උබ එකට කැමති වෙන එකක් නැහැ
හැබැයි ලජ්ජාව බය පැත්තකට දැම්මොත් පට්ට සල්ලි මාසෙක පඩි එක දවසේ
ඒ වගේ දෙයක් හොදයි මොනවා හරි කරලා හොද ගානක් හොයන්න ඉන්න එවුන්ට. 
මම කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. කෑම සම්බන්දව මොනවා හරි කරපන් පුලුවන්නම්. එළවලු,පොල්, පොඩි හොටෙල් එකක් වගේ, මාළු කඩඋබ එකට කැමති වෙන එකක් නැහැ
හැබැයි ලජ්ජාව බය පැත්තකට දැම්මොත් පට්ට සල්ලි මාසෙක පඩි එක දවසේ
ඒ වගේ දෙයක් හොදයි මොනවා හරි කරලා හොද ගානක් හොයන්න ඉන්න එවුන්ට.
කමුනිකේෂන් වගේනම් තේරුමක් නැහැ බන්.![]()

Computer parts & repair තමයි වොට් කලේ නම්
බයික්,ත්‍රිවීල් අමතර කොටස් ගැන දැනුමක් තියනව නම්, හොද මූලික පිරිවැයක් දරන්න පුලුවනි නම් ඒක තමයි හොදම. නැත්තං Computer parts & repair එක්ක පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් අයිටම් විකුනන එක හොදයි. Communication නම් දැන් කරන්න අමාරුයි. කරනව නම් ඉස්කෝලයක්, ක්ලාස් එකක් ලග බුක් ෂොප් එකක් එක්ක කරන්න.

මමත් ඉස්සර එකක් කරා. මට එපා උනා බන් මුළු දවසම වැඩ කරලා සොච්චමයි හම්බු කරේ..Thanks
ඒ ගැන දැනුමක් නැති එක තමා ලොකුම අඩුව
ඇයි බන් කමුනිකේෂන් වැඩක් නැත්තේ


thanks
බයික්,ත්‍රිවීල් ගැන මට වඩා තාත්තට දනුමක් තියෙනවා.එයාගෙන් ඒකට උදවු ගන්න පුළුවන්
Computer parts & repair මට කරගන්න පුළුවන්
මමත් ඉස්සර එකක් කරා. මට එපා උනා බන් මුළු දවසම වැඩ කරලා සොච්චමයි හම්බු කරේ..
ඒ උනාට උබට හොදයි කියලා හිතෙන දේ කරපන් උබට වරදින්නේ නැහැ. ගුඩ් ලක් මචන්.![]()


Thanks
ඒ ගැන දැනුමක් නැති එක තමා ලොකුම අඩුව
ඇයි බන් කමුනිකේෂන් වැඩක් නැත්තේ
කමියුනිකේෂන් වලට දැන් බිස්නස් නෑ. කරනව නම් මම කිව්වා වගේ ඉස්කෝලෙක හරි ක්ලාස් එකක හරි ලග කඩයක් රෙන්ට් එකට අරං බුක් ෂොප් එකක් එකක් කරන්න ඕනේ.
thanksදැන් පොල් යන්නෙ ගෙඩියක් රු.25-28 අතරෙ අනිවා ලබන මාසෙ ආයෙ රු.30 වෙනව. හොදට කැඩෙනවනම් අක්කරේට පොල් ගෙඩි 800-1000 කැඩෙනව. සාත්තු කරන්න පොඩි ගානක් යනව ඉතුරු ටික පොකට් එකට
machan podak pahadil karanna thava. 800-1000 kive kochcara kaalayak atharada. monthly kochcharak vage earn karanna puluwanda. monthly average cost eka kohoamda.
tiyena salli wiyadam karala bussiness patan ganna nemei .. oyage talant ekata adaalawa oyata karanna puluwan de patan ganna.. wena aya gana wiswasa karalawath kal yanakota bussiness hadei kiyalawath hitala patan ganna epa
Ex: computer gana danne nattan computer shop danna epa
Seeni kiranna barinam grosary danna epa
Thamunta puluwan de customer ta wena kawru natath oyata denna puluwan deyak balala daganna
Etakota 10lks oni wenneth nathi wei
රත්තරන් කතාවක්... තමන්ට පුලුවන් දේ වගේම ආස දේ බිස්නස් එක හැටියට කරන්න පුලුවන් නම් දුර යන්න පුලුවන් වෙයි කියල හිතනවා..
