ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ :dull::dull: අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති :rolleyes: හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ :P තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ :P

    මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා :rolleyes: වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.

    zuifm8.jpg

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

    congrats kukuloh !!
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Highlight karala tiyana tika hondata oluwata da ganin..

    Power, torque katavata galapenna tamai gear box eke ratios hadanne.. spocket hadanne...

    saralavama kivvot...

    Torque eka balapanne langa pickup & bara adinna... (Hp) power eka balapaanne yanna yanna ganna puluwan speed eka and RPM eka matha..

    High torque engine = less power(Hp)
    single cylider engines most....... langa pickup... top end speed eka adui..
    (Trail bikes, Indian bikes)

    Less torque = More power(Hp)
    More than 3 cylinders most........ langa pickup eka adui yanna yanna
    duwanava..
    (CBR,R6, R1 anan manan bikes)

    ((((habai meket CBR250 ekak gattot 18000RPM vitara ganna puluwan.. engima loku wenna wenna 12000RPM walata wage limit wenava mokada ehema nattan e engine wala RPM eka godak wadi karagattot ena power eka control naha))))

    thawa weight ekat balapaanava speed ekata oya uda kivva okkomat ekka...

    එල එල , අපි දන්නේ නැති දේවල් උබ කියා දෙන එක වටිනවා බන් .
    මන් ඔය සිංගල් සිලින්ඩර් කතාව 4 සිලින්ඩර් කතාව නම් දන්නවා .
    එත් මන් බැලුවා ඇයි 1000cc වලට rpm එක වැඩි කරන්නේ නැත්තේ කියලා .
    තැන්ක්ස් බන්
    :)

    සින්හලූ ජාඩිය ගෙන්නල්ලනම් සති දෙකක් විතර :love: අද තමා පැද්දෙ හරියට :) ඉතින් පදිනකම් මුකුත් නොකිව්වෙ ඒකයි :yes::yes: බයික් එක හොදයි අවුලක් නෑ :love::love: වන් ඕනර් බයික් එකක් :) උදව් කරපු හැමෝටම ස්තූතියි.විශේෂෙන් පල්සර් ක්ලබ් එකේ සෙට් එකටම :love::love: පී එම් දාන්නම් අද රෑට හොදේ :P මන් පස්සෙ හොද ෆොටෝ දාන්නම්.මුකුත් කොරගන්න බැරුව ඉන්නෙ මේ ටිකේ :dull::dull: අද යැවුනෙ ගම්පහ > කුරුණෑගල > රාජගිරිය > ගම්පහ.කලින් එකත් එක්ක දැනුන වෙනසනම්, මේකෙ වයිබ්‍රේශන් සැහෙන්න අඩුයි.ගොඩක්ම එන්ජිම බලපානව ඇති :rolleyes: හම් එක ඇහෙනව විතරයි එන්ජිම වැඩ කරනව කියල තෙරෙන්නෑ හීරෝ කට්ටෙ වගේ :P තෙල් කරල තිබ්බ 50ක් වගේ ලීටර් 2කට හොදේ :P

    මන් ඔයිල් මාරු කරා විත් ෆිල්ටර්.තව චේන් එක ක්ලීන් කරල ලූබ් කරා.තව ඉස්සරහ පස්ස කැලිපර් ග්‍රිස් කරා.වීල් ඇක්සල් අනන් මනන් ග්‍රීස් කරා.තව තියෙන්නෙ කූලන්ට් ෆ්ලශ් කරන්නයි.කේබල් ඔයිල් කරන්න තමා :rolleyes: වෙන ප්‍රොබ්ලම් නම් නෑ.අයිඩ්ල් එකත් ගානට තියා ගන්න ඕනෙ දැන් පොඩ්ඩක් අඩුවෙන් තියල තියෙන්නෙ කලින් පොර.දෙයියනේ කියල බයික් එක අත පත ගාලනම් නෑ වැඩිය.ස්ටොක් එන සෙට් එක එහෙම්මම ඇවිල්ල.

    එල එල, ඔය උබත් අරගෙන තියෙන්නේ ජපන් කෙලි පොඩ්ඩක් .:P:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැමෝටම ස්තූතියි :love::love::love::yes::yes::yes:
    ගුඩ් නිවිස් ! පාර්ට්ස් මැනුවල් එකයි වර්ක්ශොප් මැනුවල් එකයි මග එනව :rofl::rofl::P:P
    යූසර් මැනුවල් එකනම් ලග තියෙනව.මට මේකට දාන්න කූලන්ට් එකක් කියපිය :oo::oo: ඔක්කොම ෆ්ලශ් කරල ආයෙ පුරවන්න 1ලීටර් ඇතිවෙයිද ? :eek::eek: ඊයෙ අයිඩ්ල් තිබ්බ :yes: මැනුවල් දෙක ආවහම දෙනව දොබෙන් යන්න :yes::yes::yes:කලින් පැද්දෙ ගොම බකට් එකක්ද කියල හිතෙනව දැන්. :(:( මේකනම් ක්‍රිස්පි චිකන් බකට එකක් වගේ :):)
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    Caltex, STR(tikak baalai).. 2 liter vat yai.... resover tank ekata half daala radiator eka uturana mattamata puravala engima start karanna etakota thawa tikak danna wenava...:):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Caltex, STR(tikak baalai).. 2 liter vat yai.... resover tank ekata half daala radiator eka uturana mattamata puravala engima start karanna etakota thawa tikak danna wenava...:):)

    Wurth eke 1L eka eka hodada ? ammo ban 2 liter yanawada :baffled::baffled: thx macho
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කූලන්ට් ගන්න සල්ලි තියෙනව ඒත් මන් මේ නිකන් අහන්නෙ ඊලග සර්විස් එක වෙනකන් වෝට දැම්මට කමක් නැද්ද ? නිකන් උබලගෙ අයිඩියා එක ඇහුවෙ නැතුව වෙන දෙයක් නෙමේ.වැරදි වැටහීම් ඇති කර ගන්න එපා

    funny7.jpg

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කූලන්ට් ගන්න සල්ලි තියෙනව ඒත් මන් මේ නිකන් අහන්නෙ ඊලග සර්විස් එක වෙනකන් වෝට දැම්මට කමක් නැද්ද ? නිකන් උබලගෙ අයිඩියා එක ඇහුවෙ නැතුව වෙන දෙයක් නෙමේ.වැරදි වැටහීම් ඇති කර ගන්න එපා

    funny7.jpg

    3000Km water daala duwanna epa.. ehema nam tiyana coolant walata adu pura wanna water walin. habai long distance duwanava nam high rev walata yanava nam water walata amaru wenava heat eka balance kara ganna......

    wadaaa hondai baala coolant ekak daala 1500Km interval walata change karanna 4Liter can ekama Rs.600 gaanai
    (eken 3000km duwannat baha heat ekata coolant eke chemical/additives wala guna wenas wela waterma wenava)
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    3000Km water daala duwanna epa.. ehema nam tiyana coolant walata adu pura wanna water walin. habai long distance duwanava nam high rev walata yanava nam water walata amaru wenava heat eka balance kara ganna......wadaaa hondai baala coolant ekak daala 1500Km interval walata change karanna 4Liter can ekama Rs.600 gaanai
    (eken 3000km duwannat baha heat ekata coolant eke chemical/additives wala guna wenas wela waterma wenava)

    Wurh ekat ok..... 2 liter vitara yai...

    thx macho.man ehenam coolant ma daannam :):)