10 lakh_ලක්ශ_10

ලක්ශ 10 අඩුවෙන් පට&#35

  • බයික්,ත්‍රිවීල් අමතර කොටස්

    Votes: 37 36.3%
  • Communication,mobile phone repair

    Votes: 27 26.5%
  • Computer parts & repair

    Votes: 24 23.5%
  • වෙනත් (thread එකේ දාන්න)

    Votes: 14 13.7%

  • Total voters
    102

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    555sbc.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම කියන්නේ ඔය එකක්වත් නෙමෙයි. කෑම සම්බන්දව මොනවා හරි කරපන් පුලුවන්නම්. එළවලු,පොල්, පොඩි හොටෙල් එකක් වගේ, මාළු කඩ :eek: උබ එකට කැමති වෙන එකක් නැහැ :sorry: හැබැයි ලජ්ජාව බය පැත්තකට දැම්මොත් පට්ට සල්ලි මාසෙක පඩි එක දවසේ :shocked: ඒ වගේ දෙයක් හොදයි මොනවා හරි කරලා හොද ගානක් හොයන්න ඉන්න එවුන්ට.
    කමුනිකේෂන් වගේනම් තේරුමක් නැහැ බන්. :)
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Computer parts & repair තමයි වොට් කලේ නම්

    බයික්,ත්‍රිවීල් අමතර කොටස් ගැන දැනුමක් තියනව නම්, හොද මූලික පිරිවැයක් දරන්න පුලුවනි නම් ඒක තමයි හොදම. නැත්තං Computer parts & repair එක්ක පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් අයිටම් විකුනන එක හොදයි. Communication නම් දැන් කරන්න අමාරුයි. කරනව නම් ඉස්කෝලයක්, ක්ලාස් එකක් ලග බුක් ෂොප් එකක් එක්ක කරන්න.
     
    Thanks :)
    ඒ ගැන දැනුමක් නැති එක තමා ලොකුම අඩුව
    ඇයි බන් කමුනිකේෂන් වැඩක් නැත්තේ
     
    thanks :)
    බයික්,ත්‍රිවීල් ගැන මට වඩා තාත්තට දනුමක් තියෙනවා.එයාගෙන් ඒකට උදවු ගන්න පුළුවන්
    Computer parts & repair මට කරගන්න පුළුවන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Thanks :)
    ඒ ගැන දැනුමක් නැති එක තමා ලොකුම අඩුව
    ඇයි බන් කමුනිකේෂන් වැඩක් නැත්තේ
    මමත් ඉස්සර එකක් කරා. මට එපා උනා බන් මුළු දවසම වැඩ කරලා සොච්චමයි හම්බු කරේ.. :sorry:
    ඒ උනාට උබට හොදයි කියලා හිතෙන දේ කරපන් උබට වරදින්නේ නැහැ. ගුඩ් ලක් මචන්. :)
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    thanks :)
    බයික්,ත්‍රිවීල් ගැන මට වඩා තාත්තට දනුමක් තියෙනවා.එයාගෙන් ඒකට උදවු ගන්න පුළුවන්
    Computer parts & repair මට කරගන්න පුළුවන්

    එහෙනම් බයික්,ත්‍රිවීල් පැත්තට යන එක හොද වෙයි. ඒ ගමන් Computer එකක් දාගෙන ස්ටිකර් කපන ඒවා, ස්ටිකර් කරන ඒවත් කරානම් හොද වෙයි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මමත් ඉස්සර එකක් කරා. මට එපා උනා බන් මුළු දවසම වැඩ කරලා සොච්චමයි හම්බු කරේ.. :sorry:
    ඒ උනාට උබට හොදයි කියලා හිතෙන දේ කරපන් උබට වරදින්නේ නැහැ. ගුඩ් ලක් මචන්. :)

    ඒකත් එහෙමද :(
    Thanks මචන් :)
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Thanks :)
    ඒ ගැන දැනුමක් නැති එක තමා ලොකුම අඩුව
    ඇයි බන් කමුනිකේෂන් වැඩක් නැත්තේ

    කමියුනිකේෂන් වලට දැන් බිස්නස් නෑ. කරනව නම් මම කිව්වා වගේ ඉස්කෝලෙක හරි ක්ලාස් එකක හරි ලග කඩයක් රෙන්ට් එකට අරං බුක් ෂොප් එකක් එකක් කරන්න ඕනේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    කමියුනිකේෂන් වලට දැන් බිස්නස් නෑ. කරනව නම් මම කිව්වා වගේ ඉස්කෝලෙක හරි ක්ලාස් එකක හරි ලග කඩයක් රෙන්ට් එකට අරං බුක් ෂොප් එකක් එකක් කරන්න ඕනේ.

    :) thanks
     
    Jan 29, 2010
    638
    20
    0
    දැන් පොල් යන්නෙ ගෙඩියක් රු.25-28 අතරෙ අනිවා ලබන මාසෙ ආයෙ රු.30 වෙනව. හොදට කැඩෙනවනම් අක්කරේට පොල් ගෙඩි 800-1000 කැඩෙනව. සාත්තු කරන්න පොඩි ගානක් යනව ඉතුරු ටික පොකට් එකට

    machan podak pahadil karanna thava. 800-1000 kive kochcara kaalayak atharada. monthly kochcharak vage earn karanna puluwanda. monthly average cost eka kohoamda.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    machan podak pahadil karanna thava. 800-1000 kive kochcara kaalayak atharada. monthly kochcharak vage earn karanna puluwanda. monthly average cost eka kohoamda.

    මාසෙකට තමයි ඔය ගාන කඩන්නෙ. දෙසැම්බර් ජනවාරි වගේනම් දවස් 45ට සැරයක්. මාස 6ට සැරයක් ගස් වලට පෝර දාන්න ඕනෙ සති දෙකකට සැරයක් වතුරත් දානවනම් ගොඩක් හොදයි. අක්කරේම පොල් තියෙනවනම් හොදට සාත්තු කලොත් පොල් ගෙඩි 800-1000ක් කැඩෙනව.

    පෝර මිටි 6ක් වගේ ඕනෙ අක්කරේකට.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    tiyena salli wiyadam karala bussiness patan ganna nemei .. oyage talant ekata adaalawa oyata karanna puluwan de patan ganna.. wena aya gana wiswasa karalawath kal yanakota bussiness hadei kiyalawath hitala patan ganna epa
    Ex: computer gana danne nattan computer shop danna epa
    Seeni kiranna barinam grosary danna epa
    Thamunta puluwan de customer ta wena kawru natath oyata denna puluwan deyak balala daganna
    Etakota 10lks oni wenneth nathi wei

    රත්තරන් කතාවක්... තමන්ට පුලුවන් දේ වගේම ආස දේ බිස්නස් එක හැටියට කරන්න පුලුවන් නම් දුර යන්න පුලුවන් වෙයි කියල හිතනවා..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    රත්තරන් කතාවක්... තමන්ට පුලුවන් දේ වගේම ආස දේ බිස්නස් එක හැටියට කරන්න පුලුවන් නම් දුර යන්න පුලුවන් වෙයි කියල හිතනවා..

    :)