Baya nathuwa Dehiwala Anil Ayya gaawata daapan.. pora 100% sure.. ko ban photo
photo pasu pitehi damma macho dakkada ? thawa daannam hoda ewa tikak aran.ehenam man heta Anil ayya gawata yannadoooo ?

Baya nathuwa Dehiwala Anil Ayya gaawata daapan.. pora 100% sure.. ko ban photo

photo pasu pitehi damma macho dakkada ? thawa daannam hoda ewa tikak aran.ehenam man heta Anil ayya gawata yannadoooo ?![]()
.බැට්රියනම් බස්සගන්න බෑ ෆුල් අනාතයි එහෙම උනොඅත්
පොඩි හෙල්ප් එකක් දීපල්ල 

Porata mage nama kiyapan mahaname isuru kiyala..mama th mey sathi dekakata withara kalin gihin mage aeke cup set aeka gahagena awa
මචන්ල අද මන් පෙට්කොක් එකයි, කාබ් 4යි, ටැන්කියයි සුද්ද කර.කාබ් ටික ආයෙ සෙට් කරා බයික් එකට.දැන් හෙට තියෙන්නෙ ටෑන්ක් එක තියල පෙට්රොල් දාල ස්ටාර්ට් කොරන්න.පොඩි පුරස්නයක් තියෙනව.දැන්නම් කාබ් 4ම හිස්නෙ ඉතින් පෙට්රොල් දාල කීප සැරයක් සෙල්ෆ් ස්ටර්ට් ගැහුවහම කාබ් 4රටම ඇතිවෙන්න පෙට්රොල් පිරෙයිද බන් ? නැත්නම් මේක වෙන විදිහකින්ද කරන්නෙ ?.බැට්රියනම් බස්සගන්න බෑ ෆුල් අනාතයි එහෙම උනොඅත්
පොඩි හෙල්ප් එකක් දීපල්ල
![]()

පෙට්රල් ඇරල ස්ටාට් කරහන් බන්. ඕකෙ ඒ හැටි අමුතු දෙයක් නෑ![]()

මචන්ල අද මන් පෙට්කොක් එකයි, කාබ් 4යි, ටැන්කියයි සුද්ද කර.කාබ් ටික ආයෙ සෙට් කරා බයික් එකට.දැන් හෙට තියෙන්නෙ ටෑන්ක් එක තියල පෙට්රොල් දාල ස්ටාර්ට් කොරන්න.පොඩි පුරස්නයක් තියෙනව.දැන්නම් කාබ් 4ම හිස්නෙ ඉතින් පෙට්රොල් දාල කීප සැරයක් සෙල්ෆ් ස්ටර්ට් ගැහුවහම කාබ් 4රටම ඇතිවෙන්න පෙට්රොල් පිරෙයිද බන් ? නැත්නම් මේක වෙන විදිහකින්ද කරන්නෙ ?.බැට්රියනම් බස්සගන්න බෑ ෆුල් අනාතයි එහෙම උනොඅත්
පොඩි හෙල්ප් එකක් දීපල්ල
![]()

ado umbata workshop manual aeka labunada??![]()

මචන්ල අද මන් පෙට්කොක් එකයි, කාබ් 4යි, ටැන්කියයි සුද්ද කර.කාබ් ටික ආයෙ සෙට් කරා බයික් එකට.දැන් හෙට තියෙන්නෙ ටෑන්ක් එක තියල පෙට්රොල් දාල ස්ටාර්ට් කොරන්න.පොඩි පුරස්නයක් තියෙනව.දැන්නම් කාබ් 4ම හිස්නෙ ඉතින් පෙට්රොල් දාල කීප සැරයක් සෙල්ෆ් ස්ටර්ට් ගැහුවහම කාබ් 4රටම ඇතිවෙන්න පෙට්රොල් පිරෙයිද බන් ? නැත්නම් මේක වෙන විදිහකින්ද කරන්නෙ ?.බැට්රියනම් බස්සගන්න බෑ ෆුල් අනාතයි එහෙම උනොඅත්
පොඩි හෙල්ප් එකක් දීපල්ල
![]()

ubeth service da mageth ada service karan dan awe.21500හෆ්ෆේ මොරටු ගිහින් ෆුල් සර්විස් එකක් දාගෙන ආවා කියහන්කෝ ඉතින්.....සුදු පාට සුසුකියකුත් පට පට ගාගෙන බීට් එකකුත් ගහන් ආවා සර්විස් එකට....
![]()
කැත සීන් එක කියන්නේ..... බයික් එකට ආව ඉස්සරහා බ්රේක් පෑඩ් වලින් 31137 Km දිව්වා....
![]()
ඊට පස්සේ දාපු ඒවා අද බලද්දි ගෙවිලා කියහන්කෝ......
40902Km..... ඒ කියන්නේ.... 9765Km වලින් දාපු බජාජ් බ්රේක් පෑඩ් දෙක ගෙවිලා ගියා..... මොන සමයමක්ද මේක....??
![]()
![]()
![]()
dan ithin market eka balala riyal sinhala kollek balala wikunala daanna one 

thx macho.petrol daala start kara awulak unenenormal widihata start karapan. tikak wela wadila start wenawa.![]()

djebel 125 eke clutch plate 5yi pressure plate 4 yi danma ban okotama 3500 vithara giya
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t34.0-12/12822249_10207306857383061_1278057582_n.jpg?oh=c73d415fc548213fa777e7adcec827cd&oe=56DEA426&__gda__=1457433975_3a37b08ee75fdaf3cb4afd2d52ff6402
https://scontent-sin1-1.xx.fbcdn.ne...=4f0a8a472bf61cc224f556dcec4de96b&oe=56DE314B

ela ela. pressure plate da friction plate da 4k kiwwe ?![]()