EK Married Club-16

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ මාමා මට කිවුවා කවදාවත් ලොක් එක ඔබලා හැඩල් එක අල්ලගෙන දොර වහන්න පුරුදු වෙන්න එපා කියලා.....එයා කියන්නේ බැහැලා දොර වහලා යතුරෙන් ලොක් කරන්න කියලා.....(මටනම් ඕක මතක් වෙන්නේ දොර ලොක් කරාට පස්සේමයි)...:lol:
    :lol:
    11.gif

    kohomahri me vade purudu venna oni.:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට :(
    :baffled::(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පලංචියේ ලී ඉරුවේ අපි එකට... මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ගෙව්වත් අපි එකට.. ඇයි මස්සිනේ පෙම් කරේ අපි එක මලට :(

    ko ban umbe හ්හ් halunada...:baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහේ ඉන්නවා ඉතින් බන්......:)

    හැමදාම ඕක ලොක් කරාර පස්සෙයි මතක් වෙන්නේ අෆ්ෆා:baffled:
    උඹ මාම කියපු එක නොඇහුවට මම අහනවා. අද උදේ සිට මාමව මතක් කරන් යතුරෙන්ම තමයි ලොක්කරේ.....:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    meh, umba colombo ena eka nawaththalada dan ? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම අද තනියම අපේ Office එකේ කෙල්ලො සැට් එකත් එක්ක බත් කන්න Lunch Room එකට ගියා :growl: මුන් කන ගමන් කතා කරන ඒව ඇහුනම මට මම කන ඒව මොලේ හිර වෙන්න පටන් ගත්ත කියපංකො...:angry:

    "අනේ ඉෂිතට රූහි බැන්න අප්ප පවු...." :angry::angry:
    "අපේ ගෙදර හැමෝම අඬ අඬ බැලුවෙ.." :angry:
    "අපේ නම් නංගි අඬන ගමන් හොරෙන් කඳුලු පිහිදානව.." :angry:
    "මට නම් මාර කේන්තියි... රමන් මෙහෙමයි අරෙහෙමයි..."
    "ඉෂිත පවුල ගැන හිතන්න ඕන වටේ එවුන් ගැන හිතන්න කලින්" :angry::angry:

    මට එපා උනා බන් ජීවිතේම :angry: පිටසක්වල උන් ලංකාවට එන්නෙ නැත්තෙ මේ හින්ද තමයි... :angry:
     
    giye bath kanna kiyala sure ne.. ? :P
     
    uba bath kannamada giye....:rolleyes: