ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බේබි පදිනවා ..බේබිගේ ජපනා අඩනවා....30ට වන්ගු ගන්නවා අරගෙන..වීඩියෝ දානවා ...
    උබට හොද වෙලාවට ජපන් එකක් තිබ්බෙ ...bmw වගෙ තිබ්බනන් පාරෙ 8 ගගහා යයි .... වීඩියෝ එකේ අන්තිමට දාපන්...DO NOT TRY AT HOME..EXTREME SPEEDING .....ඔබ වෙත ගෙන ඒමේ සාදර අනූග්‍රහය ජොන්සන්ස් බේබි ක්‍රිම්...ඔබගේ කිරිකැටියාගේ වන්ගු සුමුදු බවින් පුරවාලයි...:eek::eek::eek:
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:

    oita wada loku wangu 2k 40ta gannwa dio eke mokada kiyanne? :yes::yes::yes:
    :rofl::rofl::rofl::yes::yes::yes:

    man mage mountain bike eka padina kaleth oita wada speed eken wange aran thiyenawa:(
    :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොකද කියන්නේ මේ වගේ වේගයෙන් plusar,discovery වංගු ගන්න පුළුවන් ද. try කරලා බලන්න බෙහෙත් මම ගෙනත් දෙන්නම් :P:P

    40 ට ගන්න පුලුවන් මම එක සැරයක් try කරා බය එහා පැත්තෙන් එකෙක් අවොත් ඉවරයි එක නිසා 35 ට වගේ තමා ගන්නේ

    මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

    මේ මොන විලිලජ්ජා නැති වැඩක්ද බන්.
    යකෝ මම ගිය සතියේ ළඟ පිකප් කරලා ෆූට්රෙස්ට් එක බිම ගෑවිගෙන යන්න නැවුවා.වීඩියෝ එක අඟහරුවදට දාන්නම් ඕනෙනම්.
    කෙලින් පාර නම් 40 ට යන්න ඇති උඹ :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යකෝ ඉස්කෝලේ යන කාලේ මවුන්ටන් බයික් ඒකෙත් හෙන පල්ලම් වල ඔයිට වඩා බයික් එක නමලා වංගු අරන් තියෙනවා :rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මේ මොන විලිලජ්ජා නැති වැඩක්ද බන්.
    යකෝ මම ගිය සතියේ ළඟ පිකප් කරලා ෆූට්රෙස්ට් එක බිම ගෑවිගෙන යන්න නැවුවා.වීඩියෝ එක අඟහරුවදට දාන්නම් ඕනෙනම්.
    කෙලින් පාර නම් 40 ට යන්න ඇති උඹ :rofl:

    ehenam sampurnayen vali gal thiyena paraka navamuda lol
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    carburetor එක එන්ගින් එක සුද්ද වෙන්න පෙට්රෝල් එක්ක දාන මොනවා හරි තියෙනවා ද

    :oo: පොඩ්ඩක් TDI ගෙන් අහපන්...... :yes: බයික් වලට නම් සොල්ට්‍රෝන් දානවලු නේද....?? :eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :oo: පොඩ්ඩක් TDI ගෙන් අහපන්...... :yes: බයික් වලට නම් සොල්ට්‍රෝන් දානවලු නේද....?? :eek:

    එක තමා එහෙන් මෙහෙන් ආරංචි ආවා ඔය වගේ දෙයක් ගැන, සිරාවට ඕක කොහොමද දන්නේ නැ වැඩ කරන්නේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ehenam sampurnayen vali gal thiyena paraka navamuda lol

    දැන් ඉතින් ඔයා චොර උන නිසා වැලි ගල් තියෙන පාරවල් වල නවන්න කතා කරන්න එපා සහෝ :rofl::rofl:

    :oo: පොඩ්ඩක් TDI ගෙන් අහපන්...... :yes: බයික් වලට නම් සොල්ට්‍රෝන් දානවලු නේද....?? :eek:

    මගේ බයික් එකේ මිස් එකක් තිබිලා සොල්ට්රෝන් වලට ඒක නැතිවෙලා ගියා :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    දැන් ඉතින් ඔයා චොර උන නිසා වැලි ගල් තියෙන පාරවල් වල නවන්න කතා කරන්න එපා සහෝ :rofl::rofl:

    නවමුද වැලි ගල් තියෙනවා නම් ඔයාලගේ එවල රෝද ඔරෝර්ත්තු දෙන්නේ නැ, hornet වුනත් ලිස්සනවා

    මගේ බයික් එකේ මිස් එකක් තිබිලා සොල්ට්රෝන් වලට ඒක නැතිවෙලා ගියා :yes:

    කියාද එක එකේ මොනවාද තියෙන්නේ
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    tPjmw0k.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ඉස්කෝලේ යන කාලේ මවුන්ටන් බයික් ඒකෙත් හෙන පල්ලම් වල ඔයිට වඩා බයික් එක නමලා වංගු අරන් තියෙනවා :rofl::rofl:

    :rofl::rofl::rofl:
    සිරාවට අපි මවුන්ටන් එකෙන් යන්නෙ කනේ වැලිගෑවෙන්න...:P ගොඩක් වෙලාවට ඩබලුත් දාලා..:P:P
     
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    carburetor එක එන්ගින් එක සුද්ද වෙන්න පෙට්රෝල් එක්ක දාන මොනවා හරි තියෙනවා ද

    මේ නාපු නෑමට ඉතින් carb එකක්ම තියන්න වෙනවා:baffled::baffled::baffled::baffled: බේබි oil ටිකක් දාල බලපන්:rofl::rofl::rofl::P:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය තියෙන්නෙ මන්ජු වැලන්ටයින් සමරල සුපිරියට :lol::lol::lol: එන අවුරුද්දටත් ඇති මන් හිතන්නෙ :baffled::baffled::baffled: උදේම ඕකයි කිව්වෙ රට්ටු හිනස්සන වැඩ කරන්න එපා කියල :rolleyes::rolleyes: කෝ ඇහුවද ? :(:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔය තියෙන්නෙ මන්ජු වැලන්ටයින් සමරල සුපිරියට :lol::lol::lol: එන අවුරුද්දටත් ඇති මන් හිතන්නෙ :baffled::baffled::baffled: උදේම ඕකයි කිව්වෙ රට්ටු හිනස්සන වැඩ කරන්න එපා කියල :rolleyes::rolleyes: කෝ ඇහුවද ? :(:(

    :baffled::baffled::baffled: