
කෙල්ලෙක් බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියෙනවා සැමියෙක්ගෙන්.. වැඩිහිටි අයත් එහෙමයි.. 


මාත් එහෙම තමා,මට ගානක්වත් නැහැ,ඒ පැත්ත ගැන කිසි හැගිමක් නැහැ,මම ජොබි කරන ගමන් ඉගනගන්නවා,මම නමි පස් පවි වලින් වැලකිලා ඉන්නෙ,ගෙදර ඉදලා සිල් ගන්නවා,හිත පාලනය කරලා තියෙන්නෙ,තමන්ගේ හිත හැමදේටම මුල,බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා,බදින වයස හරිනේ,බැදලා කරන දෙයක් කරන්න.හැබැයි බදින්න කලින් හරි,බැන්දට පස්සෙ හරි,වෙන එක එක ගැහැනු පස්සෙ ගිහිල්ලා තියන දේවල් විනාස කරගන්න හදන්න එපා,වෙන ගැනු පස්සෙ ගිහිල්ලා ධනය, මුදල්,පවුල් ජිවිතයත්,හැම දේම විනාස වෙනවා.එක පාර නෙවෙි ටික ටිකයි විනශ වෙන්නෙ,ඒක තමන්ට පෙන්නෙ නැහැ,වරදින් සතුටක් ලැබුවාම,ටික ටික අපායට අදුරට වැටෙන බව තමන්ටවත් නොතෙරෙයි,මෙි ආත්මෙිද හරි ලබන ආත්මෙි දි හරි ලොකු පලවිපාක විදවන්න වෙනවාමයි,පරිස්සමින්,ඔින නමි පන්සලේ හාමුදුරැවන්ගෙන්,හරි දොස්තර වැඩිහිට් කෙනක්ගෙන් මෙි ගැන බන,උපදෙස් ගන්න.![]()
රත්තරං;19811093 said:බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා, උබ විද්‍යාව දන්නෙත් නෑ බුද්දාගම දන්නෙත් නෑ![]()



























banda kiyala hithana tharam kora ganna amarui putha. sucharitha waadiyek nowi kora ganna oona ekata kora ganna dipan.


රත්තරං;19808723 said:මුලින්ම යාලුවෙක්ගෙන් වාහනයක් ඉල්ලන් පුරුදු වෙන්න. සල්ලි දීලා පාස් කරගන්න ඕනේ නෑ බන්. පොඩ්ඩක් එලවන්න පුරුදු උනානම් ලේසියෙන්ම ලැයිසන් එක ගන්න පුලුවන්. 32ක් වෙලත් ඩ්‍රයිවින් ලැයිසන් නෑ කියන්නේ එක්කෝ ආත්මේ මාරුකරගනින් නැත්නම් ලැයිසන් ගනින්.. මැනුවල් වාහනයක් එලවපන්. ඔටෝ වලින් පටන් ගන්න එපා




man nam eka karahabai badu neme, badu gahalath na gahannet na
![]()
මොන හුයන්නක්ද බං මේ...උබ වයස ගියාට තාම පරිනත වෙලා නෑ
උබට තියෙන ප්‍රශ්නේ ඔකද?

රත්තරං;19811093 said:බුද්ධ ධර්මයට අනුව නමි අත වැඩෙිත් නරකයි,අනික මොලේට හොද නැහැ,ස්නායු දුර්වල වෙලා,මතක ශක්තිය පවා නැතිවෙනවා,තරහ යනවලු,ඔිකට ඇබිබැහි වුනොත් අන්තිමට කාවවත් බදින්න උනන්දුවත් නැතිවෙනවා, උබ විද්‍යාව දන්නෙත් නෑ බුද්දාගම දන්නෙත් නෑ![]()

මගෙ යාලුව උඹ.. මට පුරුදු වෙන්ඩ අර උඹගෙ සුදු කෙල්ලව ටිකක් දෙන්ඩ පුලුවන්ද ?
නිකං බොරු මනස්ගාත කියවන්ඩ එපා

. පිටිපස්සේ පෝලිමේ ඉන්න උන් අඩන්න වගේ
.. ෆුල් ටෑන්ක් ගහන්න රුපියල්15000ක් අඩුම යනවා ලයිට් එක පත්තු උනාට පස්සේ.ඒ ගහලත් කොලබනම් කිලෝමීටර් 700යි දුවන්න පුලුවන්, මමනම් දුර යනවනම් මිසක් වඩිය එලියට ගන්නෙත් නෑ
. අරන් පලයන්.. ගෙනිහින් විනාසම වෙයන්


)