ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    මමනම් ඇරගත්තා තනියෙන්, බඩා මාමි ගෙනාපු වෑල්ඩින් කූර දාල....:cool:

    2cs9vl2.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල අද මන් පෙට්කොක් එකයි, කාබ් 4යි, ටැන්කියයි සුද්ද කර.කාබ් ටික ආයෙ සෙට් කරා බයික් එකට.දැන් හෙට තියෙන්නෙ ටෑන්ක් එක තියල පෙට්‍රොල් දාල ස්ටාර්ට් කොරන්න.පොඩි පුරස්නයක් තියෙනව.දැන්නම් කාබ් 4ම හිස්නෙ ඉතින් පෙට්‍රොල් දාල කීප සැරයක් සෙල්ෆ් ස්ටර්ට් ගැහුවහම කාබ් 4රටම ඇතිවෙන්න පෙට්‍රොල් පිරෙයිද බන් ? නැත්නම් මේක වෙන විදිහකින්ද කරන්නෙ ? :rolleyes:.බැට්‍රියනම් බස්සගන්න බෑ ෆුල් අනාතයි එහෙම උනොඅත් :nerd:පොඩි හෙල්ප් එකක් දීපල්ල :love::love:
     
    පෙට්‍රල් ඇරල ස්ටාට් කරහන් බන්. ඕකෙ ඒ හැටි අමුතු දෙයක් නෑ :rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ල අද මන් පෙට්කොක් එකයි, කාබ් 4යි, ටැන්කියයි සුද්ද කර.කාබ් ටික ආයෙ සෙට් කරා බයික් එකට.දැන් හෙට තියෙන්නෙ ටෑන්ක් එක තියල පෙට්‍රොල් දාල ස්ටාර්ට් කොරන්න.පොඩි පුරස්නයක් තියෙනව.දැන්නම් කාබ් 4ම හිස්නෙ ඉතින් පෙට්‍රොල් දාල කීප සැරයක් සෙල්ෆ් ස්ටර්ට් ගැහුවහම කාබ් 4රටම ඇතිවෙන්න පෙට්‍රොල් පිරෙයිද බන් ? නැත්නම් මේක වෙන විදිහකින්ද කරන්නෙ ? :rolleyes:.බැට්‍රියනම් බස්සගන්න බෑ ෆුල් අනාතයි එහෙම උනොඅත් :nerd:පොඩි හෙල්ප් එකක් දීපල්ල :love::love:

    ado umbata workshop manual aeka labunada??:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆේ මොරටු ගිහින් ෆුල් සර්විස් එකක් දාගෙන ආවා කියහන්කෝ ඉතින්..... :D

    සුදු පාට සුසුකියකුත් පට පට ගාගෙන බීට් එකකුත් ගහන් ආවා සර්විස් එකට.... :D :yes:

    කැත සීන් එක කියන්නේ..... බයික් එකට ආව ඉස්සරහා බ්‍රේක් පෑඩ් වලින් 31137 Km දිව්වා.... :yes: :D

    ඊට පස්සේ දාපු ඒවා අද බලද්දි ගෙවිලා කියහන්කෝ...... :(

    40902Km..... ඒ කියන්නේ.... 9765Km වලින් දාපු බජාජ් බ්‍රේක් පෑඩ් දෙක ගෙවිලා ගියා..... මොන සමයමක්ද මේක....?? :angry: :( :dull:
     
    • Like
    Reactions: agrmrs

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මචන්ල අද මන් පෙට්කොක් එකයි, කාබ් 4යි, ටැන්කියයි සුද්ද කර.කාබ් ටික ආයෙ සෙට් කරා බයික් එකට.දැන් හෙට තියෙන්නෙ ටෑන්ක් එක තියල පෙට්‍රොල් දාල ස්ටාර්ට් කොරන්න.පොඩි පුරස්නයක් තියෙනව.දැන්නම් කාබ් 4ම හිස්නෙ ඉතින් පෙට්‍රොල් දාල කීප සැරයක් සෙල්ෆ් ස්ටර්ට් ගැහුවහම කාබ් 4රටම ඇතිවෙන්න පෙට්‍රොල් පිරෙයිද බන් ? නැත්නම් මේක වෙන විදිහකින්ද කරන්නෙ ? :rolleyes:.බැට්‍රියනම් බස්සගන්න බෑ ෆුල් අනාතයි එහෙම උනොඅත් :nerd:පොඩි හෙල්ප් එකක් දීපල්ල :love::love:

    normal widihata start karapan. tikak wela wadila start wenawa. :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෆ්ෆේ මොරටු ගිහින් ෆුල් සර්විස් එකක් දාගෙන ආවා කියහන්කෝ ඉතින්..... :D සුදු පාට සුසුකියකුත් පට පට ගාගෙන බීට් එකකුත් ගහන් ආවා සර්විස් එකට.... :D :yes: කැත සීන් එක කියන්නේ..... බයික් එකට ආව ඉස්සරහා බ්‍රේක් පෑඩ් වලින් 31137 Km දිව්වා.... :yes: :D ඊට පස්සේ දාපු ඒවා අද බලද්දි ගෙවිලා කියහන්කෝ...... :( 40902Km..... ඒ කියන්නේ.... 9765Km වලින් දාපු බජාජ් බ්‍රේක් පෑඩ් දෙක ගෙවිලා ගියා..... මොන සමයමක්ද මේක....?? :angry: :( :dull:
    ubeth service da mageth ada service karan dan awe.21500 :P dan ithin market eka balala riyal sinhala kollek balala wikunala daanna one :shocked::shocked:

    normal widihata start karapan. tikak wela wadila start wenawa. :D
    thx macho.petrol daala start kara awulak unene :):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාගේ හීරෝ කට්ටට කරගහන මීලග වාසනා වන්තයා ඔබ විය හැකී :shocked::shocked: නොපමාව අයදුම් කරන්න :shocked::shocked: