oita wada loku wangu 2k 40ta gannwa dio eke mokada kiyanne?![]()
dio eke nam ganna ba roda podi nisa lissanava
meka balapan
http://www.elakiri.com/forum/showthread.php?t=1726240
oita wada loku wangu 2k 40ta gannwa dio eke mokada kiyanne?![]()
dio eke nam ganna ba roda podi nisa lissanava
meka balapan
http://www.elakiri.com/forum/showthread.php?t=1726240

බේබි පදිනවා ..බේබිගේ ජපනා අඩනවා....30ට වන්ගු ගන්නවා අරගෙන..වීඩියෝ දානවා ...
උබට හොද වෙලාවට ජපන් එකක් තිබ්බෙ ...bmw වගෙ තිබ්බනන් පාරෙ 8 ගගහා යයි .... වීඩියෝ එකේ අන්තිමට දාපන්...DO NOT TRY AT HOME..EXTREME SPEEDING .....ඔබ වෙත ගෙන ඒමේ සාදර අනූග්‍රහය ජොන්සන්ස් බේබි ක්‍රිම්...ඔබගේ කිරිකැටියාගේ වන්ගු සුමුදු බවින් පුරවාලයි...![]()

oita wada loku wangu 2k 40ta gannwa dio eke mokada kiyanne?![]()

man mage mountain bike eka padina kaleth oita wada speed eken wange aran thiyenawa![]()

මොකද කියන්නේ මේ වගේ වේගයෙන් plusar,discovery වංගු ගන්න පුළුවන් ද. try කරලා බලන්න බෙහෙත් මම ගෙනත් දෙන්නම්![]()
40 ට ගන්න පුලුවන් මම එක සැරයක් try කරා බය එහා පැත්තෙන් එකෙක් අවොත් ඉවරයි එක නිසා 35 ට වගේ තමා ගන්නේ
මට අනික බයික් expert කෙනෙක් කිවිවා පාරේ තියෙන සුදු ඉරේ බයික් එක ලිස්සනේ නැත්තම් බයික් එකේ balance හුගක් හොදයි කියලා

මේ මොන විලිලජ්ජා නැති වැඩක්ද බන්.
යකෝ මම ගිය සතියේ ළඟ පිකප් කරලා ෆූට්රෙස්ට් එක බිම ගෑවිගෙන යන්න නැවුවා.වීඩියෝ එක අඟහරුවදට දාන්නම් ඕනෙනම්.
කෙලින් පාර නම් 40 ට යන්න ඇති උඹ![]()
carburetor එක එන්ගින් එක සුද්ද වෙන්න පෙට්රෝල් එක්ක දාන මොනවා හරි තියෙනවා ද
පොඩ්ඩක් TDI ගෙන් අහපන්......
බයික් වලට නම් සොල්ට්‍රෝන් දානවලු නේද....?? 

යකෝ ඉස්කෝලේ යන කාලේ මවුන්ටන් බයික් ඒකෙත් හෙන පල්ලම් වල ඔයිට වඩා බයික් එක නමලා වංගු අරන් තියෙනවා![]()

පොඩ්ඩක් TDI ගෙන් අහපන්......
බයික් වලට නම් සොල්ට්‍රෝන් දානවලු නේද....??
![]()
ehenam sampurnayen vali gal thiyena paraka navamuda lol

පොඩ්ඩක් TDI ගෙන් අහපන්......
බයික් වලට නම් සොල්ට්‍රෝන් දානවලු නේද....??
![]()

දැන් ඉතින් ඔයා චොර උන නිසා වැලි ගල් තියෙන පාරවල් වල නවන්න කතා කරන්න එපා සහෝ
නවමුද වැලි ගල් තියෙනවා නම් ඔයාලගේ එවල රෝද ඔරෝර්ත්තු දෙන්නේ නැ, hornet වුනත් ලිස්සනවා
මගේ බයික් එකේ මිස් එකක් තිබිලා සොල්ට්‍රෝන් වලට ඒක නැතිවෙලා ගියා![]()
කියාද එක එකේ මොනවාද තියෙන්නේ

යකෝ ඉස්කෝලේ යන කාලේ මවුන්ටන් බයික් ඒකෙත් හෙන පල්ලම් වල ඔයිට වඩා බයික් එක නමලා වංගු අරන් තියෙනවා![]()

ගොඩක් වෙලාවට ඩබලුත් දාලා..

carburetor එක එන්ගින් එක සුද්ද වෙන්න පෙට්රෝල් එක්ක දාන මොනවා හරි තියෙනවා ද

බේබි oil ටිකක් දාල බලපන්

පොල්ල උඩ නෝනා තියාගෙන වෙන්ටෑ
සිරාවට අපි මවුන්ටන් එකෙන් යන්නෙ කනේ වැලිගෑවෙන්න...ගොඩක් වෙලාවට ඩබලුත් දාලා..
![]()

ඔය තියෙන්නෙ මන්ජු වැලන්ටයින් සමරල සුපිරියටඑන අවුරුද්දටත් ඇති මන් හිතන්නෙ
උදේම ඕකයි කිව්වෙ රට්ටු හිනස්සන වැඩ කරන්න එපා කියල
කෝ ඇහුවද ?
![]()