා පෙන්නපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට...... :lol::lol:

    2 වෙනි වන්ගුවේ 30 යි බන් හිටපන් ඊලග සැරේ cam එක meter එක ලගට සෙට් කරන් යන්න
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol::lol: සතියේ විහිලුවට යෝජනා කරනවා..... :D :P

    අර මුලින්ම යන කෙලින් පාරේ නම් උඹ 40ට යනවා ඈති..... මුල් වංගුවේ ඕනා නම් උපරිම 30ක් ඇති..... :P දෙවනි වංගුවේ නම් 20ක් වත් නෑ..... මේවා පෙන්නපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට...... :lol::lol:
    බේබි පදිනවා ..බේබිගේ ජපනා අඩනවා....30ට වන්ගු ගන්නවා අරගෙන..වීඩියෝ දානවා ...
    උබට හොද වෙලාවට ජපන් එකක් තිබ්බෙ ...bmw වගෙ තිබ්බනන් පාරෙ 8 ගගහා යයි .... වීඩියෝ එකේ අන්තිමට දාපන්...DO NOT TRY AT HOME..EXTREME SPEEDING .....ඔබ වෙත ගෙන ඒමේ සාදර අනූග්‍රහය ජොන්සන්ස් බේබි ක්‍රිම්...ඔබගේ කිරිකැටියාගේ වන්ගු සුමුදු බවින් පුරවාලයි...:eek::eek::eek:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මොකද කියන්නේ මේ වගේ වේගයෙන් plusar,discovery වංගු ගන්න පුළුවන් ද. try කරලා බලන්න බෙහෙත් මම ගෙනත් දෙන්නම් :P:P

    40 ට ගන්න පුලුවන් මම එක සැරයක් try කරා බය එහා පැත්තෙන් එකෙක් අවොත් ඉවරයි එක නිසා 35 ට වගේ තමා ගන්නේ

    මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

    oita wada loku wangu 2k 40ta gannwa dio eke mokada kiyanne? :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බේබි පදිනවා ..බේබිගේ ජපනා අඩනවා....30ට වන්ගු ගන්නවා අරගෙන..වීඩියෝ දානවා ...
    උබට හොද වෙලාවට ජපන් එකක් තිබ්බෙ ...bmw වගෙ තිබ්බනන් පාරෙ 8 ගගහා යයි .... වීඩියෝ එකේ අන්තිමට දාපන්...DO NOT TRY AT HOME..EXTREME SPEEDING .....ඔබ වෙත ගෙන ඒමේ සාදර අනූග්‍රහය ජොන්සන්ස් බේබි ක්‍රිම්...ඔබගේ කිරිකැටියාගේ වන්ගු සුමුදු බවින් පුරවාලයි...:eek::eek::eek:

    :shocked: :shocked: :shocked: :shocked:

    r3bx9IP.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බේබි පදිනවා ..බේබිගේ ජපනා අඩනවා....30ට වන්ගු ගන්නවා අරගෙන..වීඩියෝ දානවා ...
    උබට හොද වෙලාවට ජපන් එකක් තිබ්බෙ ...bmw වගෙ තිබ්බනන් පාරෙ 8 ගගහා යයි .... වීඩියෝ එකේ අන්තිමට දාපන්...DO NOT TRY AT HOME..EXTREME SPEEDING .....ඔබ වෙත ගෙන ඒමේ සාදර අනූග්‍රහය ජොන්සන්ස් බේබි ක්‍රිම්...ඔබගේ කිරිකැටියාගේ වන්ගු සුමුදු බවින් පුරවාලයි...:eek::eek::eek:

    sRogKnR.gif
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol: ජපන් ගත්තහම මිනිස්සුන්ට මුල අමතක වෙනවද කොහෙද......!! :(
    Ou dan u yanneth japannu wage paththa type ekata....nama wenas kaloth moko...

    චාගුස්කි මන්ගුලස්කි කියලා...වෙන්න නැන්න්දිටත් ලෙසිනේ ඒයි චාගුස් කියල කියන්න...:D:D:D