minissu wagayak ekka KDH VAN ekak gini thiyala

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    menna sandalanawa irabadagama paththe KDH eka minissuwagayak dala gini thiyala serama marila podi un dennekuth innawa lu. monada me wenne..

    Bjeoo0W.jpg


    hiru news walath tibuna
     
    • Like
    Reactions: prabaths

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එන්ජින් අංකෙන් හරි නම්බර් ප්ලේට් එකෙන් හරි වාහනේ අයිති කාටද කියල හොයා ගන්න පුළුවන්නේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    එන්ජින් අංකෙන් හරි නම්බර් ප්ලේට් එකෙන් හරි වාහනේ අයිති කාටද කියල හොයා ගන්න පුළුවන්නේ..

    මෙම වෑන් රියේ තිබී හමු වූ වෑන් රියේ අංක තහඩුව අනූව එය කොළඹ කොල්ලුපිටියේ පුද්ගලයෙකුට අයිති බව පෙනේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.