Dialog TV ගන්නද

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ස්තුතියි බං විස්තර වලට. තවම හරි තීරණයක් ගන්න බැරිවයි මම මේ ඉන්නේ. 1000ක් වගේ වුනත් අවුලක් නෑ. උඹ ඩයලොග් එකේ තොරා ගත්තේ මොන පැකේජ් එක ද?

    699 thamai bn :P
    Echhara loku salli karayo namai nh etn api ;)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    699 thamai bn :P
    Echhara loku salli karayo namai nh etn api ;)

    හරි එහෙනම් ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඩයලෝග් එක තෝරා ගන්නම්. කනෙක්ෂන් ෆී එක හැටියට කීයක් ද බං මේ කාලේ ගන්නේ. උඹ ඒ ප්‍රශ්නේට විතරක් පිළිතුරක් දීලා තිබ්බේ නෑ.
    මටත් වැඩි ගාණකට යන්න තරම් වත්කමක් නෑ. අනික ලොකු පැකේජ් වලට ගියාත් බලන්න තරම් වේලාවක් නෑ. ඒකයි අවුල. ගෙදර උදවිය වුනත් අපි වෙනුවෙන් බලයි නේ. ඒ හින්දා අවුලක් නෑ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    math use karanne dialog tv. Appooooo patta choora ban. Gannawanam slt walata yanna. Nathuwa dialog nam ganna epa

    මම පියෝ එකට යන්න හිතාගෙන හිටියත් හොද කලෙක්ෂන් තියෙන පැකේජ් එකක් වත් නෑ නේ. රු.1000ක් අතර තියෙන හොද එකක් හරි. මොකක් ද තියෙන අවුල.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒ සීන් එක මමත් අහලා තියෙනවා. එහෙනම් බලන් යද්දි කතාව හරි වගේ. හෙටම පියෝ ටිවි කනෙක්ෂන් එකක් ඇප්ලයි කලාම එවුන් වැඩේ කරලා දෙයි ද ?

    heta apply karapan.... hetama deida danne na.. showroom ekakata gihin balapan.... samahara wita hetama wade goda danna puluwan wei
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    CCCAM thiyena receiver ekak gennawaganin rata inna yaluwekta kiyala.
    cline ekak dala dialog hack eka balanawa.
    maseta Rs500 kata withara dialog,dish,sundirect full channel tika balanawa
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    heta apply karapan.... hetama deida danne na.. showroom ekakata gihin balapan.... samahara wita hetama wade goda danna puluwan wei

    හරි බලමු කෝ මචන් මම තවම හිර වේලා ඉන්නේ. හෙට දෙකෙන් එකක් ගන්නම් උඹලාට ස්තුතියි මචන්. විස්තර වලට.
    එහෙනම් මම මෙතනින් නැවතුනා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    CCCAM thiyena receiver ekak gennawaganin rata inna yaluwekta kiyala.
    cline ekak dala dialog hack eka balanawa.
    maseta Rs500 kata withara dialog,dish,sundirect full channel tika balanawa

    මට නම් වැඩේ තේරුනේ නෑ. ඒත් හෙට අනිද්දාම මේ දේ වෙන්න ඕනේ. තවත් කල් අරින්න විදියක් නෑ.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    machoo slt ganin, time shift scene eka ehema watinawa program miss unama, gedra amma thaththa innawanm egollo godak katha ehema balanawane. e nisa peo tv hondai.
    anika dialog rental eka 699 unata tax ekka 800+ enawa.
    habai slt eke rent eka 799 unata bill wenne 515 + 25% tax eka witharai. onnam bilak aran balapan.
    mamanam kiyanne peo tv hondai.
    wassata awulakuth na. indala hitala poddak awul yanwa akunu gahanwa nam.
    pic quality poddak adui slt. tv eka godak loku nam poddak case.
    e arenna awulak na.
    ahh channels tikak adui. eth thiyana tika balanna hondatama athi bn. start sports 1 ekai, bbc, natgeo channel 3 yi ganing, eeta passe awulakma na
     

    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    dialog eke add walata wada peo tv eke add danawa, peo video quality na anika slow channel maru karanna giyamat,

    awurudu 4k tisse dialog use karanne kisima awulak wela na wassath signal tiyenawa mehetanam

    peo ekata wada dialog lage channel tiyenawa

    festival seasons walata unge HD channel tikat free hambenawa
     
    Last edited: